ගේ විකුනන්න තීරණය කලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න කීපදෙනෙක්ම මට කිව්වා ගෙවල් කාර් විකුණනවා කියල රට යන්න. මේ දවස්වල මාකට් එකේ ගෙවල් කාර් විකිනෙනවා වැඩියි.

    පුළුවන්කමක් තියෙනවා නම් පරක්කු වෙලා විකුනන්න. නැත්නම් අඩුවට දෙන්න වෙයි
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    koheda yanne ausi da ?
    Canada

    Huththo ubath ratin yanawada :angry: adoo why bung
    ow ban. Wife ta Acceptance awilla thiyenne.

    Kohomada yanne?student nan reject wenawa ubata lankwe inna geyak wath nethi hinda.GTE eka fail wenawa ratin paninna hadanawa wage pena hinda.
    Machan api Home ties, Parents, Re Joining Letters godak ewa pennala hoda SOP ekak liyanawa aye Lankawata enawa kiyala. apita loku gataluwak naha ge gana. Wife only child. so properties doesnt matter. bari wela aye enna unoth ewatath plan ekak gahala yanne. gewal deken ekai wikunanne issara wela ena eka denawa.

    yanna kalin api FD ekak danawa. awurudu pahakin ganna widiyata. risk eka godak durata manage karala thiyenne.
    ------ Post added on Oct 31, 2022 at 5:13 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Canada

    ow ban. Wife ta Acceptance awilla thiyenne.

    Machan api Home ties, Parents, Re Joining Letters godak ewa pennala hoda SOP ekak liyanawa aye Lankawata enawa kiyala. apita loku gataluwak naha ge gana. Wife only child. so properties doesnt matter. bari wela aye enna unoth ewatath plan ekak gahala yanne. gewal deken ekai wikunanne issara wela ena eka denawa.

    yanna kalin api FD ekak danawa. awurudu pahakin ganna widiyata. risk eka godak durata manage karala thiyenne.
    ------ Post added on Oct 31, 2022 at 5:13 PM
    Ela enan shape
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Free Advice - Eka geyak wikunala, anith gedara thiyaganin. Madi wena salli wena kramekin hoyaganin. Kawadama hari lanakawata enna hithenawa, edata ubata kiyala mokak hari lankawe thiyennama one machan. Anyway Good luck
     
    • Like
    Reactions: ML1987

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    පුලුවන් කට්ටිය යන එක හොදයි.. අපි ඉතිං ඉන්නව බලන් ඊලගට වෙන දේවල් වලට face කරන්න බලාගෙන.. Good Luck Brother
     
    • Like
    Reactions: SK29

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුලුවන් කට්ටිය යන එක හොදයි.. අපි ඉතිං ඉන්නව බලන් ඊලගට වෙන දේවල් වලට face කරන්න බලාගෙන.. Good Luck Brother
    Love You Reaction GIF by The Lonely Island
     
    • Love
    Reactions: Tricle_Buwa

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,497
    113
    Matale
    අපිත් ට්‍රයි කරනවා. උබලට එහෙ ගිහින් ජීවිතේ අඩු පාඩු නැතිව ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය !!!
     
    • Love
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Free Advice - Eka geyak wikunala, anith gedara thiyaganin. Madi wena salli wena kramekin hoyaganin. Kawadama hari lanakawata enna hithenawa, edata ubata kiyala mokak hari lankawe thiyennama one machan. Anyway Good luck
    thawa land dekak thiyenawa. deken issarawela ena eka wikunanawa machan.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං ලා.. මේ රටේ තත්වය ගැන හිතලා මමත් හිතුව අපි පවුල පිටින්ම විදේශගත වෙන්න. ඒකට අපිට ටිකක් ලොකු සල්ලියක් යන නිසා මම කල්පනා කලා කුලියට දෙන්න හදපු ගේ විකුනලා සල්ලි කරන්න. ඊට අමතරව අපි දැනට පදිංචිව ඉන්න ගෙදරත් විකුනන්න දාලා තිබ්බා. ඒත් අපි ඒක ලොකුවට ඇඩ්වර්ටයිස් කලේ නැහැ.

    මේ තියෙන්නෙ මම කලින් දාපු කුලියට දෙන්න හදපු ගේ විස්තර.

    මේ තියෙන්නෙ අපි දැනට පදිංචි වෙලා ඉන්න තට්ටු දෙකේ ගෙදර විස්තර.

    ගෙවල් දෙකම විකුනන්න තීරණය කලා. කවුරු හරි ඉන්ටරෙස්ට් කෙනෙක් ඉන්නව නම් කියන්න එහෙම නැත්නම් බ්‍රෝකරින් කරන කෙනෙක් ඉන්නව නම් මට කතා කරන්න. 3% බ්‍රෝකර් ගාස්තුව ගෙවන්න පුලුවන්.

    ගෙවල් දෙකම පර්චස් 8න් උඩ. ණය පහසුකම් ගන්න පුලුවන්. ලයිට් වතුර ටෙලිෆෝන් ඉන්ටර්නෙට් කනෙක්ශන් ඔක්කොම තියෙනවා.
    gihilla umbalata suddange goo adinna tamai wenne pons
     
    • Haha
    Reactions: dxx