Cool Ebay Gadgets II

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    jjp8gx.jpg


    41j5Vj6IT-L._SL500_AA300_.jpg



    අද මේක ආවා :baffled::baffled::baffled:

    උදේ හවස තැපැලේ උන්ගේ දෙම්ව්පියෝ සිහිකරද්දි බඩු එනවනෙ බොලේ
    :lol::lol::lol:
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    අද උදේ ආවේ.. USA ඉඳල.. දවස් 4කින් බඩු ආව ගෙදරටම 46$
    (6000Rs ) ගියා ..

    img0057jz.jpg


    img0058ooj.jpg
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :) Thanks Ban


    naawa bn hodata. :) bayee baa.. ooka aalla wisi karanawa bn ,magula..:growl:

    විසි කරන්න එපා.:baffled: එහෙම ගෑවුනට හැදෙන්නෙ නෑ.:rofl: පොඩි ළමයි ගාව තියන්න එපා. අර බං අතේ පච්ච ගහන්න එපා කියන්නෙ. ඒ වගේ තමයි. :nerd:

    අද උදේ ආවේ.. USA ඉඳල.. දවස් 4කින් බඩු ආව ගෙදරටම 46$
    (6000Rs ) ගියා ..

    img0057jz.jpg


    img0058ooj.jpg

    ගණන්නෙ බං.:baffled: මොකද්ද බ්‍රෑන්ඩ් එක. කොහෙන්ද ගත්තෙ. USAද? බ්‍රැන්ඩඩ් එකක්ද? :nerd: බ්‍රැන්ඩඩ් නං ලාබයි.:cool:
     
    Last edited:
    Status
    Not open for further replies.