මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.මම ලංකාවේ නෙමෙයි ඉන්නේ.මට ඕනේ ස්වාභාවික වතුර පීල්ලක පිංතූරයක් ඉක්මනටම.LOGO එකක් නිර්මාණය කරන්න වෙබ් අඩවියක් සදහා.කරණාකරලා ඔයාල ලඟ තියෙනවා නම් කොහේ හරි විනෝද චාරිකාවක් යද්දි පීලක ගත්ත ජායාරූපයක් මට පෝස්ට් කරන්න. ස්තූතියි
bump
Bump
බම්ප්
http://chulie.files.wordpress.com/2012/11/heeloya-blog-dsc_0237.jpg?w=584&h=391
meka hariyane nadda ban
bump