දඹුල්ලේ පන්සල් පල්ලි අලකලංචියේ ඇත්ත කතාව

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
දඹුල්ලේ පන්සල් පල්ලි අලකලංචියේ ඇත්ත කතාව

උපුටා ගැනීමකි -> http://www.divaina.com/2012/05/06/feature17.html

බුලිත ප්‍රදීප් කුමාර විසිනි

___________________________________________________________

දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය වූ කලී පසු ගිය සති දෙක තුන තුළ අපේ රටේ ජනමාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්‌වූ මාතෘකාව බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. ජනමාධ්‍ය තුළින් අපේ අවධානයට පළමුව යොමු වූයේ ඓතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාරය සහිත දඹුලු පුද බිමේ ඊට අයත් ඉඩමක දඹුලු විහාරය ඉදිරිපිටම මුස්‌ලිම් පල්ලියක්‌ හොර රහසේ ඉදිකොට ඇති බවට කී ආරංචියකටය.

බැලු බැල්මටම ආරංචිය බරපතළය. ආගමට දහමට ආදරය කරන සිංහල බෞද්ධ සෑම සියලු කෙනෙක්‌ම කුපිත කරවන සුළුය. මේ මුස්‌ලිම් පල්ලියට විරෝධය පාන්නට ලංකාවාසී බෞද්ධ ජනතාවම පෙළගස්‌වන සුළු තරමටම පුවත ප්‍රබලය.

කෙසේ හෝ සිංහල බෞද්ධ පිරිස්‌ තරමක්‌ රත්වී ගිහි පැවිදි විශාල පිරිසක්‌ වී දඹුලු විහාරාධිකාරිගේ පැත්ත ගෙන එකම එක පෙළට සිටගත්හ. මුස්‌ලිම් විරෝධී දඹුලු සටන ආරම්භ වූයේ ඒ අනුවය. දඹුලු විහාරාධිකාරිගේ අනුග්‍රහය හා නායකත්වය නොඅඩුව ලත් මේ බලවේගය පසුගිය 20 වැනිදා සිකුරාදා මෙම මුස්‌ලිම් පල්ලිය යෑයි හඳුන්වන ටකරන් ගොඩනැඟිල්ලට කඩා වදින්නේත්, ඊට විරෝධය පළකර වහාම මෙය ගලවා ඉවත් කර ගන්නා ලෙස බල කරන්නේත් බුද්ධියට නොව හැගීම්වලට පමණක්‌ මුල් තැනදී බව මැදිහත්ව ප්‍රශ්නය දෙස බලන ඕනෑම අයෙකුට පැහැදිලිය.

දඹුලු විහාරාධිකාරිගේ මඟපෙන්වීම හා අනුග්‍රහය පිට මීට පෙර අපේ සිංහල බෞද්ධ බලවේග දඹුල්ලට ගොස්‌ හැඟීම්වලට මුල්තැන දී ආවේගශීලිව ක්‍රියාකළ අවස්‌ථා කිහිපයක්‌ මා මතකයට නැඟෙයි. ඒ අවස්‌ථාවන් කිහිපයකට මා ද සහභාගි වූයේ එවකට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු හැටියටය. ඉන් එක්‌ අවස්‌ථාවකි "කණ්‌ඩලම හෝටලය" නමින් සංචාරක හෝටලයක්‌ කණ්‌ඩලම වැව ඉස්‌මත්තේ ඉදිකරන්නට පටන් ගැනීම. එදා අපිව කණ්‌ඩලම හෝටලයට විරෝධය පාන්නට මෙහෙයවමින් (කඩේ යවමින්) පාලනාධිකාරිය කීවේ හෝටලය සාදා පළමු සංචාරකයා ඊට ඇතුළුවන අවස්‌ථාවේම තමන් හෝටලය ඉදිරිපිට ගිනි තබා ගන්නා බවය.

එහෙත් සිරුරට ගිනි තබාගත් කෙනෙකු නැත. හෝටලය ඉදිව ඇත. ඒ පිළිබඳව කිසිවකුගේ විරෝධයක්‌ ද නැත.

