කවියෙන් කවිය

Status
Not open for further replies.

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    සට සට ගා කවි පද තිබු ඒ කාලේ ....
    නැත තිබුනේ තැනක් පදනට මේ කවි මාගේ ....
    කන්න නැතුව අප සිටිනා මේ කලේ ....
    කොහෙද මල්ලි කවී ගෙතුමට සවි මේ කාලේ .....


    :P :P
     
    • Like
    Reactions: coolparkinglot

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කන බොන දෙ බෙදා හදා ගෙන කැවාට
    සිංහලයා ගති සිරිත් අමතක නොකරාට
    එක ගැනි බෙදා ගෙන කන්නෙ කුමට
    මෙච්චර ගැනු ලංකාවෙ ඉන්නා විට හොදට

    අපිත් ආසයි බාස්මති හා බැදපූ ඌරන් තලු මරන්නට
    එපා වෙනවා කැකුළු හාලේ බත් සමග සම්බෝල කන්නට
    එක තියාගන් නැද්ද දෙක තුන වගේ ඒවා සොයා ගන්නට
    යාළුකම හින්දයි අහන්නෙ මටත් ඇහැකිය උදව් වෙන්නට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කන බොන දෙ බෙදා හදා ගෙන කැවාට
    සිංහලයා ගති සිරිත් අමතක නොකරාට
    එක ගැනි බෙදා ගෙන කන්නෙ කුමට
    මෙච්චර ගැනු ලංකාවෙ ඉන්නා විට හොදට

    මුදේ මාලු කියක් ඉන්නවද?
    එක මාලුවට නැහුනේ කුමට
    සස්ලිට් අයිය තාමත් තනිකඩද?
    අයියට හොද එකක් හොයලා ගේන්නද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැන පැන කන්න මම පොළගෙක් නොමෙයි බොල
    අතුඋඩ පනින්නට රිලවෙක් නොවෙයි බොල
    තොගෙ කට වැඩියි දැන්ගන් වල් ඔටුව බොල
    පස්ස මසමි *න්නට බැරිවෙන්න බොල

    පොලගෙක් නොවුනාට විස දල ඇතිය උබෙ
    අතු උඩ නොපැන්නටා රිලවෙක් උගෙ මුහුන උබෙ
    මගෙ කට වගෙද ඔය හැකර කට උබෙ
    මගෙ *ක මහන්න ආ දාට ප* කපලයි නවතින්නෙ උබෙ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සට සට ගා කවි පද තිබු ඒ කාලේ ....
    නැත තිබුනේ තැනක් පදනට මේ කවි මාගේ ....
    කන්න නැතුව අප සිටිනා මේ කලේ ....
    කොහෙද මල්ලි කවී ගෙතුමට සවි මේ කාලේ .....


    :P :P

    අම්මට සිරිය මෙන්න බැහැල වට්ටක්කා
    දෙනවා ලොවෙත් නැති කවි වැටුනළු ඉක්කා
    එහෙනම් ඉතින් ආයෙන් කියනේ මක්කා
    වරෙන් යන්න ඔටුවා මඩුවට දක්කා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොලගෙක් නොවුනාට විස දල ඇතිය උබෙ
    අතු උඩ නොපැන්නටා රිලවෙක් උගෙ මුහුන උබෙ
    මගෙ කට වගෙද ඔය හැකර කට උබෙ
    මගෙ *ක මහන්න ආ දාට ප* කපලයි නවතින්නෙ උබෙ

    උඹ මොන සිකනැලෙක්දෝ මම ලගදි අඩෝ
    ගේමද වරෙන් ගහගන්නට දැන්ම අඩෝ
    දෙක යවනවා වකපුටේට හරිද අඩෝ
    දුප් මම වගේ චණ්ඩියො ලග නොදා පඩෝ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සට සට ගා කවි පද තිබු ඒ කාලේ ....
    නැත තිබුනේ තැනක් පදනට මේ කවි මාගේ ....
    කන්න නැතුව අප සිටිනා මේ කලේ ....
    කොහෙද මල්ලි කවී ගෙතුමට සවි මේ කාලේ .....


