iPhone 4 help එකක් ඕනේ.....

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මචන් මට iPhone 4 එකක් ලැබුනා රට ඉන්න යාළුවෙක්ගෙන්. france orange network එකට locked මම හිතන්නෙ.. ඒකේ bb එක 04.12.02.

    මේකෙ මචන් on කරා පස්සෙ connect to wifi or iTunes options 2 විතරයි එන්නෙ. එතනින් ඇතුලට යන්න විදියක් නැද්ද?

    ඒ වගේම තාම 04.12.02 jailbreak කරන්න බැහැ නේද? bb එක downgrade කරලා වත් කරන්න බැරිද??

    මම දන්නෙ නෑ මචන් මේ ගැන වැඩිය මොකුත්.. දන්න එකෙක් උදව්වක් දීපන් මචං. unlock කරන්න සාමාන්‍යෙයන් කීයක් විතර යයිද??

    දුකේ බෑ බන් නිකං තියෙනව දකිනකොට phone එක.. :(:(
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan wi-fi router ekak thiyenwa nam ekata join wena naha nam cable eken computer ekata gahana iTunes download karala install karana. Phone eka activate karana eta pase kiyay SIM eka damata pase locked da mokada kiyala ;)
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala

    ඔයාගේ ලැප්ටොප් 1ට itune dowon... කරන්න, phone 1ka conect කරන්න සමහර විට ok වෙඉ, බය වෙන්න එපා මොනවත් වෙන්නැ , නෙතිනම් unlock කරන්න වෙනවා, ෆොනේ 1ක ඕන කරගන්න පුළුවන් ඔරේන්ජ් සිම් 1ක් දාල :lol::lol:

    වෙන කරන්න දෙයක් නේ යාළුවා :shocked::shocked:
    තේරුනේ නෙතිනම් කියන්න
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    OS එක 5 නන් jailbreak කරලා Hacktivate කරන්න.. ඊට පස්සේ Phone එක හැරෙන්න අනිත් ඒවා ටික බවිත කරන්න පුළුවන්..

    unlcok එක නන් නිකන් කරන්න බැ..

    බය නැතිව කරන්න කිසි දෙයක් වෙන්නේ නැ...

    :no::no::no::shocked::shocked:
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    OS එක 5 නන් jailbreak කරලා Hacktivate කරන්න.. ඊට පස්සේ Phone එක හැරෙන්න අනිත් ඒවා ටික බවිත කරන්න පුළුවන්..

    unlcok එක නන් නිකන් කරන්න බැ..

    බය නැතිව කරන්න කිසි දෙයක් වෙන්නේ නැ...

    thnx මචන් reply එකට..

    කරන්න පුළුවන් විදිය ගැන Link එකක් වගේ නැද්ද බලා ගන්න පොඩ්ඩක්??

    :) :) :)
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ඔයාගේ ලැප්ටොප් 1ට itune dowon... කරන්න, phone 1ka conect කරන්න සමහර විට ok වෙඉ, බය වෙන්න එපා මොනවත් වෙන්නැ , නෙතිනම් unlock කරන්න වෙනවා, ෆොනේ 1ක ඕන කරගන්න පුළුවන් ඔරේන්ජ් සිම් 1ක් දාල :lol::lol:

    වෙන කරන්න දෙයක් නේ යාළුවා :shocked::shocked:
    තේරුනේ නෙතිනම් කියන්න

    Machan wi-fi router ekak thiyenwa nam ekata join wena naha nam cable eken computer ekata gahana iTunes download karala install karana. Phone eka activate karana eta pase kiyay SIM eka damata pase locked da mokada kiyala ;)

    iTunes connect කලාම කියන්නෙ මචන් SIM card not Detected කියලා..

    ඒක තමයි අවුල, iTunes connect screen එක bypass කරගන්නැතිව jailbreak කරන්න පුළුවන්ද??

    thnks මචන්ලා reply වලට...
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    447
    134
    43
    මචන් මට iPhone 4 එකක් ලැබුනා රට ඉන්න යාළුවෙක්ගෙන්. france orange network එකට locked මම හිතන්නෙ.. ඒකේ bb එක 04.12.02.

    මේකෙ මචන් on කරා පස්සෙ connect to wifi or iTunes options 2 විතරයි එන්නෙ. එතනින් ඇතුලට යන්න විදියක් නැද්ද?

    ඒ වගේම තාම 04.12.02 jailbreak කරන්න බැහැ නේද? bb එක downgrade කරලා වත් කරන්න බැරිද??

    මම දන්නෙ නෑ මචන් මේ ගැන වැඩිය මොකුත්.. දන්න එකෙක් උදව්වක් දීපන් මචං. unlock කරන්න සාමාන්‍යෙයන් කීයක් විතර යයිද??

    දුකේ බෑ බන් නිකං තියෙනව දකිනකොට phone එක.. :(:(

    oka unlock karanna 16000 withara yanawa
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    unlock කරන්න නෙතුව මොනවත් කරන්න බේ, ඔර්ගිනල් සිම් 1ක තියනවනම් ෆොනේ 1ක on කරන්න පුලුව නෙතුව කිසිම දෙයක් කරන්න බැ :shocked:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    unlock කරන්න නෙතුව මොනවත් කරන්න බේ, ඔර්ගිනල් සිම් 1ක තියනවනම් ෆොනේ 1ක on කරන්න පුලුව නෙතුව කිසිම දෙයක් කරන්න බැ :shocked:

    Hacktivation ගැන දන්නේ නෙද්ද?

    Hacktivation is the process of circumventing the standard Apple activation process with iTunes. Hacktivation is required when using an iPhone without an authorized carrier.

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Hacktivation ගැන දන්නේ නෙද්ද?

    i can do it with redsn0w ne mcn?

    i downloaded both redsn0w n sn0wbreeze, bt feels redsn0w has sm great options than sn0wbreeze.. so um gonna do the work n now downloading ipsw for iOS 6.

    bt still hav a prob machan,

    i can't put the fon into DFU mode neh, donno the reason, , is it happenin when fon is locked??
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan wi-fi router ekak thiyenwa nam ekata join wena naha nam cable eken computer ekata gahana iTunes download karala install karana. Phone eka activate karana eta pase kiyay SIM eka damata pase locked da mokada kiyala ;)
    :yes::yes::yes: issella itunes walin phone eka on karagena hitu