වෑන් බට්ටෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අදික වැඩ කටයුතු නිසා ලගදි ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිඋනා. ඔන්න අද කොහොම හරි පොඩ්ඩක් වාහන කෑල්ලක් ගැන කොටන්නයි බැලුවේ. එන්න එන්නම අසාමාන්ය ලෙස ලන්කාවේ වාහන මිල වැඩිවෙනවා. මේ හින්දා දැන් දැන් කට්ටිය පුන්චි වාහන වලට අවදානය යොමුකරනවා වෙන්න පුලුවන්. පාරවල් වල උනත් දැන් හුගාක් තියෙන්නේ පුංචි, ඒ වගෙම තෙල් වැඩකරන වාහන. මේ වාහන ගැන කතා කරද්දි බට්ටො වෑන් ගැන නොකියම බෑනේ. ඒ නිසා ඔන්න අද මම ඒවා ගැන මම දන්න දේවල් පොඩ්ඩක් මෙතන කොටන්නයි යන්නේ

    මේ වාහනවල වාසි අවාසි දෙපැත්තම තියෙනවා. අවාසි ගැන කිව්වොත් ප්‍රදානම දේ තමයි සවිශක්තිය අඩුකම හා ටිකක් වැඩි වේගයකදී හැසිරවීමේ අපහසුතාව. ඒ වගෙම තාක්ශනික පැත්ත කිව්වොත් මේ වාහන වලට ඉතාමත් සංකීර්න ලෙසම ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන තියෙනවා. ඉතින් සෙන්සර් කෑල්ලක් එහෙම ගියොත් ලොකු ගානක් යනවා.

    ඒ වගෙම වාසි ගැන කිව්වොත් මේවගේ මැනුවල් ඒවා ඇඩෙන්නම තෙල් කරනවා. බඩු අලුත් නිසා රෙපෙයාර් ප්‍රශ්න ගැරිජ්ගානේ චාටර් වෙන ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. අනික ඇල්ටො එකක් වගේ පොඩි කාර් එකකට වඩා ඉඩ පහසුව හුගාක් වැඩී

    සාමාන්නෙන් සේරම වගේ බට්ටන්ගේ 650cc දාරිතාවෙන් යුතු ඇන්ජින් කෑල්ලක් තමයි එන්නේ, ඒ උනාට පැ.කී 80 දක්වා පට්ට පිකප් එකක් තියෙනවා. හැබැයි 80න් පස්සේ ස්ටබිලිටිනම් පජ.. ඒ උනත් ලංකාවේ මාර්ගවල තත්වය අනුව එදිනෙදා පාවිච්චියට මේ පෆෝමන්ස් හොදටෝම ඇති

    සියලුම මාදිලිවල 2006-2010 මොඩල් මේ වෙනකොට අන් රෙජිස්ටර් ලක්ශ 20 වගේ මිලකටත් , රෙජිස්ටර් කරපු පී නොම්බර 18න් පහල මිලකටත් ගන්න පුලුවන්කම තියෙනවා.

    බට්ටො ගැන කියනකොට, බට්ටොනම් ඩයිහට්සු, ඩයිහට්සුනම් බට්ටො තමයි ඉතින්
    ඉහලම තෙල් කෙරුවාව තියෙන්නේ ඩයිහට්සු හයිජෙට් මැනුවල් එකේ.
    f.jpg


    හැබැයි කොල්ලනේ හයිජෙට් බට්ටගේ ලොකුම අව්ල තමා ඇතුලේ පෙනුමනම් මෙලෝ චාරෙකට නෑ. දොර බෝර්ඩ් එහෙම ලෑලි වලින් හදලා වගේ පෙනුමක් තියෙන්නේ

    04.jpg

    2008_DAIHATSU_HIJET_PickUP_RHD_7100km_Gas_Petrol_White_Used_car_634414194072467651_5.JPG


    daihatsu-hijet-van-2008-1422699.JPG

    ඉදලා හිටලා පවර් ශටර්ස් එක්ක එන ලස්සන ඇතුලත පෙනුමක් තියෙන මොඩල් එකක් නම් තියෙනවා. හැබැයි බොහොම අඩුවෙන්
    1351612715_451132106_3-Daihatsu-hijet-2008-manual-super-pickup-excelent-condition-Cars.jpg


    ඇතුලේ හැඩ වැඩ ඕනෙනම් යන්න ඔනේ සුශුකි එවුරි වෑන් එකට. මේකේ පවර් මිරර් ඇරෙන්න අනිත් සේරම ඔප්ශන් එනවා. හැබැයි තෙල් කිරිල්ල බොහොම අඩුයි