    :P :P

    දත් හැලිලාද අයියේ වයසට ගිහිල්ලද?
    අර ලස්සන ඇවටර් එක මාරු කලේ ඇයිද?
    කන්නට නැත්තේ කුබුරට අලි ඇවිල්ලද?
    අලි එලවන්න අපි එන්නම ඕනමද?
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මඩක් නම් උඩ පැන පැන ගහන්නම්
    වලියක් නම් ලිද තුලටම දමන්නම්
    ටිටි නම් උඩ දදා හුරතල් කරන්නම් :rofl::lol:
    බඩක් නම් කෙල්ලව මග හැර පනින්නම්

    අම්මෝ මෙයා කියන මේ කැතම කතා
    හොද හැටි කියයි එලෙසම වන්න පතා
    දැක්කොත් හොදට හිටීවි අර ඔයාගේ ලතා
    කව්රුත් නොදන්නා මෙය තමයි හොදම සතා
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කන බොන හැමදේම හැමටම දී කෑම
    සිරිතකි පුතේ සිංහලයන්ගේ හොදම
    ඒ චාරිත්‍රෙ ඉදිරියටත් ගෙනයෑම
    අරඹා දෙන්න කරමුද එක ගෙයි කෑම

    එක ගැහැනිය හා මිනිසුන් දෙදෙනාය
    එක ගෙයි කෑම යනු පොරණේ සිරිතක්ය
    කෙනෙකු සිටි නම් පවුලට පසුව එන
    ඒ දරුවාය නැතිනම් හො* මිනිහාය


    :rofl::rofl::rofl::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ මොන සිකනැලෙක්දෝ මම ලගදි අඩෝ
    ගේමද වරෙන් ගහගන්නට දැන්ම අඩෝ
    දෙක යවනවා වකපුටේට හරිද අඩෝ
    දුප් මම වගේ චණ්ඩියො ලග නොදා පඩෝ

    අම්මෝ මෙයා කියන මේ කැතම කතා
    හොද හැටි කියයි එලෙසම වන්න පතා
    දැක්කොත් හොදට හිටීවි අර ඔයාගේ ලතා
    කව්රුත් නොදන්නා මෙය තමයි හොදම සතා

    සස්ලිට් හා ජෙඩිස් එකතු වෙලා
    ගයාන් අයියා පන්නනවා හි‍ටු කියලා
    බලන එකෙක් ගයියට අනෙ පිහිට වෙලා
    ලිදක් කපලා දීපන් ඉක්මන් කරලා.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    RePost බුවා;13871674 said:
    නිකන් ඉන්න බැරුවාට
    අහගත්තා හොදට
    ගයාන් අයියේ උබට
    දැන් රිදුනද හොදට

    කවි කිවුවාට හිත් රිදවිමක් වෙන්නෙ නැතෙ
    අහ ගන්නා තරමටම කියලා දෙන්නෙ පුතෙ
    මම දැන් යන්න යනවා රි පොස්ට් පුතෙ
    පස්සෙ එන්නම් කවි අමුනන්ට පුතෙ :cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එක ගැහැනිය හා මිනිසුන් දෙදෙනාය
    එක ගෙයි කෑම යනු පොරණේ සිරිතක්ය
    කෙනෙකු සිටි නම් පවුලට පසුව එන
    ඒ දරුවාය නැතිනම් හො* මිනිහාය


    :rofl::rofl::rofl::lol::lol:

    අම්මටසිරි කූල්පාර්කින්ග් ලොට් ඇවිල්ල
    සින්හල පාඩමක් අප හට උගන්වලා
    හිතුවට වඩා කට්ටිය දැන් වහ වැටිලා
    අපේ කවි මඩුව යනවා හොදටම නැගලා......
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අම්මට සිරිය මෙන්න බැහැල වට්ටක්කා
    දෙනවා ලොවෙත් නැති කවි වැටුනළු ඉක්කා
    එහෙනම් ඉතින් ආයෙන් කියනේ මක්කා
    වරෙන් යන්න ඔටුවා මඩුවට දක්කා

