Genuine Windows 8 Pro Key fro 3500/=
ඔන නම් කියන්න

නැත්නම් 25USD discount codes දෙන්නම්. එකක් 1000Rs ගානේ.
ඒක use කරලා windows 8 pro key එක ගන්න පුලුවන් 14.99usd(1950Rs) වගේ.
එතකොට මුලු ගාන වෙන්නේ 3500Rs වගේ. මගේ code එකට දුන්න ගානත් එක්ක.
discount codes ගත්තේ genuine windows 7 keys use කරලා.ඒක නිසා කිසිම අවුලක් වෙන්නේ නෑ. එලකිරි එකේත් කීප දෙනක් windows 8 pro keys ගත්තා මේ විදියට.
හොදම දේ තමා cracked windows 7 තියෙන pc එකක් වුනත් කිසි අවුලක් නැතිව windows 8 වලට upgrade කරන්න පුලුවන්

දැන් 1 week වගේ windows 8 use කරනවා. windows 7 වලට වඩා හැම අතින්ම හොදයි. gaming වලට පට්ට්

උබල ලග original win 7 key එකක් තියෙනවනම් මෙකට ගිහින් ගන්න පුලුවන් discount code එකක් free
LINK http://www.windowsupgradeoffer.com/
මේ photo එකේ වගෙ ආපුවම උබලට කැමති info දාලා පුරවන්න. purchase date එක විතරක් 2012 June 2 ට පස්සෙ දවසක් දාන්න.
next කරාම original windows 7 key එකඉල්ලනවා.
ඒක දුන්නම උබලට mail එකක් එයි 25USD discount code එකත් එක්ක


ඉලගට මේ link එකට ගිහින් "Download Pro for $39.99" click කරාම Windows8 Upgrade Assistant
එක download වෙනවා. එක start order win 8 pro click කරලා credit/debit card details දීලා ගියම
discount code එක දන්න window එකක් එනවා. ඒවා හරියට කරා නම් මේ photos වල වගේ උබලට
original windwos 8 pro එකක් 14.99USD (1950Rs) ගන්න පුලුවන්.
Link http://windows.microsoft.com/en-US/windows/buy
Last edited:



