about rock music

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    3 Doors Down - 3 Doors
    nickleback-
    EVANESCENCE( Amy lee)
    METALICA
    A Perfect Circle
    Bon Jovi
    bowling for soup
    Iron Maiden
    Puddle of mud
    Static X
    Kid Rock -
    Stone Temple Pilots
    Limp Bizkit
    Nickleback
    the killers
    Creed
    Green Day


    meva nam hodai, eth samahara song nam asa naa meyalage
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Why do you think Metal is bad music? Different strokes for different folks..

    "Just listen to whatever you like, and don't worry about what people say,
    people always got shitty to say"
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එක එක්කෙනාගෙ රසාස්වාදය වෙනස්, සමහරු ඔපෙරා, සමහරු රොක් සමහරු බ්ලූස්, ජෑස්, තවත් අය හින්දි, තවත් අය, අජිත් බන්ඩාර, කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරන

    හබැයි ගොඩක් වෙලාවට හාඩ් රොක් අහන්නෙ, සාමන්යෙන් ගොඩක් බටහිර විදියට හැදුන අය, ඔය , සමහරු සෝබනෙට පොශ් බව පෙන්නන්න අහනවා කියලා පෙන්නනවා. ඒත් ඒවා ඇත්ත්ටම රස විදින පිරිසක් ඉන්න්වා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    3 Doors Down - 3 Doors
    nickleback-
    EVANESCENCE( Amy lee)
    METALICA
    A Perfect Circle
    Bon Jovi
    bowling for soup
    Iron Maiden
    Puddle of mud
    Static X
    Kid Rock -
    Stone Temple Pilots
    Limp Bizkit
    Nickleback
    the killers
    Creed
    Green Day


    meva nam hodai, eth samahara song nam asa naa meyalage

    mae godak bands alternative rock bands ne machan
    math godak ahanne alternative rock sngs :cool:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    rallak na kiyanna ba. mokada 90 ganan wala TNL eke MTV penanna gaththata passe thama ape eun english sindu walata purudu une. hiphop rap ehema nagala awe ita passe. internet awata passe thama oya rock seen kattiya athara yanna gaththe ita kalin owa ahuwe hena simitha kattiyak.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    rallak na kiyanna ba. mokada 90 ganan wala TNL eke MTV penanna gaththata passe thama ape eun english sindu walata purudu une. hiphop rap ehema nagala awe ita passe. internet awata passe thama oya rock seen kattiya athara yanna gaththe ita kalin owa ahuwe hena simitha kattiyak.

    It's a good thing people gain more paths to different music. gives more choices. :)
    too bad for hypocrites who wouldn't know good music even if it bit them in the ass.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    rock music kiyanne music style ekak witharakma nemei. sirawatama rock feel wena ekek nam nikanma rock culture ekath hoyanawa. my favorite bands- linkingpark, metallica, queen, AC/DC, guns n roses:):sorry::cool:
    ketiyenma kiuwoth 'sapa kane, kana sakkuwe..'
    SOAD kiyanne nam pisso tikak.:rofl::baffled:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මමත් rock අහනවා මචං.(Basically Metal තමයි & may be sometimes Hard Rock)
    මෙහෙම එකක් තියෙනවා පමණක් රොක් සින්දු තියෙනවා ඒවා කියන උන් කට කහනවටම කියපු ඒවා.නැත්තං සෙම කැඩෙන්න බෙරිහන් දෙන ඒවා කිව්වත් හරි.ඒත් යටි ගිරියෙන් බෙරිහන් දීපු පලියට සින්දුවක් රොක් වෙන්නෙ නෑ.මම නම් කියන්නෙ සින්දුවක් මොන Style එකක උනත් ඒ සින්දුවේ Good Melody එකක් තියෙන්න ඕන.තේරුමක් සහිතව.මොකා කොහොම කිව්වත් මම ඒ මතයේ ඉන්නවා.
    :):):):)
    ඒක Classical,Rock, Hip Hop ,Reggae තියා වෙන මොන Music Style එකක් උනත් ඔක්කොමටම පොදුයි.
    ඒ වුනාට අපි සමාජෙදි රොක් කියලා අර්ථ දක්වලා තියෙන්නෙම යටි ගිරියෙන්ම එලියට පනින සින්දු විතරක්ම ද කියලත් හිතෙනවා.:sorry::sorry::sorry:
    ලංකාවෙ එක නලුවෙක් එක පාරක් රොක් කියලා රොක් style එක චා කරලා song එකක් කරා.මුං සමාජෙට දෙන අදහසත් එක්ක තමයි මිනිස්සුන්ට රොක් ගැන වැරදි අදහසක් නිර්මාණය වෙන්නෙ.
    කොහොම උනත් ඕනම දෙයක් එකේ තියෙන කාලයක් තියෙනවා.කාලයක් ලංකාවෙ Trend එකක් වෙලා තිබුන Rap art එක දැන් හොයාගන්නවත් නැති තරම්.ඒ වගේම තව කාලයක් යනකොට ඒ ඉරණමම රොක් වලට වෙන්නත් පුලුවන්
    එක ඇඟට වැටෙන්නම ඕන ඒ මොකක් ද කියලා දැනෙන්න.අපි හැමෝම දන්න විදියට කෑ ගැහිල්ලක් විතරක්ම නෙමෙයි මචං එතන තියෙන්නෙ
    :(:(:eek:
    Anyway Good Discussion Thread මචං.Rep added




     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Opeth is a Swedish progressive metal band .. but,
    can anyone even Cover this song ?



    voice modulation / controlling is Perfect
    Love this song so effing much..
     
    • Like
    Reactions: maxboysl

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Like it's been already mentioned, Metal is a passion, it's not a trend for the tide to take away (posers are excluded) when it's time for the passion to evolve it will find shelter in some other form of an art...

    if you think metal is a trend that's cos you listen to it only for the trend, Posers please fuck off.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    rallak na kiyanna ba. mokada 90 ganan wala TNL eke MTV penanna gaththata passe thama ape eun english sindu walata purudu une. hiphop rap ehema nagala awe ita passe. internet awata passe thama oya rock seen kattiya athara yanna gaththe ita kalin owa ahuwe hena simitha kattiyak.

    රැල්ල කියන්නෙ එනවා යනවා කියන එක බන්..
    දැන් බලපන් ඉස්සර Beach Party/Club / Party වල ගැහුවෙ Hiphop. ඒත් දැන් උබ ගියොත්
    ඔක්කොම ගහන්නෙ Teach House/ Minimal / Deep House /Dubstep/ Electro / සමහරක් Commercial Tracks ඔන්න ඕක තමයි රැල්ල කියන්නෙ..

    Metal ගැන මම එහෙම එකක් අහල නෑ දන්න කාලෙ ඉදලා අහන එකා හැමදාම අහනව..