    ඔන්න බලාපිය එල කොල්ලෝ
    අපි නැත හම්බ කරනුයේ මර බල්ලෝ
    කාපන් පුතේ වට්ටක්ක අපි ලක් කොල්ලෝ
    අපි නැත ආසා වට්ටක්ක වගේ කෙල්ලෝ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කවි කිවුවාට හිත් රිදවිමක් වෙන්නෙ නැතෙ
    අහ ගන්නා තරමටම කියලා දෙන්නෙ පුතෙ
    මම දැන් යන්න යනවා රි පොස්ට් පුතෙ
    පස්සෙ එන්නම් කවි අමුනන්ට පුතෙ :cool:

    තැන්කූ අයියේ අප හ ‍රැදුනාට
    හෙටත් උදෙන් අනිවා මෙතනට එන්න
    කවියක් කියා පොඩි ෆුන් එක ගත්තාට
    තරහා නොවෙන් අයියේ මා මිතුරාය.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක ගැහැනිය හා මිනිසුන් දෙදෙනාය
    එක ගෙයි කෑම යනු පොරණේ සිරිතක්ය
    කෙනෙකු සිටි නම් පවුලට පසුව එන
    ඒ දරුවාය නැතිනම් හො* මිනිහාය


    :rofl::rofl::rofl::lol::lol:

    ඒකත් සැපකි දෙනවානම් ඉඩ මෙමට
    එනමුත් මුගේ සිත නැහැ මල්ලියෙ මෙලෙක
    අවසර දෙනවනම් විදිනට සැප මලක
    රෙනූ තලා මල නොතලා සිටිය හැක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ මොන සිකනැලෙක්දෝ මම ලගදි අඩෝ
    ගේමද වරෙන් ගහගන්නට දැන්ම අඩෝ
    දෙක යවනවා වකපුටේට හරිද අඩෝ
    දුප් මම වගේ චණ්ඩියො ලග නොදා පඩෝ
    බුරන බල්ලා හපා කන්නෙ නැතිලු පුතෙ
    කස්ටිය වටෙ ඉන්නා විට ගොබයො ‍චන්ඩියොලු පුතෙ
    ලුලාන් නැති වලට මඩ කරියන් පන්ඩිතයන් ලු පුතෙ
    මම වගෙ සිංහයෙක් ලග උබ බලු නැට්ටෙක්ලු පුතෙ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න බලාපිය එල කොල්ලෝ
    අපි නැත හම්බ කරනුයේ මර බල්ලෝ
    කාපන් පුතේ වට්ටක්ක අපි ලක් කොල්ලෝ
    අපි නැත ආසා වට්ටක්ක වගේ කෙල්ලෝ

    අපි නන් ආස නැත පොඩ්ඩක්වත් කෙල්ලන්ට
    කියලා කීවොතින් ඒ නම් බොරුවක්ය
    මෙහෙම කියන ඔය මහ බක පන්ඩිතයන්ට
    කෙල්ලෙක් ගෙනත් දුන්නොත් බලාන ඉන්නවද?​
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    RePost බුවෝ උඹට කිසි සමා නැත..
    මම ජිවිතේට කවියක් ලියා නැත..
    පද අමුණන්නට ඉගෙන ගෙනත් නැත..
    කෙදිනකවත් උඹට bump නොදී නැත..
     
    • Like
    Reactions: coolparkinglot

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි කිවුවාට හිත් රිදවිමක් වෙන්නෙ නැතෙ
    අහ ගන්නා තරමටම කියලා දෙන්නෙ පුතෙ
    මම දැන් යන්න යනවා රි පොස්ට් පුතෙ
    පස්සෙ එන්නම් කවි අමුනන්ට පුතෙ :cool:
    චුරුස් ගාල නිවිල යන තෝ දැනගනින් මට පුස් වෙඩිල්ලකි
    ඉවස හිටයත් බලන් යද්දී බොට තියෙන්නේ තඩි කැසිල්ලකි
    සීනි දාලා පස්ස පැත්තට තියන්නේ බොට එක වෙඩිල්ලකි
    එහෙම කෙරුවත් ඔටුපුතේ එළකිරියෙ උඹ මගෙ මහා බොක්කකි
     
    Status
    Not open for further replies.