බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&a

ඇයි මේ බල්ලෝ ලිංගිකව හැසිරුනාට පස්සේ ගලව ගන්න බැරුව එකට ඇලිලා ඉන්නේ කියලා කවුරු හරි කවදා හරි හිතුවද...? +18 මාතෘකාවක් උනත් මමදන්න දේවල් ටිකක් EK එකේ එවුන් එක්ක බෙදා ගන්න හිතුනා.... :cool::cool:

මෙහෙමයි උඹලා දන්නවනේ මොකක් හරි දෙයක් දැක්ක ගමන් කොල්ලෙක්ට ඉක්මනට නගිනවයි කියලා ( ඒ කිව්වේ ශිෂ්ණය ප්‍රාණවත් වෙනවයි කියලා) ඒ වගේම ස්වයං වින්දනය කලාට පස්සේ කොල්ලෙක් සුරාන්තයට පත්වුනාම ( ශුක්‍රාණු පිට උනහම) ඌට ඉක්මනින්ම පිකප් එක බහිනවනේ නේද...?? ( ඒ කිව්වේ ප්‍රාණවත් වෙච්ච එක ඉක්මනට අප්‍රාණික වෙලා යනවනේ)

ඕක පිරිමින්ගේ ඔහොමඋනාට ගෑණු අයගේ ඕකේ අනික් පැත්ත.. ඒ කිව්වේ ලිංගික ක්‍රියාවකදී ඒ දේට උත්තේජනයක් ඇතිවෙන්න ටිකක් ප්‍රමාද වෙනවා... ඒ වගේම උත්තෙජනයවෙච්ච එක සුරාන්තයට ඇවිත් නැතිවෙලා යන්නත් ටිකක් ප්‍රමාද වෙනවා.. අන්න ඒ දේ නොදැන ලිංගිකව එක්වෙන හින්ද තමයි ගොඩාක් ගෑණු පිට යන්නේ...මොකද එහෙම පිට යන්නේ පිරිමින්ගෙම වරද නිසයි කියලයි මම හිතන්නේ...... :(

මම පටන් ගත්තේ බල්ලෝ ගැන කියන්නනේ..:frown: ඒත් උඩ ටික කිව්වේ සිද්දිය

තේරුම් ගන්න ලේසි වෙන්න... මචංලා මිනිස්සුන්ගේ ඔය සිද්දිය ඔහොම උනාට බල්ලන්ගේ ඕක වෙන්නේ අනික් පැත්තට... ඒ කියන්නේ ලිංගික උත්තෙජනඇති වෙද්දි ඉක්මනින් ෆෝම් වෙන්නේ බැල්ලියෝ.. ඉක්මනින්ම ෆොර්ම් වෙනවා වගේම තමයි ඉක්මනින්ම ෆොර්ම් එක නැති වෙලා යනවා ඉක්මනටසුරාන්තයට පත් වෙලා..... ලිංගිකව උත්තේජනය උනාම ඕනම සතෙකුගේ යෝනි මාර්ගයේ තරල ශ්‍රාවයන් වැඩි වෙනවා. ඒ වගේම යෝනි මාර්ගය විස්තාරණය(dilatation)වෙලා ලිංගික ක්‍රියාවලිය පහසු වෙනවා.... :no:

නමුත් බල්ලන්ගේ ඕක වෙන්න ටිකක් ප්‍රමාද වෙනවා... ඒ වගේම ප්‍රාණවත් වෙච්ච ශිෂ්ණයඅප්‍රාණික වෙන්න ටිකක් ප්‍රමාද වෙනවා සුරාන්තය ප්‍රමාද නිසා... :shocked:

දැන් ඉතින් සිද්දිය උඹලටම පැහැදිලි ඇතිනේ බං.. බල්ලා බැල්ලි එක්ක ලිංගිකව එකතු උනහම මුලදි එකතු වෙන්න ලේසියි... ඒ බල්ලට කලින් බැල්ලිගේ ලිංගික ක්‍රියා කාරිත්වය ඉක්මන් නිසා.. ඒත් සුරාන්තයට පත්වීම ඉක්මනින් බැල්ලිගේ සිදුවෙන නිසා බල්ලගේ ලිංගික අවයවය අස්සේ හිර වෙනවා... ( පව් බල්ලා) අන්තිමට වෙනදේ තව දුරටත් කියන්න ඕනේ නැහැනේ මචංලා.... ඊට පස්සේ ඉතින් සංසාරෙන්
එගොඩ වෙන්න දෙන්නා දෙපැත්තට අදිනවා කියලා තමයි දැනමුතු අය ඕකට කියන්නේ....

