Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    383
    63
    ඉසෙල්ලම කියන්න ඔනෙ. මං මේක පරණ මෙම්බර් කෙනෙක් පරණ අකවුන්ට් එකෙන් කියන්න ලැජ්ජා නිසයි මෙහෙම කියන්නෙ.

    අනිත් එක ඉස්කෝලෙ යන වර්ජින්
    අසහන කාරයො සහ ඉන්ද්‍රජිත් බොරු බණ දේශනා කරන්න ලෑස්ති වෙන්න එපා දැනටම ignore දාලනෙ.

    තවත් කරුණක් මම Cuckold husband කෙනෙක් නෙවේ ඒ නිසා කරදර කරන්න එපා

    * ප්‍රශ්නය මේකයි මචං. මං Depression, Anxiety වලට බෙහෙත් බොනවා. ඒකෙන් මගෙ ලිංගික ජීවිතයට ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ. දොස්තර මුලින් කිවුව ටික කාලයක් බොද්දී හරියයි කියලා. දැන් කියනවා නවත්තන්න එපා ආයේ මතු වෙයි කියලා.

    බෙහෙත් නිසා මට ලිංගික ආශාවක් නැති තරං. මං මේකේ බෙහෙත් සම්බන්ධ දන්න අයගෙන් උපදෙස් ගත්තා. ඒ අයට අනුව මේක නෝර්මල් දෙයක්.

    ඇත්තට කිව්වොත් මම ගිය මාසෙම වයිෆ් එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ. එකතු වෙන්න මට බැහැ. අපි දෙන්නා වයසත් නැහැ. බැදලා ලොකු කාලයකුත් නැහැ. ඒ වුණාට මාස ගණන් ලිංගිකව එක් වෙන්නේ නැහැ කියද්දී නිකං විහිළුවක් වගේ.

    වයිෆ්ට මේක මම බොන බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා කිව්වට එයාටත් ආශාවල් තියෙනවා නෙ. මගෙන් විය යුතු යුතුකම් තියෙනවා නෙ. අපිට පොඩි කාලෙ උස් මහත් කරන්නෙ ගෑනු කියන්නෙ සේක්ස් වලට අකමැති ජාතියක් කියලා. ඒක බොරුනෙ, එයාලට ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඕනෙ බව ඇත්ත, හැබැයි දැං ජෙනර්ශන් එකට වං නයිට් ස්ටැන්ඩ් එකකට ඕවා ඕනෙ නෑ.

    මං මේකෙ ඉන්න බෙහෙත් ගුරාලගෙන් උපදෙස් ගත්තා. ඒ අය කිවුව ඩොක්ටට කියලා සෙක්ස් සයිඩ් ඉෆෙක්ට් අඩු Antidepressant එකක් ලියා ගන්න කියලා. ඒ වගේම ලිංගික අප්‍රණිකතවත්වයට පෙත්ත ගහලා වැඩේ කරන්න කියලා.

    ප්‍රශ්නය කියන්නෙ දොස්තර බෙහෙත් වෙනස් කරන්න කැමති නැහැ. පෙත්ත ගැහුවත් මට වැඩේ කරන්න බැහැ.

    දැං මට මාර බයක් දැනෙනවා වයිෆ් ගැන. එයා සිංහල වෙදකම් ගැන කථා කරලා එයාගෙ අම්මා එක්ක මට වහ කන්න ලැජ්ජයි. මං මැරී කරද්දී එයා වර්ජින් කෙනෙක් විදිහටත් නෙවේ හිටියෙ. හැබැයි මට බොරු කිවුවෙත් නැහැ. එයා වටේ යන්නෙ නැහැ. හොඳට ඉගෙන ගෙන තියෙන නිසා එයා Job එකක් කරනවා. මං උණත් කැමති නැහැ එයා හවුස් වයිෆ් කෙනෙක් වෙලා නිකං ටෙලි නාට්‍යය බල බල මෝඩ වෙනවාට.

