ලැප්ටොප් වැඩ කාරයෝ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ලැප්ටොප් වැඩ කාරයෝ

    ලැප්ටොප් වැඩ කාරයෝ ඉන්නවා නම් මට පොඩි අදහසක් ගන්න ඕනේ .මචන්ලා මගේ ලැපේ තියෙන්නේ celeron processor එකක්.මට ඒක අයින් කරලා core 2 duo එකක් දාගන්න බැරිද? 2GB ram and 250 GB hard එක. මචන්ලා මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් මට මේ ගැන අදහසක් දෙන්න ලොකු උදව්වක්. :nerd:
    මොකද මගේ ලැපේ processor එක දැන් ටිකක් අවුල්.මට දැන්ම ලැප් එකක් ගන්න වෙන්නේ න.next year april වෙනකන් වගේ දවස් යනවා .මේක හද ගන්න එකේ processor eka වෙනස් කරලම කරන්නයි බැලුවේ.
    මේක අලුතෙන් ගත්ත එකක්.දැන් 2 years වගේ ඇති.japan වලින් ගත්තේ.
    මේ වගේ දේවල් කරන අය ඉන්නවා නම් කියන්න.මන් ලැපේ විස්තර එවන්නම්.
    මේ දේ කරන්න පුළුවන් වෙයිද?:baffled:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    No u can't
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Desktop machines wage LAPTOP wala prosa maaru karanna ba machoo
    u'll have to buy a new LAP thama

    nvidialogoi.jpg
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අප්‍රේල් වෙනකම් නේ මචන් අවුරුදු දෙකක් පාවිච්චි කරපු එකේ ඔය මාස ටිකත් ශේප් එකේ ඇදපන් කොහොමහරි...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අප්‍රේල් වෙනකම් නේ මචන් අවුරුදු දෙකක් පාවිච්චි කරපු එකේ ඔය මාස ටිකත් ශේප් එකේ ඇදපන් කොහොමහරි...
    na machn me tike mn tikak bara wada karanwa.ehe mehe genihin.gedara nm wada kranna dekstop eke hari pluwan.ehe mehe giyama awl.e wagema lankwen lapak aran kela kara gannath ba :no:
    ekai next year aiya ewanawa kwwa ethkn mkak hari ekak baluwe :)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    na machn me tike mn tikak bara wada karanwa.ehe mehe genihin.gedara nm wada kranna dekstop eke hari pluwan.ehe mehe giyama awl.e wagema lankwen lapak aran kela kara gannath ba :no:
    ekai next year aiya ewanawa kwwa ethkn mkak hari ekak baluwe :)

    motherboard nam maru karannabariwei bn...mamath acer lap 3k use kara okkama dubai walin gennapuwa ekakawath kisima awulak awe na