SLIIT එකේ අපි

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    I found this helpful to you guys and I agree with him.

    තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය ව‍සරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුදුසු කාලය බව මට වැටහුනේ සුදාරක මල්ලීගේ ට්වීට් කිහිපයක් දැකීමෙනි. මගේ මේ ලිපියේ අරමුණ ආයතනය විවේචනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න.

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු අපි කෙටියෙන් ස්ලිට් කියා හඳුන්වන ආයතනයයි. මේ ආයතනය හා මගේ බැදීම ආරම්භවන්නේ මා පාසල් ශිෂ්‍යයයෙක්ව සිටිනා සමයේ‍දී මේ ආයතනයට මුල් ගල් තැබුණු දා පටන්ය. මම පාසල් ගියේ ස්ලිට් එක ඉදිරියෙනි. මෙතන හැදෙන්නේ කුමක් දැයි නොදනිතත් මොනවාහෝ අමුතු දෙයක් සිදුවන බව නම් දැනී තිබුණි. අවසානයේදී මේ සෑදෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයක් බව මම දැනගතිමි.

    ලංකාවේ කාලයෙන් කාලයට රැලි පැමිණේ. අපි සාමාන්‍ය පෙළ කල සමයේ අපිට තිබුණේ ඉංග්ලිෂ් කෝස් රැල්ල සහ කොම්පියුටර් කෝස් රැල්ලයි. මේ රැලි වලට හසුනොවී උඩුගම් බලා පිහිණුවෝ වෙත්නම් ඒ අතේ ඇඟිලිවලටත් වඩා අඩු පිරිසකි. එසේ ගිය කෝස් වලට සහ ඉසිපතනයේ එවකට විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ පාසල් පරිඝනක විද්‍යාගාර සංකල්පයට පිං සිදුවන්නට පරිඝනකයක් හැසිරවීමට මම දැනගෙන සිටියෙමි. රැකියාවන් වලදිද මෙවැනි රැලි බොහොමයක් ලංකාවේ විය. සිංහලෙන් ජොබ් ට්‍රෙන්ඩ් එක කියා තේරෙන බාසාවෙන් කියන්නේ එයයි. අයි ටී ජොබ් රැල්ල - එච් ආර් ජොබ් රැල්ල - සප්ලයි චේන් ජොබ් රැල්ල තුල අදටත් තම නම කැත නොකර තියාගත් රැල්ල වන්නේ අයි ටී රැල්ලයි.

    තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගීමත් සමගම මට එහි පළමු ශිෂ්‍යය කණ්ඩායමට ඇතුලත් වීමේ ආසාවක් පැන නැගුනි. තරමක් අසීරු අභි‍යෝගතා පරීක්ෂණයකට පසු මම එහි යාමට තෝරාගැනුනි. නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් එම ආසාව දෙවන ශිෂ්‍යය කණ්ඩායම දක්වා පහලට ගියේය. මගේ පියා මහාලොකු සල්ලි කාරයෙක් නොවුනත් ඔහු ඒ සඳහා කෙසේ හො මට මුදල් සපයා දුන්නේය.

    අපි මාලඹේට දෙවැනි බැච් එක වීමු. අපේ සීනියර් බැච් එකේ හිටියේද අපි වැනිම අය විය. බොහෝ සල්ලිකාරයන්, ලොකු ලොක්කන්ගේ ඇමති මැති ගොල්ලන්ගේද පුතාලා දුවලා අපේ බැච්වල විය. කොළඹාසන්නයේ නොව හද්දා පිටිසර ගම් වලින් පැමිණියෝ අයි ටී ආරම්භ කළහ. උසස් පෙළ ගණිත විශයය මේ සඳහා පිටිවහලක් වූ නමුත් අනිවාර්යය නොවූ බැවින් අනෙකුත් විශයය ධාරාවන් කළ අයත් මෙයට පැමිණ සිටියහ.

    ඉතාමත් ඉක්මණින් විශයය නිර්දේශ වෙනස් කිරීම, ගැලපෙන රටාවට අනුව ඒවා පවත්වාගෙන යාම මෙහි තිබූ සුවිශේෂම සිද්ධිය විය. ආරම්භයේ පටන්ම ඒ සඳහා නිදර්ශක සැපයූවෝ වූයේ අපිත් අපේ සීනියර් බැච් එකත්ය. ලැබ් රැට්ස්ලා වීම දරාගත නොහැකිවූ තැන ඇතැමුන් මෙම විශයය පථයෙන් ඈත් විය. වාසනාවකට මෙන් අපේ බැච් එකෙන් පසුව එවැනි නිදර්ශක සැපයීමක් නොවුනි. ඒ හේතුව නිසා අපෙන් පසුව එක්වුන බැච් වලට අපට වඩා හොඳ දැනුමක් විය. එම නිසා එකල ලංකාවේ කල හැකිව තිබූ ‍අනෙක් අයි ටී ඩිග්රිය වූ බිට් එකට වඩා සැතපුම් ගණනක් අපි ඉදිරියෙන් සිටියෙමු.

