









hmm thxඑළකිරි කොල්ලෙක්;13889781 said:Available in Sri Lanka.
750th maximum buget eka ona nm 2.40k wei
Bt bike eka gana nm echchara sathutudayaka aranchi nm na,Kandyan ayyagen ahanna serama kiyayi![]()









[/QUOTE]
meka lankavata ave machan 1996 vage kaledi..250 thama thibune e kale..kakul deka issarahata dala thamai meke yanna thiyenne..hariyata lidata paninna gembek vage thama oke yanakota

hmmoka num char ban......leda wadi..
honda phantom eka balapan,.,
ehemada banzmamath oya bike 1 ganna giyaa... dan awurudu 4kata witara kalin wage. godak denek kiwwa oka ganna epa kiyala.. wiyadama wadilu.. umba oka gannawanam hondata kalpana karala ganin![]()

machan honda rebel eka hondai kiyala sure da?මචන් yamaha virago නරක බයික් එකක් කියල මම කියන්නේ නැහැ.නමුත් ලංකාවේ මාකට් එක නම් අන්තිමයි.කුරුත් කියන්නේ නැහැ ඕක ගන්න කියල.අනික ලෙඩ අවොත් එහෙම කරදරයි. ජනප්රිය ලෙඩක් තියනවා CDI එක අවුල් වෙන.එහෙම උනොත් උඹට ටිකක් සරට වියදම් කරන්නත් වෙයි.
ඕක වෙනුවට ගන්න පුළුවන් හොඳම බයික් තමයි Honda Rebel හෝ Honda Magna ඒ දෙකෙන් එකක් බලන්න. බඩු හොඳයි, වටිනාකමත් තියනවා. V-type twin හින්ද පෙට්රල් හොඳට කරනවා......!

Virago aeka machan yamaha SR series aeke engine type aekata aapu bike aekak.. SR125 kiyanne virago aeke malli.. SR125 wagema virago aeketh idala hitala hadanna amaru leda aenawa.. Kandyan sahodaraya kiwwa wage CDI case aeka nan ahana ahana aekaa kiyanawa.. anika okata original CDI nathuwa after market CDI dammahama Self start prashna petrol karanne nathi prashna wage godak dewal thiyanawa.. Honda Rebel aeka mamath anumatha karanawa..mey dekama ganna bari nan Bajaj Avenger aekak ganna.. Indian nan thamai namuth hoda bike aekak
Agreed...!
Honda Rebel එක අවුලක් නැහැ Inline twin එන්ජින් එකක් තියන්නේ.ඒ කියන්නේ එක පෙලට තියන පිස්ටන් දෙකක්. ලස්සන CD200 වගේ beat එකක් තියනවා. නමුත් ඉතින් ටිකක් පහතයි.
