මේක සිරා. Wedding එකේ album එක හදද්දී wifege නෑදෑයොන්ගේ photos බලද්දි නෑදෑයොන් ගේ ඔක්කම ඕප දූප කියෙව්වා. පවුල් වල ප්‍රශ්නත් එක්ක. මේ වගේ ඒවත්. Sira scene එකක් කපල් එකක් divorce වෙන්නලු යන්නේ කොල්ලගේ එක පොඩියි දැනෙනවා අඩුයිලු. බලපන් ටිකක් දුරින් නෑදෑ වෙන එවුන් ගැන දන්න දේවල්.ඕකට වඩා ප්‍රශ්නෙ ගෑනිගෙ අම්ම ඕක වටේ ගෑණුන්ට කියන්න ගියාම. උනුත් වටේ ඕක කියන්න ගියාම පත්තරේ දැම්මා වගේ තියෙයි. අන්තීමෙට ගමම දැන ගනී මූට නගින්නෙ නැහැ කියලා.
අන්තිමේට මූ ළමයෙක් හැදුවත් ගමේ ගෑණු පද හදයි ගෑනිට වෙන එකෙක් ගහලා කියලා. මූණ වෙනස් කියයි.
ගෑණුන්ටත් ඔය වගේ ඕපා දූප රස කර කර කියන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.
මේ වගේ දේවල් ගෙවල් වල වත් කියන්නෙ නැතුව කෙලින්ම doctor කෙනෙක්ට කියන එක තමයි හොඳම. දැන් කොච්චර දියුණුයිද. ගොඩක් දේවල් දැන් කරන්න පුලුවන් නේ.