Mokada ban dongle eka? Ubata keyak gewana wunada mulu gana?machanla,
mamath oka gatta last Friday. Dongle eka nam unlock speed ekat shape. mage secondary connection eka vidiyata use karanna gatte. ae hinda shape kiyala hitanawa.
dongle eka nathuwa Rs.1000 deela givisum nathuwa package eka witharak ganta puluwan lu.....මෙන්න වැඩේ ..කාලා වරෙන්කෝ.
"උපහාර ඉන්ටනෙට්" සමග නොමිලේ ඩොන්ගලය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන පාරිභෝගිකයින් මොබිටෙල් ආයතනය සමග මාස 24ක කාල සීමාවක් සඳහා ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.
ඉතින් මොකද බන් රජයෙ සේවකයො කොහොමත් රස්සාව කරනවට වැඩිය දොයි නේයකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.
මොබිටෙල් එකෙන් උන්ට තව නිදාගන්න කියල අත හිත දීලා 
mama danna tharamin jarama 3g thiyenne mobitel walata melorahak naha
යකෝ මේකෙන් ඉන්ටනෙට් ගියොත් රාජ්ය සේවකයන්ට අනෙක් පහුවදා වැඩට යන්න වෙන් නෑ.මොකද?ෆ්රී ඩේටා ලැබෙන්නේ මහ රෑ 12 ට නෙ.

Upahara internet package speed awesome.........
Torrent speed![]()





අම්බෝ බං.. හෙන ගහන්න එපායැ
මගෙ එකසිය විස්සට යන්නෙත් බෑ බෑ කියල![]()



Mama prepaid use karanakota uparima torrent speed eka 100 thama.but ma package speed eka adenawa ban![]()



mama danna tharamin jarama 3g thiyenne mobitel walata melorahak naha
