Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    1. Psychologist ව මාරැ කරපන්.
    2. තව urologist කෙනෙකුත් හම්බෙලා කතා කරපන්
    3. පැය 1/2 ක් ව්තර chat එකක් දාන psychotherapist කෙනෙකුත් හම්බෙයන්

    දැන් නම් ලංකාවේ කරනවද දන්නේ නෑ, ගොඩක් doc ලා කියන්නේ low dose cialis එහෙම අවුලක් නැති උන්ටත් දිගටම ගන්න කියලා.. ඇගට හොදයි කියලා. උබේ doc එහෙම option එකක් වත් දුන් නැත්නම් හෙනම case
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    ඔයාල කන එකේ අවුලක් වගේ . එක්කෝ ගංජා ගහලම වදින ලෙවල් එක වැඩි වෙලා 🤭
    කිව්ව එක අනිත් පැත්ත හරවන්න මෙයා.. ආතල් එකක් දුන්නෙ. මගේ කතාවක් නෙමේ. 😅
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පේනවනේ තියෙන එලම මීහරක් රිප්ලයි ටික. වැරදි community එකකින් වැරදි ප්‍රශ්නේ ඇහුවේ. රෙඩිට් හරියන්නේ මේ වගේ ප්‍රශ්න වලට.

    බෙහෙත් පටන් අරන් තාම ටික කාලයයිනම්, මාස 2 විතර බලන්න. ඒත් අඩුවක් නැත්තම් ඩොක්ටර්ට කියලා බෙහෙත් වෙනස් කර ගන්න. ඩොකා බෑ කියනවනම්, ඌ හරියන ඩොකෙක් නෙමෙයි, වෙන ඩොකෙක්ව චැනල් කරන්න. ඒ ගමන් හොද psychologist කෙනෙක් channel කරලා CBT treatments කරන්න. Doctor ම රෙකමන්ඩ් කරයි therapist කෙනෙක්, ඩොක්ටර්ට කිව්වොත්.

    cold turkey නවත්තන්න හදන්න එපා බොන බෙහෙත්. ඒකෙන් වෙන්න withdrawal symptoms වැඩි වෙන එක. plus, තියෙන මානසික රෝගී තත්වය තව වැඩි වෙන්න හෝ තියෙන මට්ටමම තියෙන්න පුලුවන් සුවයක් නැතුව.

    ඔය උඩ කියලා තියෙනවා වගේ ගුලි හෝ සිංහල බෙහෙත් හෝ වෙන දේවල් ගන්න එපා. විශේෂෙන් ගුලි. කිසිම standard එකක් නැහැ. තියෙන neurotransmitters imbalance එක තව වැඩි වෙලා dangerous outcome එන්න පුලුවන්. plus, SSRI/ SNRI එක්ක ඕවා කැවොත්, seratonin syndrome හෝ THC induced psychosis හෝ HPPD ඇති වෙන්න පුලුවන් අවදානමත් වැඩි වෙනවා.

    professional සහය ගන්න. ඩොක්ටර් අවුල්නම්, ඩොකා මාරු කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: sami_boy and Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    කිව්ව එක අනිත් පැත්ත හරවන්න මෙයා.. ආතල් එකක් දුන්නෙ. මගේ කතාවක් නෙමේ. 😅
    මල් වැඩියෙන් ගහනවනම් වදිනවා හොරයි සිරා කතාව . අනේ මට නම් දෙයියන්ගේ පිටෙන් 1 දැම්මම සිනා සාගරේ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    1. Psychologist ව මාරැ කරපන්.
    2. තව urologist කෙනෙකුත් හම්බෙලා කතා කරපන්
    3. පැය 1/2 ක් ව්තර chat එකක් දාන psychotherapist කෙනෙකුත් හම්බෙයන්

    දැන් නම් ලංකාවේ කරනවද දන්නේ නෑ, ගොඩක් doc ලා කියන්නේ low dose cialis එහෙම අවුලක් නැති උන්ටත් දිගටම ගන්න කියලා.. ඇගට හොදයි කියලා. උබේ doc එහෙම option එකක් වත් දුන් නැත්නම් හෙනම case
    මම ගියා ඒ හුත්ත විනාඩි දෙකක් කතා කරල බෙහෙත් ලිව්ව පගය මම ඒක ගත්තෙත් නෑ 🤮
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම ගියා ඒ හුත්ත විනාඩි දෙකක් කතා කරල බෙහෙත් ලිව්ව පගය මම ඒක ගත්තෙත් නෑ 🤮

    කතා කරන්න ඕන්නම් therapist කෙනෙක් චැනල් කරපන්. psychiatrist ලා කතා කර කර ඉන්නේ නැහැ. Symptoms ටික ඉවර වෙනකන් කියන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ. 🥀
     

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    මේකට උත්තර දෙන්න මට දැනුමක් නැති නිසා geminiගෙන් ඇහුවා.පේන විදියට හොදම දේ නම් ඩොක්ටර් මාරු කරන එක.

    💬 විකල්ප 1 (සවිස්තරාත්මක සහ උපදේශාත්මක)​



    "සහෝදරයා, ඔයා මේ මුහුණ දෙන තත්වය ඇත්තටම ගොඩක් අමාරුයි. ඒක ඔයාගෙ වරදක් නෙවෙයි, බෙහෙත් වල සෘජු බලපෑමක්.

    වැදගත්ම දේ, ඔයා දැනට ඉන්න වෛද්‍යවරයා බෙහෙත් මාරු කරන්න අකමැති නම්, කරුණාකරලා වෙනත් දක්ෂ Psychiatrist කෙනෙක්ව හම්බවෙලා අනිවාර්යයෙන්ම දෙවනි මතයක් (Second Opinion) ගන්න. ලිංගික අතුරු ආබාධ (sexual side effects) අඩු, ඒත් ඔයාගෙ Depression/Anxiety තත්වයට ගැළපෙන වෙනත් ඖෂධ වර්ග තියෙනවා. එකම වෛද්‍යවරයෙක්ට සීමා වෙන්න එපා.

    ඒ වගේම, බිරිඳත් එක්ක මේ හැමදේම හිතේ හංගගන්නෙ නැතුව විවෘතව කතා කරන්න. පුළුවන් නම් දෙන්නම එකට වෛද්‍යවරයාව හම්බවෙන්න, එතකොට එයාටත් තත්වය හරියටම තේරුම් ගන්න පුළුවන්. Ex ට මැසේජ් කරපු එකෙන් බිඳුණු විශ්වාසය හදාගන්න එකත් ගොඩක් වැදගත්. මේකට විසඳුම් තියෙනවා, හිත ශක්තිමත්ව තියාගන්න."




    💬 විකල්ප 2 (වෛද්‍ය උපදෙස් කෙරෙහි වැඩි අවධානයක්)​



    "මේක ඔයාට විතරක් නෙවෙයි, මේ බෙහෙත් ගන්න ගොඩක් අයට වෙන ප්‍රසිද්ධ අතුරු ආබාධයක්. ඔයාගෙ ඩොක්ටර් බෙහෙත් මාරු කරන්න අකමැති එක තමයි ප්‍රශ්නෙ. කරුණාකරලා වෙන හොඳ Psychiatrist කෙනෙක්ව හම්බවෙන්න. ලිංගික ආශාවට අඩුවෙන් බලපාන වෙනත් බෙහෙත් වර්ග තියෙනවා. ඔයාගෙ මානසික සුවය වගේම විවාහ ජීවිතයත් ගොඩක් වටිනවා. ඒක බේරගන්න නම් අනිවාර්යයෙන්ම 'Second Opinion' එකක් ගන්න."




    💬 විකල්ප 3 (සම්බන්ධතාවය සහ විශ්වාසය අවධාරණය කරමින්)​



    "බෙහෙත් ප්‍රශ්නෙට වෛද්‍ය විසඳුමක් හොයන ගමන්, ඔයා Ex ට මැසේජ් කරලා මාට්ටු වුණු එකෙන් බිඳුණු විශ්වාසය හදාගන්න එකත් ගොඩක් ලොකු දෙයක්. එයා ලස්සනට ඉන්න, ජොබ් එකක් කරන කෙනෙක් නම් එයාට ඔයාගෙන් Emotional connection එක ගොඩක් වටිනවා ඇති. ඔයාට දැනෙන බය, ඔයාට එයාව නැතිවෙයි කියලා තියෙන වේදනාව, මේ හැමදේම එයා එක්ක අවංකවම කතා කරන්න. බෙහෙත් වල බලපෑම ගැන දෙන්නම එකට තේරුම් අරන් මේකෙන් ගොඩ එන්න බලන්න. ඔයාගෙ අවංකකම සහ උත්සාහය එයා අගය කරාවි."