ඔය ආකාරයේම තවත් විරෝධයක්‌ දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ඉදිකරන අවස්‌ථාවේද පැන නැගුණු බව අපට මතකය. විරෝධය ආවේ පන්සලට අයත් ඉඩමක පිට්‌ටනිය තනනවාට පමණක්‌ නොව දඹුල්ලට ඉන් පැමිණෙන ක්‍රිකට්‌ සංස්‌කෘතියෙනුත් ඊට වහ වැටී ඇදි එන ක්‍රිකට්‌ ලෝලී සංචාරකයන් ගෙනුත් දඹුල්ලේ චිරාත් කාලයක්‌ සුරැකිව තිබූ සිංහල බෞද්ධ ගැමි සිංහල සංස්‌කෘතික උරුමය විනාශ වී යනවාය යන මතවාදය ඔස්‌සේය. එහෙත් ක්‍රිකට්‌ පිටියද අද ඉදිවී ඇත. විරෝධයක්‌ කිසිත් අද නැත. ඒ වෙනුවට දඹුලු ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයද දඹුලු උරුමයට හරස්‌ වූ බවක්‌ කියනු නොඇසුණි. එදා විරෝධය පාන්නට දත කට මැදගෙන දඹුලු ගිය අපි නිකම්ම සවුත්තු වීමු.

මේ අයුරින් දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය පිළිබඳ මා අනාගත වාක්‍ය කියන්න යන්නේ නැත. කාටත් හොරෙන්, වැඩි ප්‍රසිද්ධියක්‌ නැතිව බොහොම නිවී හැනහිල්ලේ පවත්වාගෙන ගිය දඹුල්ල දුප්පත් පල්ලියේ අනාගතය කෙබඳු වනු ඇත්දැයි චිත්‍රයක්‌ දැනටමත් ඔබ සිතේ ඇඳ ඇතිවාට සැකයක්‌ නැත.

අතීත කතා අමතක කර අපි වර්තමානය දෙස එබී බලමු. මම පසුගිය සති අන්තයේ කාටත් නොකියා අප්‍රසිද්ධියේ දඹුල්ලට ගියේ තව මේ කතාවල ඇත්ත නැත්ත බලාගෙන සිද්ධියේ නියම විස්‌තරය විමසා බලන්නටය. එහිදී මම පළමුව වෙහෙසුණේ පන්සල් පල්ලි කතාන්දරවල අතීතය හාරා අවුස්‌සා බලන්නටය.

රංගිරි දඹුලු රජමහා විහාරය කියා මේ රටේ සියලුම දෙනා හඳුනන්නේ දැනට අපි දඹුලු ගිය විට වන්දනාමාන කරන මහ පන්සලය. එහෙත් එතන එක විහාරයක්‌ නොව, සංඝ පරපුරවල් කිහිපයකට අයත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරන විහාරාරාම හතරක්‌ ඇති බව මා දැන ගත්තේ පසුගිය සති අන්තයේය. ඒ පන්සල් 4 ම යෝධ දඹුලුගල වටේ තැනින් තැන ස්‌ථානගත වී ඇති අයුරු ඔබට වටහාගත හැක.

දඹුලු මහ විහාරය මුලින්ම ස්‌ථානගත වී ඇත්තේ වළගම්බා රජ දවස දඹුලු ගල මුදුනේ ඇති මහා ලෙන් රාජයා තුළය.

වළගම්බා රජ යුද්ධයකින් පැරදී තැන තැන යමින් සැඟවෙන්නට තැනක්‌ සොයනා විට මේ ලෙන පෙන්වා ඇත්තේ අසල මූකලානයේ විසූ තිසා නම්වූ වැද්දෙකු බව ඉතිහාසය කියයි. වළගම්බා රජු විශ්මිත සැතපෙන පිළිමයක්‌ද සහිතව රංගිරි දඹුලු රජමහ විහාරය ඉදිකළේ පසු කලෙකය.

ඒ සමගම රජු හරි අපූරු රාජකාරී පැවරීම් කීපයක්‌ද කරනු ලැබීය. මුලින්ම රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාරත්වය ජයමංගල සුමන නම් ලේනවල සඟ පරපුරට අයත් මහ තෙර නමකට පවරනු ලැබීය. උන්වහන්සේගේ ගෝලබාල පරපුරවල මහ සඟරුවනේ භාරකාරත්වයෙන් බොහෝ කාලයක්‌ දඹුලු විහාරය ආරක්‌ෂා වී ඇත්තේද ලේනවල සඟ පරපුරට අයත් පන්සලක්‌ ලෙසටය.