    31749_a.jpeg

    ඇතුලත පෙනුමනම් බොහොම හොදයි
    0000004852_2.jpg

    1340988218_406730216_2-Suzuki-Every-2008-Autol-Silver-660cc-power-window-retech-Karachi.jpg


    මොඩිෆයි පාරක් දාගන්නත් පුලුවන්

    004.jpg

    2007-suzuki-every-4_600x0w.jpg



    මේ වැගන් මාදිලියට එන පිටිපස්සේ දොර. මෙන්න මේකක් දාගන්න තිබ්බනම් බෆර් එකේ ලයිට් සෙට් එක එන වාහනේට වඩා පෙනුම මරු
    1333705724_346389456_3-suzuki-every-wagon-2008-660cc-Everything-Else.jpg


    ඒ වගෙම මැස්ඩා නිපදවන බට්ටා වෑන් එකේ භාහිර පෙනුම 100%ක්ම සුශුකි එකට සමානයි

    Mazda Scrum

    mazda-scrum-13.jpg


    b32bcb3c-bf80-11e1-8a64-0016e366dfbe.jpg


    මිට්සුබිශි මිනිකැබ් එකත් මේ අතර ඉන්නවා. හැබැයි ආරන්චියේ හැටියටනම් පෙට්‍රල් කිරිල්ල අන්තිමයිලු
    1339044047.jpg


    වැඩි තන්හාවට ගිහින් වෑන් එක පුරාම සීට් හයි කරලා හිරවෙලා යනවට වඩා මෙන්න මේවගේ 4 දෙනෙක්ට යන්න හදාගෙන පිටිපස්ස බඩු දාන්න හදාගත්තනම් මේවත් පව්ලේ පාවිච්චියට පට්ට වාහන. මොනවා උනත් අලුත් ජපන් බඩුනේ බන්

    mazda-scrum-03.jpg


    mazda-scrum4f02fb44e5f6a.jpg



    අවසාන වතාවට මම දන්න විදිහට මේවගේ තෙල් කිරිල්ල මෙහෙම කියන්නම්කො..

    daihatsu hijet manual - 18-22 kmpl
    daihatsu hijet auto - 15 - 19 kmpl
    suzuki every = maxda scrum manual - 14-16 kmpl
    suzuki every = maxza scrum auto 12-14kmpl

    ඉහත ඒවා ශුවර් එකටම දන්නවා. මම අහලා තියෙන විදිහට පහල ටික දාන්නේ

    mitsubishi minicab auto 10-12kmpl
    mitsubishi minicab manual 12kmpl


    මම මේ කිව්වේ අලුත් මොඩල් ගැනනේ .. පරන මොඩල් ටික ගත්තත් සුශුකිය තෙල් වැඩකරන්නේ නෑ. ඩයිහට්සුවනම් අඩාගෙන කරනවා. පරන මැනුවල් එක කිසි කතාවක් නෑ 20 දුවනවා

    අවසාන වතාවට කියන්නේ.. මේ සේරගෙම පෆෝමන්ස් ආසන්නව සමානයි, සුශුකිය චූට්ටක් ඉස්සරහින් ඉන්නවා. තෙල් කෙරුවාව තමා වෙනස් වෙන්නේ. පෙනුම තෙල් කෙරුවාව සලකා බලලා ගන්න කෙනෙක් හොද එකක් ගන්න. විශේශ ලෙඩ කියලා දෙයක් නම් නෑ, ඉලෙක්ට්‍රොනික උපාංග තමා පොඩ්ඩක් මිල වැඩි. කොහොම උනත් ඩයිහට්සුව තමා වැඩියෙන්ම මාකට්. ඊලගට සුශුකිය. මැස්ඩා එක පොඩ්ඩක් ඉල්ලුම අඩුයි. මිනිකැබ් එකේ මාකට් එකනම් සොරි.කොම් තමයි. විකුනන්න ටිකක් අමාරුයි.තවත් දෙයක් මිට්සුබිශි එකනම් කොහොමද දන්නේ නෑ, අනිත්වගෙනම් ඒසී තියෙනවා ගල් වෙන්න

    මේවා මෙහෙම තිබ්බට මේවගෙත් මොඩල් හැට හුටහමාරක් තියෙනවා.