    රැල්ලට අසුව පිස්සු කෙලින්නන් එහි සිටියේ අද ඊයෙක නොවේ. එකලද එවැනි පුද්ගලයෝ දෙමාපියන්ගේ මුදල් භක්ෂණය කරමින් සිටියහ. එහෙත් ඉන් බොහොමයක් අය අවසානයේ මහන්සිවී වැඩකර ගොඩගිය අතර ඉතාමත් සුළු පිරිසක් අතරමග නැවතුනි. ඒ නැවතුනේ දෙමාපියන්ගේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කාලය කා දැමීම උදෙසාම මෙහි පැමිණි අයයි. දැන් වැඩිපුර ඇත්තේ එවැනි අයයි.රැල්ලට අසුව විනාශ මුඛයට ගිය ගැහැණු දරුවන් බොහොමයක් ඈත ගම් වලින් කොළොම් තොට පැමිණියෝ වෙති. ඕව්හු ගමට වඩා නගරයේ ඇති අරුමෝසම් වලට වශීවූවෝ වෙති. ඒ මාතෘකාව ඇතියයි හැ‍ඟේ.

    අපිත් අපේ සීනියර් බැච් එකේ අයත් අතර තිබ්බේ බොක්කේ ෆිට් එකකි. ඒ නිසා අපිට රැග් තිබ්බේ නැත. රැග් අවශ්‍යය වුයේද නැත. සුළු සිද්ධියක් ඇරෙන්නට එවැනි දේ වාර්තාවූයේද නැත. ‍හැබැයි ඉතින් කෙල්ලෝ නිසා ඇතිවූ වලිද නැතිව නොවේ. අදටත් අපේ සීනියර් එකෙක් ඉන්න තැනක අපිට බය නැතුව හලෝ මචං යයි ඇමතිය හැකිය. කොච්චර ෆිට් එකක් තිබ්බත් උන් අපේ සීනියර් උන් හන්දා අපේ හිතේ ගෞරවයක් නිතරම තිබුණි. අවාසනාවට අපේ බැච් වලින් පසු එකී සුහදතාවය බැහැර වීමට පටන් ගැනුනි. ඒ නිසා අපේ ජූනියර් බැච් වල බොහෝ දෙනාට අපට එළියේදී මුහුණ දීමට අපහසුතාවයක් තිබේ.

    අපිට මහා ශිෂ්‍යය සංගම් තිබුනේ නැත. තිබ්බේ හැම බැච් එකක්ම නියෝජනය වන පරිදි සාදාගත් පොඩි ඇළුමිනි සොසයිටියක් පමණි. අවශ්‍යය ක්‍රීඩා පහසුකම් ලබාගැනීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න කතා කිරීම, ඇනුවල් ට්‍රිප් එක, ගෙට් එක, පැදුර ඕගනයිස් කිරීම එහිදි සිදුවිනි. (දැන් නම් පැදුරක් තියනවාදැයි නොදනිමි.)

    අපිට තිබ්බේ එක ගොඩනැගිල්ලක් පමණි. එක ඩිග්‍රියක් පමණි. අපට හොඳ දේශකයන් සිටියහ. නුවන් සර්, කෝලිය සර්, ප්‍රදාහිනි මැඩම්, චන්ද්‍රිකා මැඩම් වැනි ගුරුවරු අදටක් අප අතර ජනප්‍රිය අය වෙති. එකල වයසින් මුහුකුරා නොගිය අපි ඇතැම් විට ඔවුන්ගේ අවවාදයන් තුට්ටුවකට වත් මායිම් නොකලද කෙලවූ පසුව අපි ඒවා පිළිපැද්දෙමු. සමහර දේවල් අදටත් අපට ප්‍රයෝජනයට ගනිමු. පාරකදී ගුරුවරු දුටුවිට ගොස් කතා කරන්නෙමු.