ඒ සමගම දඹුලු ගලත් ඒ අවට ඉඩකඩම් සියල්ලත් අයිතිවන ලෙස රජු අක්‌කර 6000 ක්‌ පන්සලට පවරා දෙනු ලැබුවේය. තවත් අක්‌කර 12,000 ක්‌ පන්සලේ සේවාවන් කරන අවට ගම්වල පරම්පරාවලට පවරා දෙනු ලැබුවේ මහ අමුතුම අමුතු ක්‍රමයකටය ගල මත ඇති විශ්මිත සැතපෙන පිළිමය ළඟ සිට රජු ලෝකඩ තම්මැට්‌ටමක්‌ වාදනය කරවා ඒ ශබ්දය ඇසෙන මායිමේ ඇති සියලුම ගම් පන්සලට යටත් කර එම ගම්වල නායකයන් කැඳවනු ලැබුවේය. ගම් 12 ක නායකයෝ පැමිණ සිටියහ. රජු සැතපෙන පිළිමයේ අංග කොටස්‌ 12 කට බෙදා වෙන්කර ඒ එක අවයවයට ආවතේව කිරීම ඒ ඒ ගම්වලට නියම කළේය.

නාසය ප්‍රදේශයේ තේවාව පැවරුණේ නාසාකුඹුර ගමටය. කන් දෙක ප්‍රදේශයේ තේවාව දෙකණ්‌ඩලමට හිමිවිය. බෙල්ල බෙලිගමුවටය. වැලමිට වැලිමිටියාවටය. උදර ප්‍රදේශය බඩගොටුව ගමටය. ඒ අයුරින් දෙපා දෝවනය ආදී රාජකාරි හිමි වූයේ දඹුළු ගල පාමුල ම ඇති පාදෙණිය ප්‍රදේශයේ ගම්මුන්ටය. අද වන විට මෙම මුස්‌ලිම් පල්ලි ප්‍රශ්නය නිර්මාණය වී ඇත්තේ පාදෙනිය ගම මූලික කරගෙන වීම විශේෂත්වයයි.

මුලින්ම වළගම්බා රජු දඹුලු විහාරයේ රාජකාරිය හා භාරකාරත්වය පවරා දුන්නේ ලේනවල පරපුරට වුවද පසුකාලීනව විටින් විට පොතුහැර පරපුරේ මහා සංඝයාටද, ඊටත් පසුව නිකවැව පරපුරේÊමහ සඟරුවනට ද අයිතිය මාරුවී ගොස්‌ ඇති බව පෙනේ. එය ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ පුරා විහිදී යන වෙනමම කතාවකි. එය කීමට මෙය වෙලාව නොවන බව සිතමි.

කෙසේ වෙතත් දඹුලු විහාරයේ මුල් අයිතිය හිමි ලේනවල පරපුර අද දඹුල්ලේ කිසි තැනක දක්‌නට නැත. අද ඇත්තේ ඉන්පසුව බලයට ආ පොතුහැර පරපුරටත් මේ දෙකටම ආගන්තුකව පසුව පැමිණ ලේනවල පරපුරේ අයිතිය භුක්‌ති විඳින නිකවැව පරපුරටත් අයිති පන්සල්ය. සිරි වළගම්බා පිරිවෙන හෙවත් මැද පන්සලත් ඊට යාබදව ඇති රන්ගිරි පායත් පොතුහැර පරපුරට අයත් පන්සල්ය. වර්තමානයේ දඹුලු විහාරයේ භාරකාරත්වය දරන ස්‌වාමීන් වහන්සේලා අයත් උයන්වත්ත රජමහා විහාරයත්, උයන්වත්ත පුරාණ විහාරයත්, නිකවැව පරපුරට අයිති පන්සල්ය. කෙසේ හෝ දඹුල්ලේ අයිතිය නිසා අද මේ පන්සල් කිහිපය අතර ඇත්තේ ද විරසකයකි. එම විරසකයද මෙබඳු අර්බුදකාරී අවස්‌ථාවල කැපී පෙනෙන බව කිව යුතුව පවතී.

අස්‌ගිරි මහා සංඝ පාර්ශ්වයට දඹුලු විහාරයේ යතුරු කැරැල්ල හා භාරකාරත්වය හිමිවීමේ කතාවද වත්මන් විහාරාධිකාරි නිකවෙල පරපුරේ හිමිවරුන්ට විහාරාධිපතිත්වය හිමිවූ ආකාරය ද වෙනම කතාකළ යුතු රසවත් කතාය. එය අපි පසුව කතාබහ කරමු.

දඹුලු විහාරයේ වර්තමාන භාරකාරත්වය සටන් වදිනුයේ අතීතයේ රජු විසින් පන්සලට පවරාදුන් ඉඩකඩම් වල හිමිකාරත්වය නැවත පන්සලට ගන්නටය. පන්සලට යටත් දැන් තිබෙන පූජා භූමිය තව තවත් ලොකු කර ගන්නටය.

පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය විසින් අද පූජා භූමියක්‌ ලෙස නම්කර ඇත්තේ දඹුලු විහාරය පිහිටි මුළු දඹුලු ගලම ආවරණය වන ප්‍රදේශයකි. ඒ සීමාව මාතලේ පාරේ ඉඳිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම පාර බෙදෙන හන්දිය දක්‌වා පැමිණ පාරෙන් අනිත් පැත්තට පැන ගල වටේ කැරකෙයි. දඹුලු විහාරයේ විහාරාධිකාරිත්වය ඉල්ලා සිටින්නේ මෙම සීමාව කණ්‌ඩලම හන්දියෙන් නොනැවතී තවදුරටත් දඹුල්ල දෙසට තානායම හන්දිය දක්‌වාම දික්‌කර දෙන ලෙසය.

පූජා භූමියට ඉහත කී මුස්‌ලිම් පල්ලිය අයත් භූමි භාගය අයත් වන්නේ එසේ කණ්‌ඩලම හන්දියේ සිට තානායම් හන්දිය දක්‌වාම පූජා භූමිය දික්‌කළහොත් පමණි. එය එසේ වුවහොත් ව්‍යාපාරික ස්‌ථාන 37 ක්‌ සහිත පවුල් 79 කට අයත් ඉඩකඩම් හා ගෙවල් දොරවල් සියල්ල කඩා ඉවත් කළ යුතුව ඇත්තේ ඉහත කී මුස්‌ලිම් පල්ලිය ද සමගය.

මම ප්‍රශ්නයට තුඩු දී ඇති පල්ලිය වෙතද ගියෙමි. එය කඩ දෙකක්‌ මැදින් වූ අඩි 3 ක පමණ ඉඩකින් ඇතුළට රිංගා ගිය විට හමුවන හිස්‌ ඉඩමක තැනූ ටකරන් මඩුවකි. එහි සිටියේ ජව්µර්දින් නම් මවුලවි තුමෙකි. ඔහු පැමිණ ඇත්තේ මීට මාස 3 කට ඉහතදී බැවින් මේ කිසි විස්‌තරයක්‌ දැන සිටියේ නැත. ඔහු කී එකම දෙය වනුයේ සිකුරාදා දහවල් පල්ලියේ දේව යාදින්න සඳහා දැන් මුස්‌ලිම් බැතිමතුන් 1200 ක්‌ පමණ පිරිසක්‌ සහභාගි වන බවය. ඉන් මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇත්තේ ටික දෙනෙක්‌ බව කී ඔහු වැඩි දෙනෙක්‌ ආර්ථික මධ්‍යස්‌ථානයට එන මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කන්තලේ ප්‍රදේශවලින් එන වෙළෙන්දෝ බවද කීවේය.

අපට පොලිස්‌ ආරක්‌ෂාවේ කරදර වලින් බැහැරව එම පල්ලිය ඇතුලටම රැගෙන ගියේ දඹුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී වරයකු වන එච්. එම්. රූපසිංහ මහතාය. ඔහු අපට මෙසේ විස්‌තර කළේ පල්ලියේ අතීතය පිළිබඳවය.

මේක අපි අතීත කාලේ ඉදලම තියන පල්ලියක්‌. පල්ලියක්‌ කිව්වට විශාල ගොඩනැඟිලි ගහලා දවසට තුන්හතර පාරක්‌ කෑ ගහලා ආගම කියවලා ලවුඩ්ස්‌ පීකර් දාල ලොකුවට කරන වැඩක්‌ නොවෙයි. බොහොම අහිංසක විදියටයි මේ මිනිස්‌සු මේ වැඩේ කරගෙන ගියේ. අපි මේ ගමේ හරි සුහදව හිටියා... උඹ නොදකින් කියා ගන්නේ නැහැ. මේ මිනිස්‌සු පන්සලටත් උදව් කරනවා. හාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා.

කොහෙන්ද පන්සලට අයිති රාජකාරි ගමක මුස්‌ලිම් අයට ඉඩකඩම් මීට අවුරුදු 100 කට විතර කලින් සිංහල අය මුස්‌ලිම් අයට ඉඩම් විකුණලා. ඒ අනුව 1982 දී පූජා භූමිය සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කරගන්නකොටත් පාදෙනියට අයිති මේ කොටසේ ගැසට්‌ වෙලා තිබුණෙ මුස්‌ලිම්වරුන් 8 දෙදෙනකුගේ නම් පවුල් 8 ක්‌ හිටියා. ඉතින් ඒ මිනිස්‌සු ළඟ ඔප්පු තිරප්පු තියෙනවා. අපිට ඒ මිනිස්‌සු එළවන්න බෑ.