    මේ සුශුකි එවුරිය


    Suzuki Every Wagon
    Sale from
    2010/ 5 | 2007/ 1 | 2005/ 1 | 2001/ 1 | 1999/ 1 | 1991/ 1
    Similar Model

    Suzuki Every Wagon
    (2010/ 5)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    JP TURBO 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO HIGHROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO HIGHROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL HIGHROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL HIGHROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5Back to Top

    Suzuki Every Wagon
    (2007/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    JP HIGH ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP HIGH ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP LOW ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP LOW ROOF 4WD MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP LOW ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP LOW ROOF MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP TURBO HIGH ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO HIGH ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO LOW ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO LOW ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO LOW ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO LOW ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL HIGH ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL HIGH ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL LOW ROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL LOW ROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5Back to Top

    Suzuki Every Wagon
    (2005/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    JP 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP 4WD MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP HIGHROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP HIGHROOF 4WD MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP HIGHROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 3AT 5
    JP HIGHROOF MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP MT 0.66 ABA-DA64W 658 Gasoline 5MT 5
    JP TURBO 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO HIGHROOF 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    JP TURBO HIGHROOF AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBO AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL 4WD AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5
    PZ TURBOSPECIAL AT 0.66 ABA-DA64W 658 Gasoline 4AT 5Back to Top

    Suzuki Every Wagon
    (2001/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    JOYPOP 4WD AT TA-DA62W 658 Gasoline 3AT 5
    JOYPOP 4WD MT TA-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP AT TA-DA62W 658 Gasoline 3AT 5
    JOYPOP MT TA-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBO 4WD AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBO 4WD MT GH-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBO AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBO LOWROOF 4WD AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBO LOWROOF 4WD MT GH-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBO LOWROOF AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBO LOWROOF MT GH-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBO MT GH-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBOPZ 4WD AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBOPZ 4WD MT GH-DA62W 658 Gasoline 5MT 5
    JOYPOP TURBOPZ AT GH-DA62W 658 Gasoline 4AT 5
    JOYPOP TURBOPZ MT GH-DA62W 658 Gasoline 5MT 5Back to Top

    Suzuki Every Wagon
    (1999/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    21CENTURY MEMORIAL SPECIAL EX-II 4WD AT GF-DA52W 657 Gasoline 4AT 5
    21CENTURY MEMORIAL SPECIAL EX-II 4WD MT GF-DA52W 657 Gasoline 5MT 5
    21CENTURY MEMORIAL SPECIAL EX-II AT GF-DA52W 657 Gasoline 4AT 5
    21CENTURY MEMORIAL SPECIAL EX-II MT GF-DA52W 657 Gasoline 5MT 5
    JOYPOP AERO TURBO AT GF-DA32W 657 Gasoline 3AT 4
    JOYPOP AERO TURBO4WD AT GF-DA32W 657 Gasoline 3AT 4
    JOYPOP TURBO 4WD AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO 4WD MT GF-DA52W 657 Gasoline 5MT 5
    JOYPOP TURBO AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO EX 4WD AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO EX 4WD MT GF-DA52W 657 Gasoline 5MT 5
    JOYPOP TURBO EX AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO EX MT GF-DA52W 657 Gasoline 5MT 5
    JOYPOP TURBO L 4WD AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO L AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO MT GF-DA52W 657 Gasoline 5MT 5
    JOYPOP TURBO S 4WD AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO S AT GF-DA52W 657 Gasoline 4AT 5
    JOYPOP TURBO4WD AT GF-DA52W 657 Gasoline 4AT 4
    JOYPOP TURBO4WD MT GF-DA52W 657 Gasoline 5MT 4
    JOYPOP TURBOL AT GF-DA52W 657 Gasoline 4AT 4
    JOYPOP TURBOL4WD AT GF-DA52W 657 Gasoline 4AT 4
    JOYPOP TURBOS AT GF-DA52W 657 Gasoline 4AT 4
    JOYPOP TURBOS4WD AT GF-DA52W 657 Gasoline 4AT 4Back to Top

