gang bang sex

siripala

Member
Oct 10, 2006
2,869
442
0

Well Said

Mamath peradeniya giya ekek . RAG karanna oya gamen apu baiyala. Okun kalen eliyata awama Magic wage. Okunta jobs novei denna ona wasikili hodanna. Ponna kalakanni hattha.

gang bang sex 11-20-2012 06:29 AM CMB Ponz suck my Dick!!LOlantha

ආසයි නේ ..අනේ පලයන් වැද්දෝ..තොපි උන්ට මේවා ඉතින් හරි ලොකු වැඩ නේද..දැන් ඉතින් ඇගිල්ල ගහගෙන නටපන්..උබටත් වැඩේ වෙලා වගේ නේද දුක තමයි සහෝ මොකෝ තාම රිදෙනවද? සැරටම වැදිලා වගේ ..
තොපි වගේ උන් නිසා තමයි ගම් වලින් ආපු හොද වැදගත් කොල්ලන්ට කෙල්ලන්ටත් තැනක් නැත්තේ ..බුරු යකුනේ තොපි කරන මොලේ නැති ගොන් වැඩ නිසා තමයි තොපිට හික වෙලා තියෙන්නේ ..රැග් කරන විදියක් තියෙනවා අඩුම තරමේ ඔය රැග් කරන උන් දන්නවද මොකක්ද රැග් කරන එකේ අරමුණ කියලවත් රැග් කියන්නේ අහිංසක උන්ව අරගෙන උන්ට වද දීලා අතල් ගන්න එක නෙවෙයි හරකුනේ අර එක හරකෙක් කියනවා බකට් කරනවලු එක කමක් නෑලු ..තොපි දන්නවද ඒ වතුරට මොනාද දාන්නේ කියල රටේ තියෙන හැම ජරාවම දාල ගිහින් අහපියවු ඒ වතුරට මොනාද දාන්නේ කියල.. සමහර කෙල්ලෝ තාම විදවනවා උන්ගේ කොන්ඩ ගිහින් එක එක හමේ ලෙඩ හැදිලා ඕව බල්ලොවත් කරන්නේ නැති ගු වැඩ :growl::growl:කෙල්ලෝ ඉස්සරහ රටේ තියෙන හැම කුනුහරුපෙම කියල හිතාගෙන ඉන්නේ හරි ලොකූ වැඩක් කල කියල ,,,යකෝ කෙල්ලෝ ඉස්සරහ කුණුහරප කියන එක මහා ලොකු වැඩක්ද? :growl::growl::growl: ඒවාට කියන්නේ පොන්න වැඩ කියල තමන්ගේ අම්ම තාත්තටත් ලැජ්ජයි ..:sorry::sorry::sorry:ඒවා කරන උන්ට කොයිතරම් අමාරුවක් තියෙනවද කියල හිතාගන්න පුළුවන් ඉතින් ...මිනිස්සුන්ගේ අසරණ කම් වලින් ආතල් ගන්න නපුංසකයෝ උබල...:growl::growl::growl: හිතන්න එපා මේවා රටේ වැදගත් තැන වල ඉන්න මිනිසූ දකින්නේ නැ කියල..ඒ මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නැ ඒ වගේ අසහන කරයන්ට රස්සාවල් දෙන්න..ඕව කර කර අම්මල තාත්තලට දුක දීල කැම්පස් ඇවිත් අන්තිමේ දියවූ දියවූ කියල මුකුත් ලැබෙන්නේ නැති නිසා දේශපාලුවන්ට පුකත් දීල යනවා හිගන ජොබ් කටු වලට ..(පුක දී නසී ) තේරුම් ගනිවු බලපන් ලංකාවේ කැම්පස් තියෙන්නේ රේටින් වල කොතනද කියල ..කැලාවල් වලට වෙලා හිටපු වැද්දන්ට ඕව තේරෙන්නේ නැ දුක තමයි ...!!!
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
reputation_neg.gif
gang bang sex 11-20-2012 11:32 PM Ane pala yako. mamath Peradeniya giya porak.

