බැලුව බං. ලොවෙත් නෑ. දබන්ග් ට්‍රේලර් එක කැලේ ඕක එක්ක බැලුවම. ගූ හතයි. හත් වරක් හත හැත්තෑවයි. දෙන්න මොක වෙතත් හොඳ ෆිට් දෙකක්. ගේමක් තියෙයි මම හිතන්නෙ.![]()
meke copiyak hamba una gaman share karapan macho.
meka release wenne NOV 30,dabaagg DEC 21 dabaag walin passe ayi labana awurudde thamai film ekak enne.dabagg walata chance eka wadi.DEC 7 akshayge film ekak enawa sorry.com wenawa ekatanam.

meke copiyak hamba una gaman share karapan macho.



super porak but Films adu karala. 3 Idots walin passe ena film eka meka tama mama hitanne. 2009-2012
.doom නම් අවුලක් නැහැ. Don/krish වගේ ඒවානම් මට හරියන්නේ නැහැ මචන්.race 2 එක නම් හොදට තියෙයි.තව එකක් ජෝන් ඉන්න
මම රිලීස් වෙන හැම එකම වගේ බලනවා. අග්නීපත් එකේ ෆයිට් නෙමේ ඇක්ටින් බලපන්. රිතික් දෙනවා කොර වෙන්න. අර නංගි මීට් වෙන සීන් එහෙම.
උඹ බලන කොලිටිය කියපන් මම තියෙන ටොරන්ට් එවන්නන්. මම ගන්නෙ ටොරන්ට්ස් Team_xRG, CharmeLeon, Sam, HDvideos.