    ලොකුම ප්‍රශ්නෙ කියන්නෙ Ex ට මැසේජ් කරලා මාට්ටු වුණා. එයා නෙවේ මං. ලිංගික දේවල් ගැන කථා කරේ නෙවේ වුණත් එයා දැන් තරහා ගන්නවා. අපි දෙන්නගෙ Emotional කනෙක්ෂන් එක පළුදු වෙලා වගෙ මට දැනෙනවා. එයා සාමාන්‍යයෙන් මාසෙට රු.6000ක් වගෙ දීලා Pedicure/ Manicure කරනවා. ඉතිං එහෙම ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. කොච්චර හිත හදා ගන්න බැලුවත් මගෙ හිතේ මට එයාව නැති වෙයි කියලා ලොකු වේදනාවක් ලඟදි ඉඳන් දැනෙන්න ගන්නවා.

    * කරුණාකරල විහිළු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Mchn wena dokek lagata yanna oi beheth tikath aran gihin, danata bonne oi tika kiyala pennala puluwannam beheth wenas kraganna. Doka kiyana ekama piliganna epa. Eka dokek kiyanewa piligannath epa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බෙහෙත මොකක්ද ගන්න?

    මටනම් මාස 2 න් sexual side effects ඔක්කොම ගියා, මන් පාවිච්චි කරලා තියෙන ඔක්කොගෙම. (setraline, escitalopram, venlafaxine)
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    SSRI Black Box Warning එනවා. ලංකාවේ ඒකත් නැහැ. කලින් ඔයාට කිවුවා වගේ Pure Stimulant එකක් ඇඩ් කරන්න වෙනවා. ඕක හෙන කොමන් සිම්පල් ප්‍රශ්නයක්. Doctor මාරු කරන්න. ඔය ගුලි කන එක පෙති ගිලින එක හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරනවා වගේ වැඩක්. CNS බෙහෙත් බිවුවා වගේ නෙවේ පස්සට.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,089
    113
    🌎
    ඕවට උත්තර දෙන්න මම පරිණත වෙලා මදි.

    Bump

    එත් ඉතින් උන්ගේ පවුල් කඩන්න ඕන නෑ . එකක් බැදලා hotel එකට ගිහින් මට msg එකක් දාල තිබ්බ දැනුයි ආවේ කියන්න . මම දැක්කේ නෑ වගේ හිටිය . බැදලා ටිකක් කල් යනකන් කතා වත් කරල නෑ ..
    whatspp pic එකට ෆැමිලි photo එකක් දාල තිබ්බම ටිකක් අවුල් හිතිලා තියනව , එත් මුන් බන් මීට් උනාමත් ෆැමිලි එකේ මොකක් හරි දෙයක් තිබ්බ photo පෙන්නවා 🥱 . උන්ට ගානක් නෑ .
    මේක මතක් උනා

    Edit - අඩෝ උබද ex එක්ක කතා කළේ. උබ නරක එකෙක් එහෙනම්
     
    • Like
    Reactions: Psiko

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    ඉසෙල්ලම කියන්න ඔනෙ. මං මේක පරණ මෙම්බර් කෙනෙක් පරණ අකවුන්ට් එකෙන් කියන්න ලැජ්ජා නිසයි මෙහෙම කියන්නෙ.

    අනිත් එක ඉස්කෝලෙ යන වර්ජින්
    අසහන කාරයො සහ ඉන්ද්‍රජිත් බොරු බණ දේශනා කරන්න ලෑස්ති වෙන්න එපා දැනටම ignore දාලනෙ.

    තවත් කරුණක් මම Cuckold husband කෙනෙක් නෙවේ ඒ නිසා කරදර කරන්න එපා

    * ප්‍රශ්නය මේකයි මචං. මං Depression, Anxiety වලට බෙහෙත් බොනවා. ඒකෙන් මගෙ ලිංගික ජීවිතයට ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ. දොස්තර මුලින් කිවුව ටික කාලයක් බොද්දී හරියයි කියලා. දැන් කියනවා නවත්තන්න එපා ආයේ මතු වෙයි කියලා.

    බෙහෙත් නිසා මට ලිංගික ආශාවක් නැති තරං. මං මේකේ බෙහෙත් සම්බන්ධ දන්න අයගෙන් උපදෙස් ගත්තා. ඒ අයට අනුව මේක නෝර්මල් දෙයක්.

    ඇත්තට කිව්වොත් මම ගිය මාසෙම වයිෆ් එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ. එකතු වෙන්න මට බැහැ. අපි දෙන්නා වයසත් නැහැ. බැදලා ලොකු කාලයකුත් නැහැ. ඒ වුණාට මාස ගණන් ලිංගිකව එක් වෙන්නේ නැහැ කියද්දී නිකං විහිළුවක් වගේ.

    වයිෆ්ට මේක මම බොන බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා කිව්වට එයාටත් ආශාවල් තියෙනවා නෙ. මගෙන් විය යුතු යුතුකම් තියෙනවා නෙ. අපිට පොඩි කාලෙ උස් මහත් කරන්නෙ ගෑනු කියන්නෙ සේක්ස් වලට අකමැති ජාතියක් කියලා. ඒක බොරුනෙ, එයාලට ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඕනෙ බව ඇත්ත, හැබැයි දැං ජෙනර්ශන් එකට වං නයිට් ස්ටැන්ඩ් එකකට ඕවා ඕනෙ නෑ.

    මං මේකෙ ඉන්න බෙහෙත් ගුරාලගෙන් උපදෙස් ගත්තා. ඒ අය කිවුව ඩොක්ටට කියලා සෙක්ස් සයිඩ් ඉෆෙක්ට් අඩු Antidepressant එකක් ලියා ගන්න කියලා. ඒ වගේම ලිංගික අප්‍රණිකතවත්වයට පෙත්ත ගහලා වැඩේ කරන්න කියලා.

    ප්‍රශ්නය කියන්නෙ දොස්තර බෙහෙත් වෙනස් කරන්න කැමති නැහැ. පෙත්ත ගැහුවත් මට වැඩේ කරන්න බැහැ.

    දැං මට මාර බයක් දැනෙනවා වයිෆ් ගැන. එයා සිංහල වෙදකම් ගැන කථා කරලා එයාගෙ අම්මා එක්ක මට වහ කන්න ලැජ්ජයි. මං මැරී කරද්දී එයා වර්ජින් කෙනෙක් විදිහටත් නෙවේ හිටියෙ. හැබැයි මට බොරු කිවුවෙත් නැහැ. එයා වටේ යන්නෙ නැහැ. හොඳට ඉගෙන ගෙන තියෙන නිසා එයා Job එකක් කරනවා. මං උණත් කැමති නැහැ එයා හවුස් වයිෆ් කෙනෙක් වෙලා නිකං ටෙලි නාට්‍යය බල බල මෝඩ වෙනවාට.

    ලොකුම ප්‍රශ්නෙ කියන්නෙ Ex ට මැසේජ් කරලා මාට්ටු වුණා. එයා නෙවේ මං. ලිංගික දේවල් ගැන කථා කරේ නෙවේ වුණත් එයා දැන් තරහා ගන්නවා. අපි දෙන්නගෙ Emotional කනෙක්ෂන් එක පළුදු වෙලා වගෙ මට දැනෙනවා. එයා සාමාන්‍යයෙන් මාසෙට රු.6000ක් වගෙ දීලා Pedicure/ Manicure කරනවා. ඉතිං එහෙම ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. කොච්චර හිත හදා ගන්න බැලුවත් මගෙ හිතේ මට එයාව නැති වෙයි කියලා ලොකු වේදනාවක් ලඟදි ඉඳන් දැනෙන්න ගන්නවා.

    * කරුණාකරල විහිළු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.
    ඩිප්‍රෙෂන් ආව හේතුව මොකද්ද?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,122
    1,619
    113
    හැම දේම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන් . පොඩ්ඩක් හෝමියෝපති වෙදකම ගැන බලපන්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අම්ම දිහා බලාගෙන අතේ ගහන එක නවත්තපන් පොන්න කක්තාරකයො. එතකොට ඔය ගති ඇරල යයි. අනික උබට නගින්නෙ ගෑනිට වෙන එවුන් ගහනව දකිනකොටනෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    ඉසෙල්ලම කියන්න ඔනෙ. මං මේක පරණ මෙම්බර් කෙනෙක් පරණ අකවුන්ට් එකෙන් කියන්න ලැජ්ජා නිසයි මෙහෙම කියන්නෙ.

    අනිත් එක ඉස්කෝලෙ යන වර්ජින්
    අසහන කාරයො සහ ඉන්ද්‍රජිත් බොරු බණ දේශනා කරන්න ලෑස්ති වෙන්න එපා දැනටම ignore දාලනෙ.

    තවත් කරුණක් මම Cuckold husband කෙනෙක් නෙවේ ඒ නිසා කරදර කරන්න එපා

    * ප්‍රශ්නය මේකයි මචං. මං Depression, Anxiety වලට බෙහෙත් බොනවා. ඒකෙන් මගෙ ලිංගික ජීවිතයට ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ. දොස්තර මුලින් කිවුව ටික කාලයක් බොද්දී හරියයි කියලා. දැන් කියනවා නවත්තන්න එපා ආයේ මතු වෙයි කියලා.

    බෙහෙත් නිසා මට ලිංගික ආශාවක් නැති තරං. මං මේකේ බෙහෙත් සම්බන්ධ දන්න අයගෙන් උපදෙස් ගත්තා. ඒ අයට අනුව මේක නෝර්මල් දෙයක්.

    ඇත්තට කිව්වොත් මම ගිය මාසෙම වයිෆ් එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ. එකතු වෙන්න මට බැහැ. අපි දෙන්නා වයසත් නැහැ. බැදලා ලොකු කාලයකුත් නැහැ. ඒ වුණාට මාස ගණන් ලිංගිකව එක් වෙන්නේ නැහැ කියද්දී නිකං විහිළුවක් වගේ.

    වයිෆ්ට මේක මම බොන බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා කිව්වට එයාටත් ආශාවල් තියෙනවා නෙ. මගෙන් විය යුතු යුතුකම් තියෙනවා නෙ. අපිට පොඩි කාලෙ උස් මහත් කරන්නෙ ගෑනු කියන්නෙ සේක්ස් වලට අකමැති ජාතියක් කියලා. ඒක බොරුනෙ, එයාලට ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඕනෙ බව ඇත්ත, හැබැයි දැං ජෙනර්ශන් එකට වං නයිට් ස්ටැන්ඩ් එකකට ඕවා ඕනෙ නෑ.

    මං මේකෙ ඉන්න බෙහෙත් ගුරාලගෙන් උපදෙස් ගත්තා. ඒ අය කිවුව ඩොක්ටට කියලා සෙක්ස් සයිඩ් ඉෆෙක්ට් අඩු Antidepressant එකක් ලියා ගන්න කියලා. ඒ වගේම ලිංගික අප්‍රණිකතවත්වයට පෙත්ත ගහලා වැඩේ කරන්න කියලා.

    ප්‍රශ්නය කියන්නෙ දොස්තර බෙහෙත් වෙනස් කරන්න කැමති නැහැ. පෙත්ත ගැහුවත් මට වැඩේ කරන්න බැහැ.

    දැං මට මාර බයක් දැනෙනවා වයිෆ් ගැන. එයා සිංහල වෙදකම් ගැන කථා කරලා එයාගෙ අම්මා එක්ක මට වහ කන්න ලැජ්ජයි. මං මැරී කරද්දී එයා වර්ජින් කෙනෙක් විදිහටත් නෙවේ හිටියෙ. හැබැයි මට බොරු කිවුවෙත් නැහැ. එයා වටේ යන්නෙ නැහැ. හොඳට ඉගෙන ගෙන තියෙන නිසා එයා Job එකක් කරනවා. මං උණත් කැමති නැහැ එයා හවුස් වයිෆ් කෙනෙක් වෙලා නිකං ටෙලි නාට්‍යය බල බල මෝඩ වෙනවාට.

    ලොකුම ප්‍රශ්නෙ කියන්නෙ Ex ට මැසේජ් කරලා මාට්ටු වුණා. එයා නෙවේ මං. ලිංගික දේවල් ගැන කථා කරේ නෙවේ වුණත් එයා දැන් තරහා ගන්නවා. අපි දෙන්නගෙ Emotional කනෙක්ෂන් එක පළුදු වෙලා වගෙ මට දැනෙනවා. එයා සාමාන්‍යයෙන් මාසෙට රු.6000ක් වගෙ දීලා Pedicure/ Manicure කරනවා. ඉතිං එහෙම ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. කොච්චර හිත හදා ගන්න බැලුවත් මගෙ හිතේ මට එයාව නැති වෙයි කියලා ලොකු වේදනාවක් ලඟදි ඉඳන් දැනෙන්න ගන්නවා.