ඒක නෙමයි EK එකේ ඔව්ව ලියලා මාව Ban කරයිද දන්නෙත්නෑ.. ඒකයි පුලුවන් තරම් උපරිමයෙන් සබ්‍යය වචන පාවිච්චි කලේ.. ආහ් අනික මේක මගේ පළවෙනි ත්‍රෙඩ් එක..

ලිංගික අධ්‍යයාපනය ගැන නම් පෞද්ගලිකවමගොඩක් දේවල් දන්නවා සෞඛ්‍යය ශේත්‍රයට සම්බන්දයක් තියෙන නිසා... බලමුකෝ කට්ටියගෙන් මේකට ලැබෙන ප්‍රතිචාර ඒ අනුව ඉස්සරහට බලමු....


balu poottu unama gal gahapan :lol:

අපොයි ඒ වැඩේ කරන්න එපා මචං... මොනා උනත් බල්ලගේ ආතල් එකනේ... මතක් වෙච්ච වෙලේ කියන්නම් ත්‍රෙඩ් එකත් ඉස්සරහට යනවනේ... උඹලා දන්නවද ඇයි ගලක් ගැහුවම උන්ගේ පූට්‍ටුව ඉක්මනට ගැලවෙන්නේ කියලා...???? මෙහෙමනේ මචං... හිතපන් උඹට පට්ට චූ බරක් තියනවා... උඹ ඉස්කෝලේ වෙලේ චූකරන්න ටොඉලට් එකට යන අතරතුරදී පිනා මාට්‍ටු වෙනවා... උඹ මොකද කරන්නේ පණ එපා හුජ්ජත් එපා කියලා දුවනවනේ බං..... දුවලා දුවලා ගිහින් පන්තියට ගියහම උඹට අර කලින් දැනුනු චූ බර දැනිලා තියෙනෙවද...??? නැහැ නේද.... ඒ බං අපිට වෙච්ච සිද්දිය නිසා අපේ අවශ්‍යයතාවය යටපත් වෙනවා.... ඒ සභ්‍යය උදාහරණය... මෙන්න වල් උදාහරණය... උඹ කාමරේට වෙලා ස්වයංවින්දනය කර කරා ඉන්නවා ( අතේ ගහනවා) එකපාරට තේක අරගෙන අම්මා කාමරේට වෙනවා... ආතල් කුඩේ කුඩු... මෙච්චර වෙලා නැගලා තිබ්බ එක මොකද වෙන්නේ... හු‍ටුස් ගාලා බැහැලා යනවා නේද...??? අන්න බය උනු පාරට ස්නායු පද්දතියේ ක්‍රියා කාරිත්වය වෙනස් උනා... විද්‍යාත්මකව කියනවනම් ඕක වෙන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතියෙන්... වෙනම විග්‍රහයක් වෙන වෙලේක තවත් ත්‍රේඩ් එකකින් කියන්නම් කට්ටියටම ලස්සනට තෙරෙන්න පැහැදිලි කරලා... මට කියන්න ඕනා උනේ මේකයි... ගලක් ගහපු ගමන් බයට බල්ලගේ ස්වයං සාධක ස්නායු පද්දතිය ක්‍රියාත්මක වෙලා නැගලා තියෙන එක ටක් ගාලා බැහැලා යනවා... එතකොට පූට්‍ටුව ගැලවෙනවා... ඒ උනාට ඒ වැඩේ කරන්න එපා මචංලා.... ඒකත් අපි වැලක් බල බලා අතේ ගගහා ඉද්දි කවුරු හරි ආතල් කුඩු කරන්න කාමරේට එනවා වගේ වැඩක් නේද....
 
