කවියෙන් කවිය

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපේ කවි මඩුව.....

    එලකිරියේ මිතුරන් හට අමත්නේ,....
    නව නූලක් මේ විදිහට අරබන්නේ...
    කවියෙන් පමනි මෙහෙ වැඩ කටයුතු වෙන්නේ
    එනවද සබද අමුනන්නට පද නූලේ.......

    සමාවන්න සොයුරනි වූ වරදකට
    මෙලෙසම තව ත්‍රේඩක් තියෙනව එලකිරිය තුල http://www.elakiri.com/forum/showthread.php?t=1444623
    පුලුවන් නම් පබදින්නට කවි අහුර
    දෙකටම ලියලා දාපන් නෑ වෙන්නේ තොස....


    බුම්ප් කියා දැම්මත්,
    රෙප් එක පිට එක දුන්නත්
    කවියෙන් නොවෙයිනම්
    නොලියනු මෙහි කිසිවක්....

    මටත් බැරිය කවි ලියන්න
    ඒත් බලමු කවි ලියන්න
    ඔබට හැකිද කවි ලියන්න
    එහෙනම් එනවද ලියන්න......



    කරුනාකරලා හෙට උදයේ මෙය පලමුව බලන කෙනා
    බම්ප් කිය එපා ගසන්නට මෙය දැක දැකා
    කම්මැලි නොවි අමුනා කවි පදයක් ගලපා
    දාපන් මේක ඉදිරියටම ගෙන යන්ටා.........



    සොයුරනි මදක් මේ දෙස බලන්නේ
    අපි වෙන නූලකට මාරු වී ඇත්තේ
    මෙහි ඔබ කල කවි රස හිත් වල ඇත්තේ
    යට ඇති නූලෙන් දිගටම සෙට් වෙන්නේ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1444623
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙයා මෙතන මල මගුලක් කියවනවා.....
    ආස්චර්්‍ය හැම තැනෙන්ම බේරෙනවා...
    බඩට ලුනු කැදත් නෑ නෙත හැඩවෙනවා...
    කන්නෙ නැතුව කොහොමද අයියේ රෙනවා ?


    sankapala
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙයා මෙතන මල මගුලක් කියවනවා.....
    ආස්චර්්‍ය හැම තැනෙන්ම බේරෙනවා...
    බඩට ලුනු කැදත් නෑ නෙත හැඩවෙනවා...
    කන්නෙ නැතුව කොහොමද අයියේ රෙනවා ?


    sankapala

    ලියා ගන්න බැරි උනාට
    අවුලක් නෑ ඇවිත් යන්න
    ඒත් නිකන් එන්නේ නැතුව
    මෙහෙම එකක් හරි ගේන්න.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සරසවිය මගෙ දෙසට ඇවිදින් - කවි කියන්නයි මුමුණ හඩනව
    කාලෙ වැලි සුලගින් වැසිලා - අපේ කවිකම් කිදා බහිනව
    කුවෙට් ඔටුවා දුටුව විටදී - යලිත් ඒ කවි පොලා පනිනව
    ඔන්න එහෙනම් කවක් අමුණන් - සද්ද දාගෙන මමත් පනිනව
     
    • Like
    Reactions: coolparkinglot

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    RePost බුවා;13871541 said:
    ලියා ගන්න බැරි උනාට
    අවුලක් නෑ ඇවිත් යන්න
    ඒත් නිකන් එන්නේ නැතුව
    මෙහෙම එකක් හරි ගේන්න.....

    මඩක් නම් උඩ පැන පැන ගහන්නම්
    වලියක් නම් ලිද තුලටම දමන්නම්
    ටිටි නම් උඩ දදා හුරතල් කරන්නම් :rofl::lol:
    බඩක් නම් කෙල්ලව මග හැර පනින්නම්
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සරසවිය මගෙ දෙසට ඇවිදින් - කවි කියන්නයි මුමුණ හඩනව
    කාලෙ වැලි සුලගින් වැසිලා - අපේ කවිකම් කිදා බහිනව
    කුවෙට් ඔටුවා දුටුව විටදී - යලිත් ඒ කවි පොලා පනිනව
    ඔන්න එහෙනම් කවක් අමුණන් - සද්ද දාගෙන මමත් පනිනව

    එලකිරිය නම් වු
    මේ සොදුරු ‍තෝතැන්නේ
    මට හමුවු මිතුරන් අතර
    ඔබ සුවද මලක් බව
    වැටහුනා සොයුර
    හමුවුනු මුල් දිනම.....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මඩක් නම් උඩ පැන පැන ගහන්නම්
    වලියක් නම් ලිද තුලටම දමන්නම්
    ටිටි නම් උඩ දදා හුරතල් කරන්නම් :rofl::lol:
    බඩක් නම් කෙල්ලව මග හැර පනින්නම්

    ලමයෙක් ඉන්නවා නේද අයියේ උබට?
    එහෙනම් මොකට මග හැර පනිනවද?
    ටිටියට අනේ වැඩි සැලකිලි කුමකටද?
    එලකිරියේ වෙන කෙල්ලෝ ඇත්තෙම නැද්ද?
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මඩක් නම් උඩ පැන පැන ගහන්නම්
    වලියක් නම් ලිද තුලටම දමන්නම්
    ටිටි නම් උඩ දදා හුරතල් කරන්නම් :rofl::lol:
    බඩක් නම් කෙල්ලව මග හැර පනින්නම්