:rofl: :rofl: ආ නේද කියන්නේ..
 
counter dr

Member
Dec 23, 2011
1,993
142
0
කැලාවල් වලට වෙලා හිටපු හරක් තමයි බන් මේ කැම්පස් වලට ඇවිත් පිස්සු කෙලින්නේ,මුන්ට තනිකරම තියෙන්නේ මානසික ලෙඩක්, මන් මේ කොළබ ඉන්න උන් හොදයි කියනවා නෙවෙයි.ගම් වල ඉදන් කොලබ ආපු උන් ඉන්නවා කාටත් වැඩ හොද වැඩ කරන එත් මේ වගේ බලු වැඩ ගොඩක්ම කරන්නේ වන්නියේ ඉදන් ආපු වැද්දෝ ටික තමයි,,උන්ගේ ඔලු කොළබ අවට පස්සේ තනිකරම වෙනස් වෙනවා,,ඇයි ඉතින් කැලාවල් වලට වෙලා ඉදල මෙහෙ ආවම විකාර වෙනවනේ..කොළබ උන් මෙහෙම හරක් වැඩ කරන්නේ නැ ...පිස්සු කෙලින උනුත් ඉන්නවා හැබැයි මේ වගේ අමු හරක් තිරිසන් වැඩ කරනවා අඩුයි.. මේ වගේ උන්ව එලවල දාන්න ඕනේ ..බුරු රැල දන්නැ උන් කරන හරක් වැඩ වලින් අන්තිමට කෙල වෙන්නේ උන්ටමයි කියල,ඇයි මේ වගේ හරක් වැඩ කරලා එලියට ගියාම කව්ද බන් රස්සාවල් දෙන්නේ,,ඊට පස්සේ කෑගහනවා රස්සාවල් දියවූ කියල ..!!!:growl::growl::growl::growl::no::no::no::no:

:yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    iskole yana kaale ponnayo wage hitapu un thamai oya campus wala rag karanne :dull: ape kollek kiwwa uba mata rag karanna kalinmaawa marapan hadisiye hari man ituru unoth thopila seerama anik dawase baawanawa kiyala :lol: eda indan uta mukuth unee naa :P

    එහෙම කියන එක වරදිය් මචන්. rag කරන එක වුනත් කරන්න පිළිවෙලක් තියෙනවා . ඉස්කෝලේ p dial තමි අලයෝ වෙන්නේ හුගක් වෙලාවට උන්ට rag කරන්න බැහැ . මෙතන අවුල වෙලා තියෙන්නේ දැන් දැන් රග කරන එකෙන් campus එකට හදල ගන්නවට අමතරව තවත් පහත් දේවල් කරගන්න යන එක.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    gang bang sex 11-20-2012 06:29 AM CMB Ponz suck my Dick!!LOlantha