මේ උද්ඝෝෂණ වලට හුඟදෙනෙක්‌ ආවේ පිටින්. හුඟදෙනෙක්‌ දඹුල්ලේ අය නොවෙයි. ඒ අය මෙතන හැවිරිදි තත්ත්වය දන්නේ නැතිව ඇවිත් හාමුදුරුවරු එක්‌ක එකතු වෙලා මුස්‌ලිම් අයට තාඩන පීඩන කළේ ඇයි දෙයියනේ රාවය ගියේ දඹුල්ල පුදබිමේ මුස්‌ලිම් පල්ලියක්‌ අලුතෙන් හදලා කියලනේ.

රූපසිංහ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව අපට හමුවුණේ සෙයියද් යාසින් මොහොමඩ් අඡ්ජුවාන් නම් මුස්‌ලිම් බැතිමතෙකි.

මේවා ලොකු දේවල් නොවෙයි මහත්තයො නියපොත්තෙන් කඩලා විසද ගන්න තිබුණ ප්‍රශ්න. අපි මෙතන මුස්‌ලිම් පවුල් කිහිපයක්‌ ජීවත් වෙන්නේ අද ඊයේ ඉදල නොවෙයි. අපේ තාත්තගේ තාත්තා එයාගේ තාත්තා ඉදල තියෙන්නේ මෙතන. අනිත් අතට අපේ ආගමෙන් නිසයි දෙයක්‌ නේ සිකුරාදාට ආගම අදහන එක. අපිට එදා ඉදල ඒකට පිට තැනක්‌ තිබුණේ නැහැ. මේ දඹුල්ලේ. එක්‌කෝ ගලේවෙලට යන්න ඕන නැත්නම් කැකිරාවට යන්න ඕන. එහෙම නැත්නම් කන්තලේ දක්‌වා යන්න ඕන මුස්‌ලිම් පල්ලියක්‌ හොයන්න. ඒ හැම තැනම හරි දුරයි.

අන්තිමේ ඉස්‌සර ඉදලා අපේ අය කරලා තියෙන්නේ මෙතන පුංචි කාමරයක සිකුරාදාට එකතු වෙලා දෙවියෝ අදහපු එක. ඊට පස්‌සේ දිගටම ඕක සිදුවුණා. මේ මෑතක තමයි ආර්ථික මධ්‍යස්‌ථානයට එන මුස්‌ලිම් මුදලාලිලා නිසා සෙනඟ වැඩිවුණේ. එනිසා තමයි මෙතන ටිකක්‌ ලොකු කරලා ටකරන් වලින් ශාලාවක්‌ හැදුවේ. මේක අපි හැදුවේත් තාවකාලික ඕනෑම වෙලාවක ගලවගෙන යන්න බලාගෙන.

ඇයි ඉතින් පාරට නොපෙනෙන අස්‌සේ තැනක මේක හදාගත්තේ.. හංගලා වගේ

හංගලා නොවෙයි දෙයියනේ. මේ රූපේ මන්ත්‍රිතුමාලා, මේ පැත්තේ සිංහල අය කණ්‌ඩලම හන්දියේ අය මේක දන්නවා. හාමුදුරුවොත් දන්නවා. ඒත් ඉතින් මේ ඊයේ පෙරේදා හාමුදුරුවන්ට ඇස්‌ ඇරිලා තියෙන්නේ.

මහත්තයෝ..... මේ කරපු වැඩේනේ වැරදි. පූජා භූමියට රජයෙන් මේ ඉඩම අයිති කරල නම් අපි මොනවා කරන්නද? අපිට ග්‍රාම සේවක ඇවිත් කියල වන්දියක්‌ දීල රාජකාරි කටයුතු කළා නම් අපි යනවා. ඔප්පු අවුරුදු 100 ක්‌ පරණයි කිය කිය අපි ඉන්නේ නැහැ. නමුත් එහෙම කිසි දෙයක්‌ නොකර හාමුදුරුවොත් එක්‌ක පිටින් මිනිස්‌සු ඇවිල්ලා යුද්දෙකට වගේ. කුණුහරුප කියාගෙන ඇවිත් අපේ පල්ලියේ දොර කඩලා බලෙන් ඇතුල් වෙලා කරපු විගඩම මොකක්‌ද? බලන්න මහත්තයා මේ සී ඩී එක. එකෙ තියෙනවා පොලු අරන් කුණු හරුප කියාගෙන එන හැටි. අපි ඔක්‌කොම ටේප් කළා. බලන්න අපේ හාමුදුරුවරු උනත් කතා කරන විදිහ. එහෙම හාමුදුරුවෝ කතා කරන එක හරිද? තව කියනවා මෙතනින් ආරම්භ කරලා ලංකාවෙම මුස්‌ලිම් පල්ලි කඩනවා කියලා එහෙම කියන එක හොඳ නෑ නේද?

