Rs.299 5GB internet package (Mobitel Upahara Internet)

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
මෙන්න වැඩේ ..කාලා වරෙන්කෝ.

"උපහාර ඉන්ටනෙට්" සමග නොමිලේ ඩොන්ගලය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පාරිභෝගිකයින් මොබිටෙල් ආයතනය සමග මාස 24ක කාල සීමාවක් සඳහා ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.
 
bagi007

Junior member
  • Jan 10, 2011
    145
    10
    18
    machanla,
    mamath oka gatta last Friday. Dongle eka nam unlock speed ekat shape. mage secondary connection eka vidiyata use karanna gatte. ae hinda shape kiyala hitanawa.
     
    • Like
    Reactions: saurtech

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machanla,
    mamath oka gatta last Friday. Dongle eka nam unlock speed ekat shape. mage secondary connection eka vidiyata use karanna gatte. ae hinda shape kiyala hitanawa.
    Mokada ban dongle eka? Ubata keyak gewana wunada mulu gana?
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මෙන්න වැඩේ ..කාලා වරෙන්කෝ.

    "උපහාර ඉන්ටනෙට්" සමග නොමිලේ ඩොන්ගලය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පාරිභෝගිකයින් මොබිටෙල් ආයතනය සමග මාස 24ක කාල සීමාවක් සඳහා ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.
    dongle eka nathuwa Rs.1000 deela givisum nathuwa package eka witharak ganta puluwan lu.....
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    යකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්‍ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්‍රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.
    ඉතින් මොකද බන් රජයෙ සේවකයො කොහොමත් රස්සාව කරනවට වැඩිය දොයි නේ :rofl: මොබිටෙල් එකෙන් උන්ට තව නිදාගන්න කියල අත හිත දීලා :lol:
     
    dolmen

    Member
    Jan 27, 2008
    158
    1
    0
    යකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්‍ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්‍රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.

    Ube kate raththaran danna one.:lol:
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    658uhd.jpg
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    mama danna tharamin jarama 3g thiyenne mobitel walata melorahak naha

    උබ පාවිච්ච් කරලා තියනවද Mobitel 3G? මමනම් පාවිච්ච්කරනවා. එලමතමා.පට්ට speed & good coverage :yes: