balu poottu unama gal gahapan![]()
![]()
ela ela
මම ඔය සීන් එක ගැන දැකල තිබුනත් අදමයි හරියට දැනගත්තේ
දිගටම මේ වගේ දේවල් එලකිරියට එකතුකරන්න
මොකෝ මේ වගේ තැනකින් ඇරෙන්න වෙනතනකින් මේවගේ දෙයක් දැනගන්න බෑ නේ
රේප් දුන්න ට්‍රේඩ් එක ඉදිරියට![]()
elakiri ballanta wadagath wei lol

පොඩි කාලේ (අවු. 8-10 වගේ) දවසක් මම බයිසිකලේ යද්දී බල්ලෝ දෙන්නෙක් (පුකට පුක තියාගන) ලංවෙලා ඉන්නවා. මම ඒ වෙලාවේ හිතුවේ ඇලිලා කියලා. මම ඉතින් බයිසිකලේ ආයේ හරවන් ඇවිත් මුන් දෙන්නගේ මැද්දෙන් ඉස්සරහා රෝදේ ඇරියා වෙන් වෙලා යන්න. බල්ලෝ ඩබල කෑ ගහගන දිව්වා. පස්සේ කාලෙක තමා දැනගත්තේ ඇත්ත සීන් එක