Last edited:

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම මුලදි හිතුවේ බල්ලගේ ශිශ්නය නෙමේ.බල්ලගෙ වෘශන කෝශ දෙක තමා හිර වෙන්නේ කියලා.:lol::lol:ඇයි බන බැල්ලිගේ පිටේ නැගල වැඩේ කරනවා. නමුත් ඊට පස්සේ දෙන්නාට දෙන්නා ඉන්නේ පුකට පුක තියාගෙනනේ.:shocked: ඒ කියන්නේ පටන් ගත්ත ඉරියව්වෙන් නෙමේනේ උන් දෙන්නා ඉන්නේ. :shocked:එක නිසා මම හිතුවා මේ වෘශන කෝශ දෙක තමා හිර වෙන්නේ කියලා.:lol:නමුත් පස්සේ තේරුනා නෑ නෑ. ශිශ්නයම තමා. ඇතුලට යන්නේ කියලා.:lol: ඒ වුනාට දැන් තියන ප්‍රශ්නය තමා. ශිශ්නය ඇතුල් කරලා පස්සේ මුල් ඉරියව්ව වෙනස් කරද්දි ශිශ්නය ඇබරිලා යන්න එපැයි බන්. :shocked::shocked: ඒක මාර සීන් එකක්නේ.


    මොනව උනත් පට්ට මචන් මම නොදන්න දෙයක් දැන ගත්තා. :):):)

    උඹ දන්නවනම් කියපන් පූසෝ වැඩේ කරද්දි ඇයි ඔච්චර කෑ ගහන්නේ කියලා.:(.
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    092608graypants01.jpg
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මම කට්ටා;13876116 said:
    මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම මුලදි හිතුවේ බල්ලගේ ශිශ්නය නෙමේ.බල්ලගෙ වෘශන කෝශ දෙක තමා හිර වෙන්නේ කියලා.:lol::lol:ඇයි බන බැල්ලිගේ පිටේ නැගල වැඩේ කරනවා. නමුත් ඊට පස්සේ දෙන්නාට දෙන්නා ඉන්නේ පුකට පුක තියාගෙනනේ.:shocked: ඒ කියන්නේ පටන් ගත්ත ඉරියව්වෙන් නෙමේනේ උන් දෙන්නා ඉන්නේ. :shocked:එක නිසා මම හිතුවා මේ වෘශන කෝශ දෙක තමා හිර වෙන්නේ කියලා.:lol:නමුත් පස්සේ තේරුනා නෑ නෑ. ශිශ්නයම තමා. ඇතුලට යන්නේ කියලා.:lol: ඒ වුනාට දැන් තියන ප්‍රශ්නය තමා. ශිශ්නය ඇතුල් කරලා පස්සේ මුල් ඉරියව්ව වෙනස් කරද්දි ශිශ්නය ඇබරිලා යන්න එපැයි බන්. :shocked::shocked: ඒක මාර සීන් එකක්නේ.


    මොනව උනත් පට්ට මචන් මම නොදන්න දෙයක් දැන ගත්තා. :):):)

    උඹ දන්නවනම් කියපන් පූසෝ වැඩේ කරද්දි ඇයි ඔච්චර කෑ ගහන්නේ කියලා.:(.

    ඇඹරෙන්නවද නැද්ද කියලනම් හරියටම දන්නේ නැහැ.. මචෝ හැබැයි යෝනි මාර්ගය ඇතුලේ ලිහිසි ද්‍රව්‍යය තියන නිසා එච්චර අවුලක් නැතුව ඇති.... බොරු කියන්න ඕනේ නැහැනේ බං.. පූසංගේ සිදිදියනම් දන්නේ නෑ.. මම පූසෝ වැඩේ කරනවවත් දැකලා නෑ.. මහ හිරිකිතයි උන්ව මටනම්....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මම ඔය සීන් එක ගැන දැකල තිබුනත් අදමයි හරියට දැනගත්තේ :oo:
    දිගටම මේ වගේ දේවල් එලකිරියට එකතුකරන්න :)
    මොකෝ මේ වගේ තැනකින් ඇරෙන්න වෙනතනකින් මේවගේ දෙයක් දැනගන්න බෑ නේ :no:
    රේප් දුන්න ට්‍රේඩ් එක ඉදිරියට
    11.gif
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mama hithuwe ballage case ekak nisa oka wenawathi kiyala adane danagaththe ballige case ekak kiyala. kohe baluwath ganu thamai ledeta mula. thanks machan danuwath kalata. rep4+