    ආසයි නේ ..අනේ පලයන් වැද්දෝ..තොපි උන්ට මේවා ඉතින් හරි ලොකු වැඩ නේද..දැන් ඉතින් ඇගිල්ල ගහගෙන නටපන්..උබටත් වැඩේ වෙලා වගේ නේද දුක තමයි සහෝ මොකෝ තාම රිදෙනවද? සැරටම වැදිලා වගේ ..
    තොපි වගේ උන් නිසා තමයි ගම් වලින් ආපු හොද වැදගත් කොල්ලන්ට කෙල්ලන්ටත් තැනක් නැත්තේ ..බුරු යකුනේ තොපි කරන මොලේ නැති ගොන් වැඩ නිසා තමයි තොපිට හික වෙලා තියෙන්නේ ..රැග් කරන විදියක් තියෙනවා අඩුම තරමේ ඔය රැග් කරන උන් දන්නවද මොකක්ද රැග් කරන එකේ අරමුණ කියලවත් රැග් කියන්නේ අහිංසක උන්ව අරගෙන උන්ට වද දීලා අතල් ගන්න එක නෙවෙයි හරකුනේ අර එක හරකෙක් කියනවා බකට් කරනවලු එක කමක් නෑලු ..තොපි දන්නවද ඒ වතුරට මොනාද දාන්නේ කියල රටේ තියෙන හැම ජරාවම දාල ගිහින් අහපියවු ඒ වතුරට මොනාද දාන්නේ කියල.. සමහර කෙල්ලෝ තාම විදවනවා උන්ගේ කොන්ඩ ගිහින් එක එක හමේ ලෙඩ හැදිලා ඕව බල්ලොවත් කරන්නේ නැති ගු වැඩ :growl::growl:කෙල්ලෝ ඉස්සරහ රටේ තියෙන හැම කුනුහරුපෙම කියල හිතාගෙන ඉන්නේ හරි ලොකූ වැඩක් කල කියල ,,,යකෝ කෙල්ලෝ ඉස්සරහ කුණුහරප කියන එක මහා ලොකු වැඩක්ද? :growl::growl::growl: ඒවාට කියන්නේ පොන්න වැඩ කියල තමන්ගේ අම්ම තාත්තටත් ලැජ්ජයි ..:sorry::sorry::sorry:ඒවා කරන උන්ට කොයිතරම් අමාරුවක් තියෙනවද කියල හිතාගන්න පුළුවන් ඉතින් ...මිනිස්සුන්ගේ අසරණ කම් වලින් ආතල් ගන්න නපුංසකයෝ උබල...:growl::growl::growl: හිතන්න එපා මේවා රටේ වැදගත් තැන වල ඉන්න මිනිසූ දකින්නේ නැ කියල..ඒ මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නැ ඒ වගේ අසහන කරයන්ට රස්සාවල් දෙන්න..ඕව කර කර අම්මල තාත්තලට දුක දීල කැම්පස් ඇවිත් අන්තිමේ දියවූ දියවූ කියල මුකුත් ලැබෙන්නේ නැති නිසා දේශපාලුවන්ට පුකත් දීල යනවා හිගන ජොබ් කටු වලට ..(පුක දී නසී ) තේරුම් ගනිවු බලපන් ලංකාවේ කැම්පස් තියෙන්නේ රේටින් වල කොතනද කියල ..කැලාවල් වලට වෙලා හිටපු වැද්දන්ට ඕව තේරෙන්නේ නැ දුක තමයි ...!!!

    well said bro
    mu amu godayek wage .gamen apu wadagath unta thina thanath nathi wenawa me wage buruwo nisa.
    Unta posh kellek kollek dakkama irisiaye pupuranawa.
     
    Last edited:
    • Like
    Reactions: Cheranga Dharmasena

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක්‌ ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි. :frown::frown:

    වීඩියෝව රැග්‍ කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව) :rofl::rofl:

    ඔව් ඔව් උබේ අම්ම අක්ක නංගි ගැනි සේරම කැම්පස් එකේ දාල දුෂනය කලත් ඒක උබට මහලොකු දෙයක් නොවන බව පේනව.. :growl::growl:
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔව් ඔව් උබේ අම්ම අක්ක නංගි ගැනි සේරම කැම්පස් එකේ දාල දුෂනය කලත් ඒක උබට මහලොකු දෙයක් නොවන බව පේනව.. :growl::growl:

    minissu 1000k ekka waada karanna puluwan eth eka moodayek ekka waada karanna ba kiyala kathawak tiyenne okata thamai :rofl:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කැම්පස් වල ඉන්න පොන්න යක්කු....ඕකුන් තමයි ප්ක්කොම කරන්නේ...මුන් අපේ සල්ලි වලින් ඉගෙන ගෙන ප&යෝ වෙන්න හදනවා...මට න ඕකුන් එක්ක තියෙන්නේ පට්ට මලක් පෙන්න බෑ රග කරන එවුන් ඊට එහා.. අර වැලිකඩ දීපු වගේ ගින්දර ගේමක් දීල හතර පස් දෙනෙක් බැවුවානම් හරි....
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    පී ඩයල් පොරවල් වෙන්න හදන rag 1ක් තමයි දැන් තියෙන්නේ.ඉස්සර rag 1කෙන් බලාපොරොතු උනේ බොක්ක(batch fit 1ka) වගේ දේවල්.මෙලෝ රහක් අර්ථයක් නැති rag වලට මම විරුධයි එත් කොලබ 7 අව වගේ අඩියක් උඩින් යන උන්ට,පොත් ගුල්ලන්ට පොලවේ පය ගහල ජිවත් වෙන්න අනුන් ගැන හිතන,රට ජාතිය ගැන කැක්කුමක් වගේ දේවල් ඉස්කෝල වලින් හම්බුනේ නැති උන්ට දෙන්න ඕන.අපි ඉස්කෝලෙදි තාත්තා අම්ම ඇමති මන්තිරි ප්‍රින්සිපල් ඉස්කෝලේ ටීච ගොවියෙක් වගේ සමාජයේ මොන මන තැන්වල හිටියත් ඉස්කෝලෙට ඒවා අදාල උනේ නෑ ඔක්කොලෝම ඩබල් පනිෂ්මන්ට් එක සේ ලැබුනා.ඒ බොක්ක අදටත් එහෙමයි.ඉස්කෝලේ යනකාලේ cadetin,scouting,band,prefect,sports කරපු උන්ට නම් කැම්පස් rag පෙන්නේ ගොන් joke වගේ:lol::lol::lol::lol::lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔව් ඔව් උබේ අම්ම අක්ක නංගි ගැනි සේරම කැම්පස් එකේ දාල දුෂනය කලත් ඒක උබට මහලොකු දෙයක් නොවන බව පේනව.. :growl::growl:

    මෙතන පෞද්ගලික දෙයක් ගැන කතාකලේ නැහැ , උබලට ඔච්චර රිදෙන්නේ මොකද ,මම ඔතන කිවුවේ , ජනමද්‍යය ඔයවගේ ප්‍රවෘති 1, 10 කරලා පෙන්නලා බහුතරයක් මිනිස්සුන්ව නොමග යවන එක ගැන.

    උබල මහා පුදුම මිනිස්සුනේ , කොහේදී උනත් ලිංගික බලහත් කාරකම් කරන්න පුලුවන්ද? යකෝ එහෙම නම් මේක මහා තුච්ච රටක් වෙන්න ඕනි නේ? ඔය කියන විදියට විශ්වවිද්‍යාලයකට ළමයෙක ඇතුලත් වෙන්නේ දුෂණය වෙන්නත් ලොකු සම්භාවිතාවක් තියාගෙන , මිනිහෝ නිකන් බොරුවට නැට්ට පාගාගෙන කෑගහන්න එපා .

    ===

    උබල මොනවගේ දෙයක් තෙරුම්ගත්තද මම දන්නේ නෑ , මම රැග්‍ කරන එක සදරනිකරණය කර නැත, එනමුත් රැග්‍ එක කියන දේ අදටත් පවතින දෙයක් , එය ප්‍රතික්ෂේප කිරීමට ශක්තියක් ඕනිම ළමයෙකු තුල තිබිය යුතුය. එයට එකග වන්නේ නම් තමන් එවැනි අපයෝජනයකට ලක් නොවී සිටීමට තරම් කටක් වත් (කෙල්ලෙකුට) තිබිය යුතුය. ඕකත් හරියටම බසයක් තුල ජැක් ගහන කොට සමහර කෙල්ලෝ කනේ පාරකින් සංග්‍රහ කරනවා , සමහර කෙල්ලෝ කට පියාගෙන ඉන්නේ නැද්ද? / එහෙම කට පියාගෙන හිටිය අය නෙවෙයිද පස්සේ වෛරයෙන් කෑගහන්නේ? ...

    රැග්‍ කිරීම හරියට කරනවා නම් එක එහෙමයි , රැග්‍ එක අස්සේ හ*කන්න , ඇගිලි ගහන්න එනවා නම් එයට විරුද්ධව නැගීසිටීමට මානසිකත්වයක් ගොඩනගනවා ඇරෙන්න , විශ්වවිද්‍යාල පද්ධතියට මඩ ගහල හරියනවද?