අඡ්පුවාන් එසේ අසන විට බෞද්ධාගමිකයකු ලෙස මටද කට උත්තර නැති වුණේ ඔහු ලබාදුන් සී. ඩී. පටයේ ඒ සියල්ල සටහන් වී ඇති නිසාය. ආවේගය කොයි තරම් නරකද කියා මට සිතුනේ එවිටය.

මේ ප්‍රශ්නය ගැන අපි පොතුහැර පාර්ශ්වයේ ස්‌වාමීන් වහන්සේ නමකගෙන්ද අදහස්‌ විමසා සිටියෙමු. උන්වහන්සේ මේ ගැන වැඩිපුර කතා කළේ නැතත් මේ විහාරාම වල ඉතිහාසය හොදින් විස්‌තර කළහ. දඹුල රජ මහා විහාරයේ වතුර බින්දුව වැටෙන ප්‍රධාන ලෙන් විහාරය වන මහරාජ විහාරයේ යතුර හා අයිතිය තවම ඇත්තේ තමන් වහන්සේලාගේ පොතුහැර පාර්ශ්වයට බවත් තමන් වහන්සේලා වැඩ වාසය කරන්නේ අතීතයේ ගොංගාලගොඩ බණ්‌ඩාට මාතලේ කැරැල්ලට ඔටුනු පළදවා අභිෂේක කරවූ මැද පන්සලේ බවත් කියා සිටියහ.

ඇතාබැඳිවැව උපාලි හිමි

මම හිතන්නේ මේ ප්‍රශ්නය විසදගන්න අපේ කවුරු කවුරුත් මීට වඩා ඉවසලා බුද්ධිමත්ව කටයුතු කළා නම් තමයි වැඩිය හොඳ. වැඩි තණ්‌හාව විනාශයට මුල කියනවානේ. එහෙම යන්න හොඳ නැහැ. පූජා භූමියට අයිති ඉඩම් බලහත්කාරයෙන් කාටවත් ගන්න බැහැනේ. අපටත් බැහැ. මුස්‌ලිම් අයටත් බැහැ. විසදුම කියන තැන පෙනී පෙනී අපේ අය වැරදි පාරක ගිහින් කියලයි මම නම් හිතන්නේ. උපාලි හිමියෝ එසේ පවසා සිටියාය.

කෙසේ වෙතත් මේ සියල්ලෙන් එක්‌දෙයක්‌ පැහැදිලිය. මුස්‌ලිම් වරුන්ගේ ව්‍යාප්තවාදය ගැන අපට රට හැම තැනම ප්‍රශ්න තිබේ. එහෙත් ඒ ප්‍රශ්න මෙතනට පටලවාගත යුතු නැත. මෙතන ප්‍රශ්න විසදා ගතයුත්තේ මෙතන පරිසරයේ සාධක අනුවය. ඒ සඳහා අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව ප්‍රශ්නය වටහා ගැනීමය. සිහිනුවනින් කටයුතු කිරීමය. අපේ අය සිතා හෝ නොසිතා අමතක කරදමා ඇත්තේද එයයි.

බුලිත ප්‍රදීප් කුමාර
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ බන් ඕක ක්‍රිස්තියානි පල්ලියක් හරි, කොවිලක් හරි වුනා නම්, ඔකට මුලින්ම ආදාර කරන්නෙ සින්හල මිනිස්සු. මෙතන තියන එකම දේ මුස්ලිම් අන්ත්වාදය බිහිවීමට විරුද්ද වීමයි. මට තියන ගැටලුව තමයි මුස්ලිම්වරුගෙ අන් ජනවර්ග විනාශකරන වෑයම , ජිහාඩික් අන්තවාදය, දැන දැන මුන් මෙහෙම ලියන්නෙ ඇයි කියන එකයි,
    මුන්ව වමනෙ කරපු උන්ද?? නැත්ත්ම් රෙනකොට වැටිච්ච උන්ද?? කොහොම හරි වදපු වුන් වෙන්න නම් බැහැ


