Mage Bike Cam eka awa mitto!

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,769
    113
    Hell & Heaven (Kiribathgoda)

    අම්මා බැටි දෙකකින් ගහයි
    අඩේ මේ ගල් වැද්දා ඉන්නේ මඩකුඹූර පාරේ නේද යකෝ බලාන ගියාම
    අඩෙනවා තනි ඇහැට

    අසල් වැසියෝ බොල අසල්වැසියෝ


    :lol::lol:
    hari badu mattuuu
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    අම්මා බැටි දෙකකින් ගහයි
    අඩේ මේ ගල් වැද්දා ඉන්නේ මඩකුඹූර පාරේ නේද යකෝ බලාන ගියාම
    අඩෙනවා තනි ඇහැට

    අසල් වැසියෝ බොල අසල්වැසියෝ


    පව් බන් මු අර වින්කලේ ඉන්න අහිංසක මිනිහට කියල බොරුවට් හුලන් ගහගෙන සල්ලිත් නොදී මාරු වෙනවා
    මු නම් නියම අනාථයෙක් ගස් වැද්දෙක්
    :growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Danger !!!
    මෙහෙ ඇති ශබ්ද නිසා අතුරු ආබාද ඇති වෙන බැවින් ,මේ Video එක Headphone දමා ඇසීමෙන් වලකින්න,:shocked:


    scurvy අනාතයාගේ බාල බයික් කැම් එකේ ශබ්දය නිසා මෙය හටගෙන ඇත. මේ හේතුවෙන් එලකිරි සාමාජිකයන් විවිද අපහසුතාවලට පත් වී ඇති අතර scurvy අනාතයා පොලිසියෙන් කුදලගෙන ගොස් ඇත..
    :growl:
    මුට කෙලින් පැදගන්න බෑ
    තාප්පේ අයින්න වගේ යන්නෙ
    :lol:
    හම්බ ඇක්සන් එකක් වගේ ගොනෝරියා
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අම්මා බැටි දෙකකින් ගහයි
    අඩේ මේ ගල් වැද්දා ඉන්නේ මඩකුඹූර පාරේ නේද යකෝ බලාන ගියාම
    අඩෙනවා තනි ඇහැට

    අසල් වැසියෝ බොල අසල්වැසියෝ

    :lol::lol::lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    cam ekatada hulan gahanne, me cam eka hariyanen cbr ekakata, hulan gahanen ube cbr ekatada :P
    Invisible_Bike_Cat.jpg
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Bike එකකට මොන cam ද සුට්ටෝ? තේරුමක් නෑ , ඕක මොකෙක්හරි ගලවන් ගියහම බඩු තමයි. කොහොම උනත් උඹ පට්ට ආතල් එකක් දෙන්නේ. ටිකක් සයිකෝ පොරක් වගේ නේද? :shocked:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    බන්ටු;13882541 said:
    Bike එකකට මොන cam ද සුට්ටෝ? තේරුමක් නෑ , ඕක මොකෙක්හරි ගලවන් ගියහම බඩු තමයි. කොහොම උනත් උඹ පට්ට ආතල් එකක් දෙන්නේ. ටිකක් සයිකෝ පොරක් වගේ නේද? :shocked:


    :rolleyes: