ලැප්ටොප් වැඩ කාරයෝ
ලැප්ටොප් වැඩ කාරයෝ ඉන්නවා නම් මට පොඩි අදහසක් ගන්න ඕනේ .මචන්ලා මගේ ලැපේ තියෙන්නේ celeron processor එකක්.මට ඒක අයින් කරලා core 2 duo එකක් දාගන්න බැරිද? 2GB ram and 250 GB hard එක. මචන්ලා මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් මට මේ ගැන අදහසක් දෙන්න ලොකු උදව්වක්.
මොකද මගේ ලැපේ processor එක දැන් ටිකක් අවුල්.මට දැන්ම ලැප් එකක් ගන්න වෙන්නේ න.next year april වෙනකන් වගේ දවස් යනවා .මේක හද ගන්න එකේ processor eka වෙනස් කරලම කරන්නයි බැලුවේ.
මේක අලුතෙන් ගත්ත එකක්.දැන් 2 years වගේ ඇති.japan වලින් ගත්තේ.
මේ වගේ දේවල් කරන අය ඉන්නවා නම් කියන්න.මන් ලැපේ විස්තර එවන්නම්.
මේ දේ කරන්න පුළුවන් වෙයිද?