    Suzuki Every Wagon
    (1991/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    CX 4WD MT 0.66 V-DF51V 657 Gasoline 5MT 5
    CX AT 0.66 V-DE51V 657 Gasoline 3AT 5
    CX MT 0.66 V-DE51V 657 Gasoline 5MT 5
    CY 4WD MT 0.66 V-DF51V 657 Gasoline 5MT 5
    CY AT 0.66 V-DE51V 657 Gasoline 3AT 5
    CY MT 0.66 V-DE51V 657 Gasoline 5MT 5
    CZ SUPER SOUND 4WD MT 0.66 V-DF51V 657 Gasoline 5MT 5
    CZ SUPER SOUND AT 0.66 V-DE51V 657 Gasoline 3AT 5
    CZ SUPER SOUND MT 0.66 V-DE51V 657 Gasoline 5MT 5
    TURBO PS 4WD MT 0.66 V-DF51V 657 Gasoline 5MT 5
    TURBO PS AT 0.66 V-DE51V 657 Gasoline 3AT 5
    TURBO PS MT 0.66 V-DE51V 657 Gasoline 5MT 5
    TURBO RZ SUPER MULTI ROOF 4WD MT 0.66 V-DF51V 657 Gasoline 5MT 5
    TURBO RZ SUPER MULTI ROOF MT 0.66 V-DE51V 657 Gasoline 5MT 5

    තව තව යාලුවෝ ඉන්නවා

    Nissan Clipper
    nissan_clipper_silver_van_2003.jpg



    Honda Vamos Hobio
    Honda_Vamos_Hobio.jpg


    Mitsubishi Town Box

    TownBox.jpg



    වැඩක් උනා කියලා හිතෙනවනම් රෙප් දෙක තුනක් දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න හොදේ



    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය







    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825





    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තාම කියෙව්වේ නෑ
    රෙප් 9ක් දුන්නා
    දැන් ඉතින් මේක සේව් කරන්
    කිරි එකකුත් වක් කරගෙන ෂේප් එකේ බලනවා
    රත්තරන්ගේ වැඩ ඉතින් රත්තරන් වටිනවා
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව පොඩි සීන් එකක්. මේවගේ සැපපහසුව හා කන්ට්‍රෝලින් ලේසියෙන්ම දියුනු කරගන්න පුලුවන් ටිකක් ලොකු වීල් සයිස් එකක බොකු ඇලෝවීල් සෙට් එකක් දාලා පලල ටයර් දැම්මනම්
     
    • Like
    Reactions: thelaa rox

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං මයිකෝ එකෙන් ගහන පොඩි වෑන් එක ගැන උඹ මොකද කියන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාම කියෙව්වේ නෑ
    රෙප් 9ක් දුන්නා
    දැන් ඉතින් මේක සේව් කරන්
    කිරි එකකුත් වක් කරගෙන ෂේප් එකේ බලනවා
    රත්තරන්ගේ වැඩ ඉතින් රත්තරන් වටිනවා

    thankx machoo. rep+++++
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සාමාන්‍ය පවුලක පාවිච්චියට උඩින් වටිනවා
    අපිට හයිවේ එකක් තිබ්බත් එකෙත් 80ට වැඩිය යන එක අවදානම් නිසා
    මේ වගේ වාහන හොන්දයි
    තෙල් කරනවනම් එච්චරයි අප්පා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan Clipper Rio
    Sale from
    2010/ 1 | 2008/ 1 | 2007/12
    Similar Model

    Nissan Clipper Rio
    (2010/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    E AT 0.66 CBA-U71W 657 Gasoline 4AT 5
    E FOUR AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5
    G AT 0.66 ABA-U71W 657 Gasoline 4AT 5
    G FOUR AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5Back to Top

    Nissan Clipper Rio
    (2008/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    E AT 0.66 ニッサンCBA-U71W 657 Gasoline 4AT 5
    E FOUR AT 0.66 ニッサンABA-U72W 657 Gasoline 4AT 5
    E FOUR MT 0.66 ニッサンABA-U72W 657 Gasoline 5MT 5
    E FOUR SPECIAL PACK AT 0.66 ニッサンABA-U72W 657 Gasoline 4AT 5
    E FOUR SPECIAL PACK MT 0.66 ニッサンABA-U72W 657 Gasoline 5MT 5
    E MT 0.66 ニッサンCBA-U71W 657 Gasoline 5MT 5
    E SPECIAL PACK AT 0.66 ニッサンCBA-U71W 657 Gasoline 4AT 5
    E SPECIAL PACK MT 0.66 ニッサンCBA-U71W 657 Gasoline 5MT 5
    G AT 0.66 ニッサンABA-U71W 657 Gasoline 4AT 5
    G FOUR AT 0.66 ニッサンABA-U72W 657 Gasoline 4AT 5
    G FOUR MT 0.66 ニッサンABA-U72W 657 Gasoline 5MT 5
    G FOUR SPECIAL PACK AT 0.66 ニッサンABA-U72W 657 Gasoline 4AT 5
    G FOUR SPECIAL PACK MT 0.66 ニッサンABA-U72W 657 Gasoline 5MT 5
    G MT 0.66 ニッサンABA-U71W 657 Gasoline 5MT 5
    G SPECIAL PACK AT 0.66 ニッサンABA-U71W 657 Gasoline 4AT 5
    G SPECIAL PACK MT 0.66 ニッサンABA-U71W 657 Gasoline 5MT 5Back to Top