    අපිට බොහෝ පහසුකම් තිබුනේ නැත. පිට්ටනියේ ක්‍රිකට් ගැසීමට බැරි නම් අපි පා‍රේ ක්‍රිකට් ගැසුවෙමු. බේස්මන්ට් එකට කැරම් බෝඩ් ආවේ අපි අවුට් වීමට ආසන්න කාලයේය. අපිට හැටහුටාමාරක් ක්‍රීඩා තිබුනේ නැත. ඒවාට එවැනි පහසුකම් තිබුනේද නැත. අපි ඒවා ඉල්ලමින් පස්සෙන් නොගියෙමු. හැබැයි හැකි හැම දෙයක්ම ආයතනය අපිට ලබා දුන්නේය. අපිට හොඳ රගර් කණ්ඩායමක් තිබුණි. නවාස් අයියා සිටි කණ්ඩායම එකල බොහෝ ජයග්‍රහන ආයතනයට සපයා දුනි.

    ඒ දවස් වල එන් අයි බී එම් එක ඇරුනහම මෙවැනි ආයතන තිබ්බෙ මේක විතරයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාම හොඳ තරඟයක් දෙන්න මේ ආයතනයට හැකිවුනා. ටීවී එකේ පැය විසිහතරෙම ඇඩ් දාන්නෙ නැතුව ළමයි ගන්න දවස් වලට පත්තරේ දාන එක ඇඩ් එකකින් ළමයි දාහක් විතර ගන්න ස්ලිට් එකට හැකිවුනා. වෙළද පල ඒකාධිකාරය කියන කාරණේ මෙතනට අදාල නෑ. ඒත් මේ තත්ත්වය යටතෙදි හිටපු ළමයි එලියෙදි මුහුණ දුන්න සිද්ධි ගොඩක් තියනවා.
    මෙතන තියෙන්නෙ මම එහෙම පෞද්ගලිකව මුහුණ දුන්න එකක්. ඒ වගේ හුඟක් දෙනෙක් මුල කාලෙ අපි දිහා බැලුවෙ එහෙමයි. මම ඉස්සර වැඩකරපු නම් දරාපු ආයතකයක කළමනාකාර පුහුණුවන්නන් (සිංහලෙන් මැනේජ්මන්ට් ට්‍රේනීස්) ගන්න වෙලාවෙ ඒ ගොල්ලො කියපු දෙයක් තමයි ස්ලිට් ඩිග්‍රිය අපි සලකන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ මමත් ස්ලිට් එකේ ඉගනගන්න කොල්ලෙක්. ඉතින් මටත් ඒ ගැන තර්ක කරන්න අයිතියක් තිබ්බ හන්ද මම ඒ වෙලාවෙ කතා කලා. ඊට පස්සෙ ඒ අය ඒ දේ පිළිගත්තා. මේ වගේ දේවල් ඒ කාලෙ ඕන තරම් වුනා. (දැනුවත්ව).

    ඒ දවස් වලත් ලංකාවෙ අයි ටී කරපු අය අතරෙ පොරවල් වෙලා හිටියෙ මොරටු විශ්ව විද්‍යාලය. තොරතුරු තාක්ෂණ ලොවේ පිළිගත් ආයතන හැම එකම වගේ තමන්ගෙ රැකියා විතරක් නෙමෙයි සීමාවාසික පුහුණුවට (සිංහලෙන් ඉන්ටර්න්) මොරටුවෙන් කට්ටිය තෝරාගෙන පස්සෙ කොළඹ ආදි විශ්ව විද්‍යාලවල සිසුන්ට පසුව ස්ලිට් එකේ අයගෙන් තමන්ගෙ අඩු පුටු පුරවගන්න. ඒකෙ වැරැද්දක් නෑ. මොකද ස්ලිට් එක ගැන හුගක් දෙනෙක් දන්නෙ නැති හන්දා. පස්සෙ ඒ අඩු පුටු පුරවන්න ගත්ත ස්ලිට් එකේ වැඩ්ඩො හන්ද ස්ලිට් එක ගැන තිබ්බ හුගක් අදහස් වෙනස් වුනා කියන්න පුළුවන්. අදටත් ඒ ආයතන වල ඒ අවස්ථා හුඟක් හම්බ වෙන්නෙ මුලින් ගිහින් නම හදාගත්ත අය හන්දා තමයි.