    ====

    මේකේ මම උත්සහ කලේ ලිදේ ඉන්න මැඩියෝ වගේ කෑගහන මෝඩ හැත්තට යමක් කියනවට වඩා , අලුතෙන් විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා/මල්ලිලට ... කැම්පස් එකක් ඇතුලේ රැග්‍ කිරීම නීතියෙන් තහනම් දෙයක් (එයට විරුද්ධ නොවීමට කිසිම හේතුවක් නැත), එම නිසා එයට බයේ කැම්පස් නොයමටවත් , කැම්පස් ගොස් අනුන්ට බයේ රැග්‍ එක කෑමට තරම් වත් මානසිකව පහතට නොවැටී සිටිය යුතුය.

    ====

    ඔය rep කපන අය රේප් කපන්න , මට රෙප්ස් නම් වැඩක් නැහැ , එත් නම සදහන් කරන්න , මොකද එහෙම ආකල්පයක් තියෙන කෙනාව දැනගන්න පුළුං නිසා. එහෙම නමක් එක්ක රේප් කපන / දෙන හැමෝටම මම +රේප් දීල ඇති .. මේකේ වීරයෝ වගේ එක එකාට බැන්නට , කොන්ද කෙලින් තියාගෙන රේප් කපන්න බැරි එවූවෝද ඉන්නේ?
     
    • Like
    Reactions: cresendo
  • Jul 4, 2009
    7,259
    462
    83
    කැම්පස් යා ගන්න බැරුව අනාත උන පොන්නයො ටික දැන් මෙතන කෑ ගහනවා කැම්පස් වල කෙල්ලො දූෂණය වෙනව ලු. අනේ හුකේ නන්නානේ කිව්වලු.

    උඹලට යන්න බැරි උනාට ගිය උන්ටයි යන්න ඉන්න උන්ටයි ඉරිසියා කරන්නෙපා. ලබන ආත්මෙක ඉස්කෝලෙකටවත් යන්න උඹලට පින නැති වෙයි.

    බකට් එකක් දැකල නැති උඹල කොහොමද බන් රැග් ගැන කතා කරන්නෙ.

    කොළබ උන් හෙන ලොකුයි නේ. ඒකනෙ ගමේ උන්ට වැද්දො කියන්නෙ. ඒකෙන්ම පේනව උබලගෙ මානසිකත්වය. :P:P:P

  • Jul 4, 2009
    7,259
    462
    83
    රැග් කරන එකේ මචන් නියම සිස්ටම් එකක් තියෙනවා
    එත් ලංකාවේ තියෙන්නෙ හු** රැග්

    සිස්ටම් එක කියපන්කො මචන් අනික් උන්ටත් දැන ගන්න.
    :rofl::rofl:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    සුදු මහත්තයා;14745729 said:
    කැම්පස් යා ගන්න බැරුව අනාත උන පොන්නයො ටික දැන් මෙතන කෑ ගහනවා කැම්පස් වල කෙල්ලො දූෂණය වෙනව ලු. අනේ හුකේ නන්නානේ කිව්වලු.

    උඹලට යන්න බැරි උනාට ගිය උන්ටයි යන්න ඉන්න උන්ටයි ඉරිසියා කරන්නෙපා. ලබන ආත්මෙක ඉස්කෝලෙකටවත් යන්න උඹලට පින නැති වෙයි.

    බකට් එකක් දැකල නැති උඹල කොහොමද බන් රැග් ගැන කතා කරන්නෙ.

    කොළබ උන් හෙන ලොකුයි නේ. ඒකනෙ ගමේ උන්ට වැද්දො කියන්නෙ. ඒකෙන්ම පේනව උබලගෙ මානසිකත්වය. :P:P:P

    he hee uba hithan inne me rate hama ekekma owata yanna hina dakinawa kiyalada hiks.ubala wage unta pora wenna patta chance ne rag kiyanne
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    තේරුම් ගනිවු බලපන් ලංකාවේ කැම්පස් තියෙන්නේ රේටින් වල කොතනද කියල ..කැලාවල් වලට වෙලා හිටපු වැද්දන්ට ඕව තේරෙන්නේ නැ දුක තමයි ...!!!

    ලංකාවෙ කැම්පස් වලට රේටින්ග්ස් නැති උනේ කැම්පස් යන ලමයින්ගෙ වැරැද්දෙන්ද මචන්. උඹගෙ තේරුම් ගැනීමේ හැකියාව හොඳටම පේනවා.
    :D:D