    ප ලි

    මචන් මෙහෙම මේවගේ කරුනු ගොනු කරල පත්තර වලට ලියන අයට මුදල් හම්බෙනවා. ඒකයි සර්ව ආගම් කාරයෝ ගොඩක් උඩ පනින්නෙ. අපෙ ගොන්නුත් මේවා කියවලා අනේ පවු පල්ලියෙ කට්ටිය කියනවා
     
    Last edited:
    • Like
    Reactions: Sataninhell

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සිංහලයන්ගේ වැරැද්ද ඕක තමයි , එකෙකුට එකෙක් නැහැනේ , ටිකක් ඉස්සරහට යනකොට අනිත් උන් ටික කකුලෙන් අදිනවා. ඔය වගේ වැඩකදී ඉස්සරහා තිබ්බ පියවර පස්සට අදින එක තේරුමක් නැහැ, ඔහොම බල බල නම් මුස්ලිම් ඈයොත් :P එක්ක හැප්පෙනවා බොරු. කියන කතාව ඇත්ත , නියපොතෙන් කඩන්න තියෙන දේ , පොරවෙන් ගහාන්න ඕනි වෙනකම් ඉන්නේ නැතුව , වහ වහා වැළකුවේ නැත්තන් , ඔයිට වඩා ලේ වැගිරීමක් තමයි සිදුවන්නේ.

    අද කාලේ ඔහොම අසාධාරනයක් නොවී මුස්ලිම් අයව අයින් කරන්නත් බැහැනේ. :dull::dull:
     

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    ඇයි පරයෝ එතකොට උන් අර අපේ පන්සල් වල පල්ලි හදන්නේ, ඈ පරයෝ අපේ නැගෙනහිර පළාතේ පුරන විහාර කඩල ඩෝසර් කරන්නේ, එතකොට කුරගල දැන් පල්ලියක් වෙලා තියෙන්නේ තොගේ බාල අපරාද කරන මොහමඩ් තොගේ අම්මට ගල්කපල තෝ ඉපදිච්ච නිසාද උරෝ තොටත් තම්බිය නැවිලා මාත්තියා කිව්වම තොටත් නැවිලා දෙන්න හිතෙන්න එතිනේ උගේ තොන්ගලේ නැති පකෙන් ඇරගන්න.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි පරයෝ එතකොට උන් අර අපේ පන්සල් වල පල්ලි හදන්නේ, ඈ පරයෝ අපේ නැගෙනහිර පළාතේ පුරන විහාර කඩල ඩෝසර් කරන්නේ, එතකොට කුරගල දැන් පල්ලියක් වෙලා තියෙන්නේ තොගේ බාල අපරාද කරන මොහමඩ් තොගේ අම්මට ගල්කපල තෝ ඉපදිච්ච නිසාද උරෝ තොටත් තම්බිය නැවිලා මාත්තියා කිව්වම තොටත් නැවිලා දෙන්න හිතෙන්න එතිනේ උගේ තොන්ගලේ නැති පකෙන් ඇරගන්න.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ත්‍රෙඩ් එක ඩාපු එකගේ අම්ම බඩ වෙලාද???????
     

    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    බුද්ධිමත්ව, අසැබ් වචන වලින් තොරව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න යහළුවා. තමන්ගැන අන් අයට (සහා අන්‍ය ආගමිකයන්ට) හොද පැහැදීමක් ඇතිවේවි. :(

    ඇයි පරයෝ එතකොට උන් අර අපේ පන්සල් වල පල්ලි හදන්නේ, ඈ පරයෝ අපේ නැගෙනහිර පළාතේ පුරන විහාර කඩල ඩෝසර් කරන්නේ, එතකොට කුරගල දැන් පල්ලියක් වෙලා තියෙන්නේ තොගේ බාල අපරාද කරන මොහමඩ් තොගේ අම්මට ගල්කපල තෝ ඉපදිච්ච නිසාද උරෝ තොටත් තම්බිය නැවිලා මාත්තියා කිව්වම තොටත් නැවිලා දෙන්න හිතෙන්න එතිනේ උගේ තොන්ගලේ නැති පකෙන් ඇරගන්න.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    අනේ බන් ඕක ක්‍රිස්තියානි පල්ලියක් හරි, කොවිලක් හරි වුනා නම්, ඔකට මුලින්ම ආදාර කරන්නෙ සින්හල මිනිස්සු. මෙතන තියන එකම දේ මුස්ලිම් අන්ත්වාදය බිහිවීමට විරුද්ද වීමයි. මට තියන ගැටලුව තමයි මුස්ලිම්වරුගෙ අන් ජනවර්ග විනාශකරන වෑයම , ජිහාඩික් අන්තවාදය, දැන දැන මුන් මෙහෙම ලියන්නෙ ඇයි කියන එකයි,
    මුන්ව වමනෙ කරපු උන්ද?? නැත්ත්ම් රෙනකොට වැටිච්ච උන්ද?? කොහොම හරි වදපු වුන් වෙන්න නම් බැහැ