    Nissan Clipper Rio
    (2007/12)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    E AT 0.66 CBA-U71W 657 Gasoline 4AT 5
    E FOUR AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5
    E FOUR MT 0.66 ABA-U72W 657 Gasoline 5MT 5
    E FOUR SPECIAL PACK AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5
    E FOUR SPECIAL PACK MT 0.66 ABA-U72W 657 Gasoline 5MT 5
    E MT 0.66 CBA-U71W 657 Gasoline 5MT 5
    E SPECIAL PACK AT 0.66 CBA-U71W 657 Gasoline 4AT 5
    E SPECIAL PACK MT 0.66 CBA-U71W 657 Gasoline 5MT 5
    G AT 0.66 ABA-U71W 657 Gasoline 4AT 5
    G FOUR AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5
    G FOUR MT 0.66 ABA-U72W 657 Gasoline 5MT 5
    G FOUR SPECIAL PACK AT 0.66 ABA-U72W 657 Gasoline 4AT 5
    G FOUR SPECIAL PACK MT 0.66 ABA-U72W 657 Gasoline 5MT 5
    G MT 0.66 ABA-U71W 657 Gasoline 5MT 5
    G SPECIAL PACK AT 0.66 ABA-U71W 657 Gasoline 4AT 5
    G SPECIAL PACK MT 0.66 ABA-U71W 657 Gasoline 5MT 5
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Honda Vamos
    Sale from
    2012/ 6 | 2010/ 8 | 2007/ 1 | 2005/ 1 | 2003/ 1 | 2001/ 1 | 2000/ 1
    Similar Model

    Honda Vamos
    (2012/ 6)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    G 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    G 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    G AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    G MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5Back to Top

    Honda Vamos
    (2010/ 8)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    L 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    L AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    L MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    L STYLISH PACKAGE 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L STYLISH PACKAGE 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    L STYLISH PACKAGE AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    L STYLISH PACKAGE MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    M 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    M AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    M MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    M STYLISH PACKAGE 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M STYLISH PACKAGE 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    M STYLISH PACKAGE AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    M STYLISH PACKAGE MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5Back to Top

    Honda Vamos
    (2007/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    L 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    L AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    L LOWDOWN 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L LOWDOWN 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    L LOWDOWN AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    L LOWDOWN MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    L MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    L TURBO 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L TURBO AT 0.66 ABA-HM1 656 Gasoline 4AT 5
    L TURBO LOWDOWN 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L TURBO LOWDOWN AT 0.66 ABA-HM1 656 Gasoline 4AT 5
    M 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    M AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    M MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    M TURBO 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M TURBO AT 0.66 ABA-HM1 656 Gasoline 4AT 5Back to Top

    Honda Vamos
    (2005/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    L 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    L AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    L MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    L TURBO 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    L TURBO AT 0.66 ABA-HM1 656 Gasoline 4AT 5
    M 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M 4WD MT 0.66 ABA-HM2 656 Gasoline 5MT 5
    M AT 0.66 ABA-HM1 656 Gasoline 3AT 5
    M MT 0.66 ABA-HM1 656 Gasoline 5MT 5
    M TURBO 4WD AT 0.66 ABA-HM2 656 Gasoline 4AT 5
    M TURBO AT 0.66 ABA-HM1 656 Gasoline 4AT 5Back to Top

    Honda Vamos
    (2003/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    L 4WD AT 0.66 LA-HM2 656 Gasoline 4AT 5
    L 4WD MT 0.66 LA-HM2 656 Gasoline 5MT 5
    L AT 0.66 LA-HM1 656 Gasoline 3AT 5
    L MT 0.66 LA-HM1 656 Gasoline 5MT 5
    M 4WD AT 0.66 LA-HM2 656 Gasoline 4AT 5
    M 4WD MT 0.66 LA-HM2 656 Gasoline 5MT 5
    M AT 0.66 LA-HM1 656 Gasoline 3AT 5
    M MT 0.66 LA-HM1 656 Gasoline 5MT 5
    TURBO 4WD AT 0.66 LA-HM2 656 Gasoline 4AT 5
    TURBO AT 0.66 LA-HM1 656 Gasoline 4AT 5Back to Top