    කන බොන හැමදේම හැමටම දී කෑම
    සිරිතකි පුතේ සිංහලයන්ගේ හොදම
    ඒ චාරිත්‍රෙ ඉදිරියටත් ගෙනයෑම
    අරඹා දෙන්න කරමුද එක ගෙයි කෑම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    RePost බුවා;13871595 said:
    එලකිරිය නම් වු
    මේ සොදුරු ‍තෝතැන්නේ
    මට හමුවු මිතුරන් අතර
    ඔබ සුවද මලක් බව
    වැටහුනා සොයුර
    හමුවුනු මුල් දිනම.....​

    හදවතින් මිතුරන් ලගදි මලයෝ
    අපි සැවොම එක රෑන වාගෙ....
    මටත් මේවා ඉගැන්වූයේ
    අපේ උන් උඹ පැවසු වාගේ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    RePost බුවා;13871595 said:
    එලකිරිය නම් වු
    මේ සොදුරු ‍තෝතැන්නේ
    මට හමුවු මිතුරන් අතර
    ඔබ සුවද මලක් බව
    වැටහුනා සොයුර
    හමුවුනු මුල් දිනම.....​


    නොදන්නා කමට නයින්ට කිරි පොවනවා
    පැන පැන කාපු දාට උබටත් රිදෙනවා
    මුරුංගා අත්තෙ වල් සසියා නගිනවා
    රිපොස්ට් බුවා උක බෙරා ගන්න දැන් දුවනවා:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    RePost බුවා;13871609 said:
    ලමයෙක් ඉන්නවා නේද අයියේ උබට?
    එහෙනම් මොකට මග හැර පනිනවද?
    ටිටියට අනේ වැඩි සැලකිලි කුමකටද?
    එලකිරියේ වෙන කෙල්ලෝ ඇත්තෙම නැද්ද?

    ලමයෙක් හිටියාට මගෙ තරුන කම යාදො
    ඉස්සර ඉදන් කරන වල් කම් මග හැරෙදො
    හැට පැන්නත් වදුරා බිමින් යන්නෙ කවදාදො
    එක මලකින් මෙ ඔටුවා කිසි දා සැනසෙදො
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නොදන්නා කමට නයින්ට කිරි පොවනවා
    පැන පැන කාපු දාට උබටත් රිදෙනවා
    මුරුංගා අත්තෙ වල් සසියා නගිනවා
    රිපොස්ට් බුවා උක බෙරා ගන්න දැන් දුවනවා:rofl:

    ඊරිසියාව හැම දෙන තුල තියෙන්නේ
    ගයාන් අයියටත් එය හැදිලා තියෙන්නේ
    හරි හරි අයියේ නාඩා සිටින්නේ
    අයියත් මේකේ හොද ලමයෙක් වන්නේ.

    :lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නොදන්නා කමට නයින්ට කිරි පොවනවා
    පැන පැන කාපු දාට උබටත් රිදෙනවා
    මුරුංගා අත්තෙ වල් සසියා නගිනවා
    රිපොස්ට් බුවා උක බෙරා ගන්න දැන් දුවනවා:rofl:

    පැන පැන කන්න මම පොළගෙක් නොමෙයි බොල
    අතුඋඩ පනින්නට රිලවෙක් නොවෙයි බොල
    තොගෙ කට වැඩියි දැන්ගන් වල් ඔටුව බොල
    පස්ස මසමි *න්නට බැරිවෙන්න බොල
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලමයෙක් හිටියාට මගෙ තරුන කම යාදො
    ඉස්සර ඉදන් කරන වල් කම් මග හැරෙදො
    හැට පැන්නත් වදුරා බිමින් යන්නෙ කවදාදො
    එක මලකින් මෙ ඔටුවා කිසි දා සැනසෙදො

    මගෙ අම්මේ බුදු අයියේ
    ඔය වැඩනම් හොදම නැතේ
    උබටත් පොඩි එකෙක් ඇතේ
    මට නම් දැන් බයත් හිතේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පැන පැන කන්න මම පොළගෙක් නොමෙයි බොල
    අතුඋඩ පනින්නට රිලවෙක් නොවෙයි බොල
    තොගෙ කට වැඩියි දැන්ගන් වල් ඔටුව බොල
    පස්ස මසමි *න්නට බැරිවෙන්න බොල

    නිකන් ඉන්න බැරුවාට
    අහගත්තා හොදට
    ගයාන් අයියේ උබට
    දැන් රිදුනද හොදට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කන බොන හැමදේම හැමටම දී කෑම
    සිරිතකි පුතේ සිංහලයන්ගේ හොදම
    ඒ චාරිත්‍රෙ ඉදිරියටත් ගෙනයෑම
    අරඹා දෙන්න කරමුද එක ගෙයි කෑම
    කන බොන දෙ බෙදා හදා ගෙන කැවාට
    සිංහලයා ගති සිරිත් අමතක නොකරාට
    එක ගැනි බෙදා ගෙන කන්නෙ කුමට
    මෙච්චර ගැනු ලංකාවෙ ඉන්නා විට හොදට
     
    Status
    Not open for further replies.