    ප ලි

    මචන් මෙහෙම මේවගේ කරුනු ගොනු කරල පත්තර වලට ලියන අයට මුදල් හම්බෙනවා. ඒකයි සර්ව ආගම් කාරයෝ ගොඩක් උඩ පනින්නෙ. අපෙ ගොන්නුත් මේවා කියවලා අනේ පවු පල්ලියෙ කට්ටිය කියනවා

    JVP time eke sinhala kollo.......mona tharam joke part dammade....ubatath ekath Jihad de.......yako Jihad kiyana eke theruma uba dannawade.....sinhala ekek monawari kiwumma ubalata eke galapanne naththang uu hari naa.....:lol:
     
    • Like
    Reactions: eminem.mosh

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    බුද්ධිමත්ව, අසැබ් වචන වලින් තොරව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න යහළුවා. තමන්ගැන අන් අයට (සහා අන්‍ය ආගමිකයන්ට) හොද පැහැදීමක් ඇතිවේවි. :(
    අනේ මේ උබෙත් අම්මට *කෝ ගන්නැතුව හිටපන් පොන්ස් තම්බියට දෙකට නවෙන්නේ නැතුව.
    :growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    JVP time eke sinhala kollo.......mona tharam joke part dammade....ubatath ekath Jihad de.......yako Jihad kiyana eke theruma uba dannawade.....sinhala ekek monawari kiwumma ubalata eke galapanne naththang uu hari naa.....:lol:

    එහෙනම් ඉස්කෝලේ යන්න ඉල්ලපු මලාලාට වෙඩිතිබ්බේ එක වැරද්දක් නිසාද??????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පලයන් පලයන් ඔය පත්තරේ අරගෙන වෙන තැනකට
    පාරක් වගේ තැනක හොදයි
    දාගෙන ඔකේ තියෙන ඒවා කියවපන් හයියෙන්
    එතකොට උබේ බඩ කට පිරෙන්න ලැබෙයි
    හිගමන්
     

    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    :lol: ෂා! අපේ මල් බබා කවියෙක්නේ!!

    පලයන් පලයන් ඔය පත්තරේ අරගෙන වෙන තැනකට
    පාරක් වගේ තැනක හොදයි
    දාගෙන ඔකේ තියෙන ඒවා කියවපන් හයියෙන්
    එතකොට උබේ බඩ කට පිරෙන්න ලැබෙයි
    හිගමන්
     

    gopiraju

    Junior member
  • Jul 31, 2008
    120
    3
    18
    owa boru pani.takaran walin hadala tamai patan ganne! ita passe wena de api danawa. eyala kawadawath oya wage wadakata ida deiyda??????
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඇයි පරයෝ එතකොට උන් අර අපේ පන්සල් වල පල්ලි හදන්නේ, ඈ පරයෝ අපේ නැගෙනහිර පළාතේ පුරන විහාර කඩල ඩෝසර් කරන්නේ, එතකොට කුරගල දැන් පල්ලියක් වෙලා තියෙන්නේ තොගේ බාල අපරාද කරන මොහමඩ් තොගේ අම්මට ගල්කපල තෝ ඉපදිච්ච නිසාද උරෝ තොටත් තම්බිය නැවිලා මාත්තියා කිව්වම තොටත් නැවිලා දෙන්න හිතෙන්න එතිනේ උගේ තොන්ගලේ නැති පකෙන් ඇරගන්න.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    එහෙනම් ඉස්කෝලේ යන්න ඉල්ලපු මලාලාට වෙඩිතිබ්බේ එක වැරද්දක් නිසාද??????


    kauda hari kiwwe.....:lol:( ubata mongalda).....malalata wedi thibba ekawa man hitanne hoya gaththa....anith eke ubata thawama malala ge story eke therune naaa kolloo...

    malala iskoley yanawa....eki illuwe afghanistan wala ayate yanne denna kiyala