mata ona mahinda gamanaya show aka pls give thx


මම DVD එක අරගෙන බැලුව මචං සති කිහිපයකට කලින්.. බන්දු සමරසිංහ මහත්තයයි, ටෙනිසන් කුරේ මහත්තයයි ඉන්න ෆිල්ම් අනිවා බලනවා.. විශේෂයෙන් බන්දු මහත්තයගෙ.. හැබැයි ඉතිං කතාව නම් ඒ හැටි ලස්සනක් නැහැ.. නියම විහිලු ටිකක් නම් තියෙනව..
රෑ දනියෙල් දවල් මිගෙල් 1,2,3
කොලොම්පූර්
කවුද බොලේ ඇලිස්
හිත හොද පිස්සෝ
සොමි බොයිස්
පාලිමන්ට් ජෝක්
ජේමිස් බෝන්ඩ්
නරලොව හොල්මං
පිස්සු පූසෝ
බන්දු මහත්තයයි, ටෙනී මහත්තයයි ඉන්න පට්ට ෆිල්ම් සෙට් එක.. තව ෆිල්ම් තියෙනව නම් මතක නැහැ..
