2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    99.gif

    helicoptere07.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අද තමයි මුලින්ම රන්දිකගෙ කටහඬ ඇහුවෙ. පොඩි එකෙක් වගේනෙ. වයස කීයද බන් උගෙ? :lol:

    ඔව් මාත් අද තමයි ඇහුවේ. මූ Thread වල දෙන Talk දැක්කම මං හිතුවෙ පට්ට නාකියෙක් කියලා. :lol:

    (හැබැයි ඉතින් එකෙන්ම එල කොල්ලෙක්)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,322
    17,274
    113
    Kal Ho Na Ho Film 1ke Har ghadi badal rahi hai roop zindagi සින්දුව දෙන්න.

    :):):)

    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    :cool::cool::cool:
    thomian

    :):):)

    ලිස්ට් එකම කියවපන් ඕනේ නම්.

    :P:P:P

    thanx machaaaa...:cool::):)
     
    Status
    Not open for further replies.