    * කරුණාකරල විහිළු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

    අ‍ැරියස් 😅 👇👇
    1763219112806.png

    මාත් එක්ක කේන්ති ගන්න ගොඩක් උන්ට ඕක තමයි අ‍ැත්‍තටම තියෙන ප්‍රශ්නෙ. උඹල පෝෂණය කියල හිතාගෙන ඉන්නෙ ගාණ වැඩි එකට. අ‍ැඟට ගුණ දේවල් අඩු කුලේ. 😅😅

    මම සරල දෙයක් අහන්නෙ. මම කියන විදිහට කාල බීලා ඉඳල බලන්ඩ උඹලට ඔච්චරම අමාරුද බං? පවුල් ජීවිතේ පවා නැති කරගන්ඩ ඔන්න මෙන්න තියෙන එකේ පොඩ්ඩක් එ‍්ක කරල බලහන්කො පාඩුවක් වෙනවද කියලා? කට කැඩෙනකල් කියනවනෙ. එක දිගට සති දෙකක් කරල බලහන්කො වෙනසෙ තරම.

    සතියකට තුන් පාරක් අලගුඩුවො කුරියෙක් ගාණෙ (කීල්ස් එකෙන් කපල ගනින්) කටු එක්ක සම්පූර්ණයෙන්ම කාපන්. වට්ටක්කා අ‍ැට එක්ක නිතරම කාපන්. හැමදාම තම්බපු මදය තැඹිලි හොඳ බිත්තර දෙකක් කාපන්. රතු කැකුළු බත් විතරක් වේල් දෙකක් කාලා, සීනි දාල හදන කන බොන සේරම අත අ‍ැරලා, කෑමෙන් පස්සෙ ප්‍රධාන වශයෙන් පේර සහ වෙනත් පලතුරු වර්ගයක් අනිවාර්යයෙන්ම කාපන්. පොඩි බඩගින්නට එක්කො පලතුරක් කාපන්, නැත්තම් කැරට් අලයක් කාපන්. සතියකට සැරයක් සම්පූර්ණ chicken breast එකක් කාපන්. පැය 4 කට වඩා චූ නොදා ඉන්න බැරි ගාණට වතුර බීපන්. සතියට දවස් 5 වත් පැය 7 එක දිගට නිදා ගනින්.

    තව දවසකට පැය බාගයක් අ‍ැවිදපන්. අමුතුවෙන් jogging යන හුත්තක් ඕන නෑ. ෂෝටක් බාටා දෙකක් දාගෙන කොහෙට හරි විනාඩි 15-20 ගිහින් අ‍ායෙ වරෙන්. අව්ව ටිකක් අ‍ැඟට වැටෙන්න උදේ කාලෙ පුළුවන් නම් තවත් මරු. උඩ අ‍ැඟ fit කරගන්න පුළුවන් විදිහට push up, plank, squat ටිකක් ගහපන්. දාඩිය දැම්මට පස්සෙ හොඳට නාපන්. එච්චරයි. Alcohol, Tobacco ජරාව අඩු කරපන්.

    ඔය උඩ තියෙන පරිච්ඡේද දෙකේ තියෙන දේවල් ටික එක දිගට, තමන්ගෙ හෘද සාක්ෂියට අවංකව සති දෙකක් කරල බලහන්කො. මෙතන පිළි ගන්න ඕන නෑනෙ. Fake profile හදාගෙන post දාලා, අ‍ැරියස් එකත් ප්‍රදර්ශනය කරල නහින්න තරම් හීනමානෙ එකේ කොහොමත් උඹට මම හරි කියල පිළිගන්න තරම් පුරුෂ ශක්තියක් නැතිව අ‍ැති. එ‍්ක කිසි අවුලක් නෑ.

    හැබැයි නිකමට කරල බලහන්කො. හරි යන් නැත්තම් සති දෙකෙන් අත අ‍ැරපන්. මොකක්ද නිදහසට කාරණය? මහන්තත්ත කම විතරයිනෙ, මොකද වියදම වැඩියි කියන්නද, risk එකක් තියෙනවා කියන්නද? එක අරක්කු බෝතලයක් ගන්න ගාණ යයි උපරිම සතියකටම වුණත්. ලාබම මාලුවා, ලාබම එළවලුව, ලාබම පලතුරක්, ලාබම protein source එක. චිකන් breast එක විතරයි නමටවත් ගාණ වැඩියි කියන්ඩ තියෙන්නෙ. එකම බය උඹලගෙ අ‍ැරියස් තියෙන ඉන්ද්‍රජිත් හරි කියල පිළිගන්න වෙන ටික විතරයි. එ‍්කද හොඳ, ගෑනිත් දාල ගිහින් අනාථ වෙන එකද? අ‍ා?