    💬 විකල්ප 4 (කෙටි සහ සහයෝගය පළ කරන)​



    "ගොඩක් අමාරු තත්වයක් මචං. හිත ශක්තිමත්ව තියාගන්න. මේ ප්‍රශ්නෙට විසඳුම් තියෙනවා. හොඳ වෛද්‍ය උපදෙස් (පුළුවන් නම් second opinion එකක් ගන්න) සහ බිරිඳ එක්ක කරන අවංක කතාබහ විතරයි මේකට තියෙන එකම පාර. ශක්තිය ලැබේවා!"
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    සෙවනගල කොල හෝ සංජීවනී එක ගන්න
    සමහර නම් නොදන්න ඒවා ගන්න එපා.

    සෙවනගල එකේ ලංකාවට පොඩ්ඩක් අඩු thc රේට් එකක්ලු තියෙන්නේ එක්ස්පොර්ට් එකේලු වැඩී මාත් සපෝට් එකේන් අහලා දැනගත්‍තේ .
    Original ekak kiyala ekak ne neda. Puluwan nam photo ekak danawada. Fake thiyanawa nam Original eka aduraganne kohomada.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    දැං මූට හරි Prodep + Clonazepam දීලා තියෙන්නෙ. Libido බහිනවා Prodep, Pari වලට සහ Benzo වලට. දැං නවත්තන්න කිව්ව. Prodep Long Half Life එක නිසා සතියක් ඉන්න පුළුවන්. Taper නොකර.

    Clonazepam පෙත්ත දෙකට කඩලා බොන්න කිව්වා. දැං ප්‍රශ්නෙ Prodep නවත්තපු නිසා මූට ගෑනු දැක්ක ගමන් යනවා ඇති.

    අවුලක් නැහැ. දැං නගින නිසා එච්චරයි. දැං ඔබපන් ඕක කෙලෙස් ගහකට හරි.

    Burn Out එකක් නෙවේ වෙලා තියෙන්නෙ. Flat Line එකක්.

    ඊට පස්සෙ ඔය බෙහෙත් නවත්තපන්. Psychologist කෙනෙක් හම්බ වෙයන් Psychiatrist කෙනෙක් නෙවෙයි. මොකද උඹ Ex ට මැසේජ් කරද්දී මේ කිසිම ලෙඩක් තිබිලා නැහැනෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබ කරන ජොබ් එක මොකක්ද? එක දිගට ස්ක්‍රීන් එකක් දිහා බලාගෙඅ ඉන්න ජොබ් එකක්ද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    venlafaxine 75 mg ගානේ සතියකට අඩු කරන් මාසෙකින් taper off කරොත්, withdrawals වැඩි වෙයිද? 225mg daily ගන්න කෙනෙක්ට.
    225mg දුන්නෙ ඇයි. Mirtazapine එකතු කරා නං California Rocket Fuel.

    Venlafaxine ලොකු Half Life එකක් නැති නිසා අමාරු වෙයි. Cap එක ගලවලා බිඩ්ස් අඩු කරගෙන යන්න. බිඩ් පහක් විතර තලලා බොන්න. XR එතකොට IR වෙලා Withdrawals ලේසි වෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    225mg දුන්නෙ ඇයි. Mirtazapine එකතු කරා නං California Rocket Fuel.

    දන්නැහැ බන්. මගේ බරත් 56kg වගේ. 🥀

    Venlafaxine ලොකු Half Life එකක් නැති නිසා අමාරු වෙයි. Cap එක ගලවලා බිඩ්ස් අඩු කරගෙන යන්න. බිඩ් පහක් විතර තලලා බොන්න. XR එතකොට IR වෙලා Withdrawals ලේසි වෙනවා.

    beads 1/4 ගානේ අඩු කරන් යන්නම් නේ?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේකේ ඉන්න කොන්දොස්තරලාගෙන් ඔව්වට පිළියම් අහන්න එපා
    හරි sexual health වලට ඉන්න ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින්
    මේකේ ඉන්න උන්ගෙන් අහන්න වෙන්නේ වයිෆ් ව මට දීපන් , පින්තුරයක් නැතුව මුකුත් කියන්න අමාරුයි වගේ කතා
    ඉක්මනට කරන දෙයක් කරපන් , EX ට msg කරනවා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමේ
    කෙල්ලට ඕන නිකන් කතා කරන්න වුනාට අරු එනවා නම් ආයේ එන්නේ සුකා ගන්න