උඹට ඉඩ ඇති වෙයිද අපි පැන්නොත්. කමක් නෑ උඹ ගැන හිතලා අපි ගොඩම ඉන්නම්. නැත්තන් උඹට ඉඩ මදි වෙනවනේ.lajja nathiwa dan panapiyaw lindata...nakka mukkaaaa![]()



ඕකා දුන්නොත් ඔය වගේ තේමාවක් තමාඅඩෝ සැසා..... උඹ කවි නූලට අවුල් මාතෘකාවක් දුන්නේ... එක පැත්තකට වත් හරියට කවි ලියන්න බෑ බන්....

එහෙනං වෙන එකක් දා දා...අඩෝ සැසා..... උඹ කවි නූලට අවුල් මාතෘකාවක් දුන්නේ... එක පැත්තකට වත් හරියට කවි ලියන්න බෑ බන්....
වහිනව කියහන්කෝ...වැඩේ කැතයි තමා. ඌ තනියෙන් බොන්නයි. අපි අහන් ඉන්නයි.