ගේ විකුනන්න තීරණය කලා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචං ලා.. මේ රටේ තත්වය ගැන හිතලා මමත් හිතුව අපි පවුල පිටින්ම විදේශගත වෙන්න. ඒකට අපිට ටිකක් ලොකු සල්ලියක් යන නිසා මම කල්පනා කලා කුලියට දෙන්න හදපු ගේ විකුනලා සල්ලි කරන්න. ඊට අමතරව අපි දැනට පදිංචිව ඉන්න ගෙදරත් විකුනන්න දාලා තිබ්බා. ඒත් අපි ඒක ලොකුවට ඇඩ්වර්ටයිස් කලේ නැහැ.

    මේ තියෙන්නෙ මම කලින් දාපු කුලියට දෙන්න හදපු ගේ විස්තර.

    මේ තියෙන්නෙ අපි දැනට පදිංචි වෙලා ඉන්න තට්ටු දෙකේ ගෙදර විස්තර.

    ගෙවල් දෙකම විකුනන්න තීරණය කලා. කවුරු හරි ඉන්ටරෙස්ට් කෙනෙක් ඉන්නව නම් කියන්න එහෙම නැත්නම් බ්‍රෝකරින් කරන කෙනෙක් ඉන්නව නම් මට කතා කරන්න. 3% බ්‍රෝකර් ගාස්තුව ගෙවන්න පුලුවන්.

    ගෙවල් දෙකම පර්චස් 8න් උඩ. ණය පහසුකම් ගන්න පුලුවන්. ලයිට් වතුර ටෙලිෆෝන් ඉන්ටර්නෙට් කනෙක්ශන් ඔක්කොම තියෙනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    dekama same land ekeda?
    land dekak nam wena wenama add danna wikunanna
    okkotama wada price ekai thawa mita wada photos danna
    me dawas wala gewal nam wikunana eka patta amarui loan rates wedi nisa :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Kohomada yanne?student nan reject wenawa ubata lankwe inna geyak wath nethi hinda.GTE eka fail wenawa ratin paninna hadanawa wage pena hinda.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    because People with very small brain can understand what will happen next
    Leaving Lets Go GIF by Barbara Pozzi
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    thats a massive risk to take.. good luck anyway
    we have another two small lands. and we have another house. Lands are required and no idea to sell. I too noticed the risk but our target to migrate somehow.

    Kiyada kiyanne
    Small House - 9.5 M
    Two Story - 19.5 M
    ------ Post added on Oct 31, 2022 at 5:05 PM

    dekama same land ekeda?
    Naha Separate land dekak. same line opposite sides
    land dekak nam wena wenama add danna wikunanna
    okkotama wada price ekai thawa mita wada photos danna
    me dawas wala gewal nam wikunana eka patta amarui loan rates wedi nisa :(
    Photos dannam machan Link ekak.
    ------ Post added on Oct 31, 2022 at 5:07 PM