රත්තරං;13906493 said:kohomada machan kalekin set une? pahugiya tike ambanaka wada ban
කමක් නැහැ මචන් පුළුවන් වෙලාවට මෙහෙම හරි thread දාන එක ලොකු දෙයක් මචන්.......!
රත්තරං;13906493 said:kohomada machan kalekin set une? pahugiya tike ambanaka wada ban
අනේ මන්ද දැන් මේ හුචක්කුවකුත් ලක්ෂ 20 ට එහාලු. ලොකු එකාට බෙන්ස් දෙවැනි එකාට නැව් පොඩි එකාට රොකට් හා ලැමිබො ගිනි ...... අපිට............. සදා සොත්ති.........මධ්‍යම පංතියේ මිනිහෙකුට ඔළුව උස්සන්න දෙන්නේම නෑ මුං.... මට නොතේරෙන්නේ එහෙම කරල මේ ආර්ථිකේ කොහොමද දියුණු කරන්නේ කියල
.. EETH OYA BATTO WALA VIBRATION WADI NEDA
,,
.. MICRO CHAA KIYADDI THAMAA MAGE MALA CHARGE WENNE,
, PAU MAGE PANDA.

HAMA DAAMATH WAGE WATINA THREAD EKAK.. EETH OYA BATTO WALA VIBRATION WADI NEDA
,,
THAWA ME WAGE ALUTH THREAD DAANNA.. MICRO CHAA KIYADDI THAMAA MAGE MALA CHARGE WENNE,
, PAU MAGE PANDA.
I LUV IT
REP DENNA BALU
රත්තරං;13905989 said:ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
රත්තරං;13905989 said:**** ජරාවක්!!! *****
එච්චරයි මචන්

පොඩි විහිලුවක් බන් කලේ තෙඩ් එක බම්ප් කරන්නඅඩේ පැන්ඩා ගැන පොඩ්ඩක් කියහන්කෝ බන්
කොහොමද බන් තෙල් කෙරුවාව
පාවිච්චියට හොන්දයිද
ME THREAD EKE PANDA GANA COMMENT KARANNA HITHENNE NA BAN.MOKO MEKA RATHTHARAN GE THREAD EKA.
EETH MAN MEHEMA KIYANNAM
COMFORT ATHIN NAM VITZ EKA 100% NAM PANDA 85%. MATA NAM KISI AULAK NA. PETROL NAM KARANNE 10KMPL WITHARA.
DAN MARKET PEICE EKA 16.10. BRAND NEW. E GAANATA WATINAWA
රත්තරන් කියන්නේ මෙහෙම
ඒ වුනාට දේශීය වාහනයක් වන මයිකෝ ගැන ඇහුවම මෑන් කියන්නේ මෙහෙම
ඒ අනුව අපිට හිතන්න වෙනවා රත්තරන් කියලා කියන්නේ අපේ දේශීය වාහන නිෂ්පාදකයින්ව අධෛර්ය කරන්න ජපානය ඉන්දියාව වැනි රටවලින් පෝෂණය වන බළල් හස්තයක්
හෙහ්පොඩි විහිලුවක් බන් කලේ තෙඩ් එක බම්ප් කරන්න
උඹේ තෙඩ් වලින් තමයි බන් මං වාහන ගැන දැනගත්තේ
තෑන්ක්ස් මචං දිගටම තෙඩ් දාපන් මේ වගේ
දැන් ඉතින් හෙට ක්ලාස් එකට ගියහම පොර වගේ මට පුලුවන් වෑන් බට්ටෝ ගැන යාලුවොත් එක්ක කියවන්න
ME THREAD EKE PANDA GANA COMMENT KARANNA HITHENNE NA BAN.MOKO MEKA RATHTHARAN GE THREAD EKA.
EETH MAN MEHEMA KIYANNAM
COMFORT ATHIN NAM VITZ EKA 100% NAM PANDA 85%. MATA NAM KISI AULAK NA. PETROL NAM KARANNE 10KMPL WITHARA.
DAN MARKET PEICE EKA 16.10. BRAND NEW. E GAANATA WATINAWA
හ්ම් ඒක ඇත්ත
අපි මේ තෙඩ් එකේ ඒක ගැන කථා නොකර ඉම්මු
රත්තරං;13908255 said:"මයික්‍රෝ කියන්නේ දේශීය නිශ්පාදනයක්" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ????
දේශීය හම පොරෝගත්ත b@සිල්ගේ තීරුබදු වන්චා චීන මයික්‍රෝ කොම්පැනියයි දේශීය නිශ්පාදනයි කියන්නේ සම්පූර්න දෙකක්