    Honda Vamos
    (2001/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    L 4WD AT LA-HM2 656 Gasoline 4AT 5
    L 4WD MT LA-HM2 656 Gasoline 5MT 5
    L AT LA-HM1 656 Gasoline 3AT 5
    L MT LA-HM1 656 Gasoline 5MT 5
    M 4WD AT LA-HM2 656 Gasoline 4AT 5
    M 4WD MT LA-HM2 656 Gasoline 5MT 5
    M AT LA-HM1 656 Gasoline 3AT 5
    M MT LA-HM1 656 Gasoline 5MT 5
    SPECIAL A 4WD AT 0.66 LA-HM2 656 Gasoline 4AT 5
    SPECIAL A 4WD MT 0.66 LA-HM2 656 Gasoline 5MT 5
    SPECIAL A AT 0.66 LA-HM1 656 Gasoline 3AT 5
    SPECIAL A MT 0.66 LA-HM1 656 Gasoline 5MT 5
    TURBO 4WD AT LA-HM2 656 Gasoline 4AT 5
    TURBO AT LA-HM1 656 Gasoline 4AT 5Back to Top

    Honda Vamos
    (2000/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    DELUXE 4WD AT GF-HM2 656 Gasoline 4AT 5
    DELUXE 4WD MT GF-HM2 656 Gasoline 5MT 5
    DELUXE AT GF-HM1 656 Gasoline 3AT 5
    DELUXE MT GF-HM1 656 Gasoline 5MT 5
    L 4WD AT GF-HM2 656 Gasoline 4AT 5
    L AT GF-HM1 656 Gasoline 3AT 5
    L MT GF-HM1 656 Gasoline 5MT 5
    L4WD MT GF-HM2 656 Gasoline 5MT 5
    M 4WD AT GF-HM2 656 Gasoline 4AT 5
    M AT GF-HM1 656 Gasoline 3AT 5
    M MT GF-HM1 656 Gasoline 5MT 5
    M4WD MT GF-HM2 656 Gasoline 5MT 5
    TURBO 4WD AT GF-HM2 656 Gasoline 4AT 5
    TURBO AT GF-HM1 656 Gasoline 4AT 5
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mitsubishi Town Box
    Sale from
    2010/ 8 | 2008/ 1 | 2007/ 1 | 2006/ 1 | 2004/ 1 | 2001/ 1 | 1999/ 1
    Similar Model

    Mitsubishi Town Box
    (2010/ 8)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 4AT 5
    LX AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    ROAR COMPLETE LX 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 3AT 5
    ROAR COMPLETE LX AT 0.66 CBA-U61W 657 Gasoline 3AT 5
    ROAR COMPLETE RX 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 4AT 5
    ROAR COMPLETE RX AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    RX 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 4AT 5
    RX AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5Back to Top

    Mitsubishi Town Box
    (2008/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    LX 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX EXCEED PACKAGE 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    LX EXCEED PACKAGE 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX EXCEED PACKAGE AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX EXCEED PACKAGE MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    LX MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    RX 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX EXCEED PACKAGE 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX EXCEED PACKAGE 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX EXCEED PACKAGE AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX EXCEED PACKAGE MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5
    RX MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5Back to Top

    Mitsubishi Town Box
    (2007/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX HIGHROOF 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF EXCEED PACKAGE 4WD AT 0.66 CBA-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF EXCEED PACKAGE 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF EXCEED PACKAGE AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF EXCEED PACKAGE MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    LX HIGHROOF MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    RX HIGHROOF 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX HIGHROOF AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX HIGHROOF EXCEED PACKAGE 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF EXCEED PACKAGE 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX HIGHROOF EXCEED PACKAGE AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX HIGHROOF EXCEED PACKAGE MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5
    RX HIGHROOF MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5Back to Top

    Mitsubishi Town Box
    (2006/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX HIGHROOF 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF LUXURY PACKAGE 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF LUXURY PACKAGE 4WD MT 0.66 CBA-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF LUXURY PACKAGE AT 0.66 CBA-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF LUXURY PACKAGE MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    LX HIGHROOF MT 0.66 CBA-U61W 657 Gasoline 5MT 5
    RX HIGHROOF 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX HIGHROOF AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX HIGHROOF LUXURY PACKAGE 4WD AT 0.66 ABA-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF LUXURY PACKAGE 4WD MT 0.66 ABA-U62W 657 Gasoline 5MT 5
    RX HIGHROOF LUXURY PACKAGE AT 0.66 ABA-U61W 657 Gasoline 4AT 5
    RX HIGHROOF LUXURY PACKAGE MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5
    RX HIGHROOF MT 0.66 ABA-U61W 657 Gasoline 5MT 5Back to Top