    පවුලත් විනාස කරගන්න කලින් පොඩ්ඩක් කියන දේ කරල බලහන්කො. අනිත් හැම හුත්තම කරල බැලුවනෙ නේද? Mild depression වලට පකේ බෙහෙත් බොන්ඩ දෙයක් නෑ බං. හරියට කනවා බොනවා හුකනවා බුදියනවා නම් හොඳටම අ‍ැති. බෙහෙත් නවත්තපු ගමන් පොඩි remission එකක් එයි, හැබැයි එ‍්ක පොඩ්ඩක් දරා ගන්න පුළුවන් නම් ඊට පස්සෙ කෑම බීම නින්ද ඕකට හොඳටෝම අ‍ැති.

    මේ පොන්නයා නම් මෙහෙම කියලවත් අහන එකක් නෑ, හැබැයි මේක බලන, තමන්ටත් අඩු වැඩි වශයෙන් ඔය උට වෙලා තියෙන ටිකම වෙනවා වගේ දැනෙන එකෙක් හරි මේක කියවල කරල බැලුවොත් එච්චරයි. එළ බායි. 👍
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඩොක්ටර් කෙනෙක්ට එහෙම බෙහෙත් වෙනස් කරන්න බැහැ කියන්න බැහැ ස්පෙෂලි උබට සීරියස් මෙටන්ටලි අවුලක් නැත්නම්. Antidepressant වලින් Burn Out වෙලා තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් එහෙම ඕක හදුන් වන්නෙ. ඕකට ගස් වලට මුල් තම්බලා බිලා හරියන්නෙ නැහැ. Antidepressant නවත්තලා Ritalin LA වගේ බොන්න ඕනෙ. මගේ ළඟ තියෙනවා කොහෙද අර නිරංග හුත්තිගෙ පුතා කරපු වැඩෙන් බයයි අත ගහන්න. Ritalin IR එකේ Crash එක අමාරුයි. සාමාන්‍යයෙන් මොලේ තියෙනවා නං Ritalin පෙත්ත SR එකක් කරගන්න පුළුවන් Filler & Binding කලවන් කරලා SR කොටින්ග් එක ගාන්න තියෙන්නෙ.

    * Burn Out එකක් තියෙද්දී උඹ මුකුත් කරලා වැඩක් නැහැ. ඒක හරියට මඩේ වාහනෙ නවත්තලා රෝදේ මාරු කරන්න ජැක් එක ගහනවා වගේ. පලක් නැති වැඩක්. මං කියනවට අහපං Phosphine කෑවේ අපි නිකං නෙවේ යමක් කමක් දන්න නිසා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ගම්මිරිස් කුඩු කරල තේ හැදි කාලක්, ඒක බිත්තර දෙකක් එක්ක කලවම් කරල බීපන් හැමදාම, සති දෙකක්.

    පුලුවන් වෙලාවට කොමඩු ගෙඩියක් කාපන්.

    බෙලි කාපන් දවසට බෙලි ගෙඩි බාගෙ ගානෙ මාසයක්. (මේකටම කපුරු ගහේ පොතු හොයාගන්න පුලුවන් නම්, ඇගිලි දෙකකට අහුවෙන ප්‍රමානෙ සාමන්‍යෙන් මිලි ග්‍රෑම් 100 ක් වගේ දාල කාපන්)

    මුහුදු බෙල්ලො ග්රෑම් 20 ක් + ඔයිස්ටර් බිම්මල් ග්‍රෑම් 20 ක් එක්ක අව්වෙ වේලල මී පැනි එක්ක කාපන් දවස් 2 කට සැරයක්, මාසයක්.

    ඕක හරියනව.

    නගින පෙති ඕනෙ නම් ගනින්, ඒත් උබට තියෙන්නෙ පෙත්තෙන් වැඩේ වෙන හෝ නොවෙන එක නෙමෙයි, වෙන ප්‍රශ්නයක්. ඒකට අවුශදේ අර මම කිව්ව දේවල්.