    Mitsubishi Town Box
    (2004/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX HIGHROOF 4WD AT 0.7 ABA-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF 4WD MT 0.7 CBA-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF AT 0.7 CBA-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF MT 0.7 CBA-U61W 657 Gasoline 5MT 5
    RX HIGHROOF 4WD AT 0.7 ABA-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF 4WD MT 0.7 ABA-U62W 657 Gasoline 5MT 5
    RX HIGHROOF AT 0.7 ABA-U61W 657 Gasoline 4AT 5
    RX HIGHROOF MT 0.7 ABA-U61W 657 Gasoline 5MT 5
    SX HIGHROOF 4WD AT 0.7 CBA-U62W 657 Gasoline 4AT 5
    SX HIGHROOF 4WD MT 0.7 CBA-U62W 657 Gasoline 5MT 5
    SX HIGHROOF AT 0.7 CBA-U61W 657 Gasoline 4AT 5
    SX HIGHROOF MT 0.7 CBA-U61W 657 Gasoline 5MT 5Back to Top

    Mitsubishi Town Box
    (2001/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX HIGHROOF 4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF 4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    LX HIGHROOF AT GF-U61W 657 Gasoline 4AT 5
    LX HIGHROOF MT GF-U61W 657 Gasoline 5MT 5
    LX HIGHROOF4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    LX HIGHROOF4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    LX SUNROOF 4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    LX SUNROOF 4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    LX SUNROOF AT GF-U61W 657 Gasoline 4AT 5
    LX SUNROOF MT GF-U61W 657 Gasoline 5MT 5
    LX SUNROOF4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    LX SUNROOF4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    PEARLSELECT(AT) GF-U61W 657 Gasoline 4AT 5
    PEARLSELECT 4WD(AT) GF-U62W 657 Gasoline 4AT 5
    RX HIGHROOF 4WD AT GF-U64W 659 Gasoline 4AT 5
    RX HIGHROOF 4WD MT GF-U64W 659 Gasoline 5MT 5
    RX HIGHROOF AT GF-U63W 659 Gasoline 4AT 5
    RX HIGHROOF MT GF-U63W 659 Gasoline 5MT 5
    RX HIGHROOF4WD AT GF-U64W 659 Gasoline 4AT 5
    RX HIGHROOF4WD MT GF-U64W 659 Gasoline 5MT 5
    RX SUNROOF 4WD MT GF-U64W 659 Gasoline 5MT 5
    RX SUNROOF AT GF-U63W 659 Gasoline 4AT 5
    RX SUNROOF MT GF-U63W 659 Gasoline 5MT 5
    RX SUNROOF4WD MT GF-U64W 659 Gasoline 5MT 5
    SELECT 4WD AT GF-U62W 657 Gasoline 4AT 3
    SELECT AT GF-U61W 657 Gasoline 4AT 3
    SELECT TURBO 4WD AT GF-U64W 659 Gasoline 4AT 3
    SELECT TURBO AT GF-U63W 659 Gasoline 4AT 3
    SOUND BEAT EDITION 4WD AT 0.66 TA-U62W 657 Gasoline 4AT 5
    SOUND BEAT EDITION AT 0.66 TA-U61W 657 Gasoline 4AT 5
    SX HIGHROOF 4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    SX HIGHROOF 4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    SX HIGHROOF AT GF-U61W 657 Gasoline 4AT 5
    SX HIGHROOF MT GF-U61W 657 Gasoline 5MT 5
    SX HIGHROOF4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    SX HIGHROOF4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    SX SUNROOF 4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    SX SUNROOF 4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    SX SUNROOF AT GF-U61W 657 Gasoline 4AT 5
    SX SUNROOF MT GF-U61W 657 Gasoline 5MT 5
    SX SUNROOF4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    SX SUNROOF4WD MT GF-U62W 657 Gasoline 5MT 5
    WHITE EDITION 4WD AT GF-U62W 657 Gasoline 4AT 5
    WHITE EDITION AT GF-U61W 657 Gasoline 4AT 5Back to Top

    Mitsubishi Town Box
    (1999/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LX HI ROOF 4WD AT 0.66 GF-U62W 657 Gasoline 4AT 5
    LX HI ROOF 4WD MT 0.66 GF-U62W 657 Gasoline 5MT 5
    LX HI ROOF AT 0.66 GF-U61W 657 Gasoline 4AT 5
    LX HI ROOF MT 0.66 GF-U61W 657 Gasoline 5MT 5
    LX SUN ROOF 4WD AT 0.66 GF-U62W 657 Gasoline 4AT 5
    LX SUN ROOF 4WD MT 0.66 GF-U62W 657 Gasoline 5MT 5
    LX SUN ROOF AT 0.66 GF-U61W 657 Gasoline 4AT 5
    LX SUN ROOF MT 0.66 GF-U61W 657 Gasoline 5MT 5
    RX HI ROOF 4WD AT 0.66 GF-U64W 659 Gasoline 4AT 5
    RX HI ROOF 4WD MT 0.66 GF-U64W 659 Gasoline 5MT 5
    RX HI ROOF AT 0.66 GF-U63W 659 Gasoline 4AT 5
    RX HI ROOF MT 0.66 GF-U63W 659 Gasoline 5MT 5
    RX SUN ROOF 4WD MT 0.66 GF-U64W 659 Gasoline 5MT 5
    RX SUN ROOF AT 0.66 GF-U63W 659 Gasoline 4AT 5
    RX SUN ROOF MT 0.66 GF-U63W 659 Gasoline 5MT 5
    SX HI ROOF 4WD AT 0.66 GF-U62W 657 Gasoline 4AT 5
    SX HI ROOF 4WD MT 0.66 GF-U62W 657 Gasoline 5MT 5
    SX HI ROOF AT 0.66 GF-U61W 657 Gasoline 4AT 5
    SX HI ROOF MT 0.66 GF-U61W 657 Gasoline 5MT 5
    SX SUN ROOF 4WD AT 0.66 GF-U62W 657 Gasoline 4AT 5
    SX SUN ROOF 4WD MT 0.66 GF-U62W 657 Gasoline 5MT 5
    SX SUN ROOF AT 0.66 GF-U61W 657 Gasoline 4AT 5
    SX SUN ROOF MT 0.66 GF-U61W 657 Gasoline 5MT 5
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mazda Scrum Wagon
    Sale from
    2010/10 | 2007/ 1 | 2005/ 1 | 2001/ 1 | 2000/ 1
    Similar Model

    Mazda Scrum Wagon
    (2010/10)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    PX TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PX TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5Back to Top

    Mazda Scrum Wagon
    (2007/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    PX AT 0.66 ABA-DG64W 658 Gasoline 3AT 5
    PX TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PX TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5Back to Top

    Mazda Scrum Wagon
    (2005/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    PX AT 0.66 ABA-DG64W 658 Gasoline 3AT 5
    PX TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PX TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE 4WD AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5
    PZ TURBO SPECIAL PACKAGE AT 0.66 ABA-DG64W 658 Gasoline 4AT 5Back to Top

    Mazda Scrum Wagon
    (2001/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    STAND OFF 4WD AT TA-DG62W 658 Gasoline 3AT 5
    STAND OFF 4WD MT TA-DG62W 658 Gasoline 5MT 5
    STAND OFF AERO TURBO PZ 4WD AT GH-DG62W 658 Gasoline 4AT 5
    STAND OFF AERO TURBO PZ AT GH-DG62W 658 Gasoline 4AT 5
    STAND OFF AT TA-DG62W 658 Gasoline 3AT 5
    STAND OFF MT TA-DG62W 658 Gasoline 5MT 5
    STAND OFF TURBO 4WD AT GH-DG62W 658 Gasoline 4AT 5
    STAND OFF TURBO AT GH-DG62W 658 Gasoline 4AT 5
    STAND OFF TURBO LOWROOF 4WD AT GH-DG62W 658 Gasoline 4AT 5
    STAND OFF TURBO LOWROOF AT GH-DG62W 658 Gasoline 4AT 5Back to Top

    Mazda Scrum Wagon
    (2000/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    STANDOFF AERO TURBO S(AT) GF-DG52W 657 Gasoline 4AT 5
    STANDOFF AERO TURBO S 4WD(AT) GF-DG52W 657 Gasoline 4AT 5
    STANDOFF TURBO(AT) GF-DG52W 657 Gasoline 4AT 5
    STANDOFF TURBO(MT) GF-DG52W 657 Gasoline 5MT 5
    STANDOFF TURBO 4WD(AT) GF-DG52W 657 Gasoline 4AT 5
    STANDOFF TURBO 4WD(MT) GF-DG52W 657 Gasoline 5MT 5
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    එල මචන්.
    මම හිතාගෙන හිටියේ මේකක් 15ක් විතර වෙන්නේ කියලා.

    thanks.