    ස්ලිට් එකෙන් එලියට එන හැමෝම වැඩ්ඩො නෙමෙයි. ඒක කියන්නම ඕනෙ. එක එක මට්ටම් වල අය ඉන්නවා. හුඟක් අය මොරටුවෙ අයත් එක්ක සංසන්දනය කරන්න යනවා. (හැබැයි මොරටුවට වඩා වැඩකාරයෝ ඉන්නවා. ඒක ඔප්පු කරලත් තියනවා). මොරටුවෙ ඉන්නෙ උසස් පෙලින් ඉහලම ලකුණු ගත්ත අය. ඒත් එහෙම නොවුනා කියල ස්ලිට් එකෙත් වෙනසක් නෑ. මොරටුවෙන් 50ක් විතර එලියට එනකොට ස්ලිට් එකෙන් 600ක් විතර එනවා. ඉතින් එලියේ හොඳ තරඟයක් තියනවා. ඒ හන්දා හුඟක් අයට රස්සාවල් නැති වෙනවා. ස්ලිට් එක ගැන කවුරුත් නොදන්න කාලෙ සමහර උපාධිධාරීන්ට මොන්ටිසෝරි වල උගන්නනන්න වුනේ ඒකයි. ඒත් අද තත්ත්වෙ සෑහෙන්න වෙනස්. අපෙන් පස්සෙ සමහර බැච් වල සමහර අයට නෙට්වර්ක් ඩිග්‍රිය තියා‍ගෙන කිව් ඒ හැටියට වැඩකරන්නත් වුනා.

    අපි ඉස්සර හිටිය වගේ සරල සුන්දර වටපිටාවක් දැන් නෑ.ඉස්සර අපි කවදාවත් කොට කලිසම් ඇඳගෙන හවසක වත් ඕක ඇතුලට ආවෙ නෑ. ඉගන ගත්ත තැන පූජනීයත්වයෙන් තියාගත්තා. අපිට තිබ්බ එකම බිල්ඩිං එක‍වෙනුවට දැන් හුඟක් බිල්ඩිං සහ පහසුකම් තියනවා. අපිට තිබ්බ එකම ඩිග්‍රිය වෙනුවට හුඟක් තේරීම් තියනවා. ( එස් බී ඇමතිතුමාට අනුව නංගිලාට නම් තවත් තේරීම් තියනවා) අපිට රට යන්න වුනොත් ඒ දවස් වල තිබ්බෙ කර්ටින් එක විතරයි. ඒත් අද හුඟක් රටවල් එක්ක ස්ලිට් එක අත්වැල් බැඳන් ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කාලෙ ස්ලිට් එක ඇතුලෙ පොලිටික්ස් තිබ්බෙ නෑ. (දැන් කොහොමද දන්නෙ නෑ) අපිට ලැබ් වල හොඳ මැෂින් තිබ්බා. ඒවායෙන් උපරිම වැඩකලා. ඒ දවස් වල අපිට වෙන්කරල තිබ්බෙ මෙගාබයිට් 2ක් විතර පොඩි ඉඩක්. (දැන් ඇහුවහම නම් හිනා යනවත් ඇති).

    අන්තිම වශයෙන් කියන්න ඕනෙ. මම මේ ලිපිය ලිව්වෙ මගේ අත්දැකීම් එක්ක. හැමෝගෙම අත්දැකීම් එක වගේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. සමහරු මට කෑගහයි මොරටුව උන් එක්ක තියන තරහ පිරිමහ ගන්න මම මේක ලිව්ව කියල. මට මොරටු උන් එක්ක කිසි තරහක් නෑ. මම අදටත් මොරටු උන් එක්ක වැඩකරනවා. මගේ ලිපියේ අරමුණ එදා සහ අද ගැන අදහසක් (මට හිතුන) ඉදිරිපත් කරන එක විතරයි. මේ ලිපියෙ තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. ඒත් දිගවැඩි හන්දා ලියන්නෙ නෑ.

    කොහොමත් ගිය වැ‍ඩේ කරගන්න එක තමන්ගෙ වැඩක්. විසිකරන්න සල්ලි තියනවනම් කිසි ප්‍රශ්නයක් නෑ.

    Source: http://achiralk.blogspot.com/2012/11/blog-post_23.html
     
    Nohim Ys

    Well-known member
  • I found this helpful to you guys and I agree with him.

    Nice one machan !!
    Rep++ :)
     
    sunmax

    Member
    Feb 23, 2011
    157
    19
    0

    best
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    dan wunath juniors lai seniors lai athara siraa fit ekak thiyenawa. specially projects waladi seniors la onatharan innawa juniors lata udawu karana :yes:
    habai samaHARAK ge gon wada nisa wali yana welaawluth thiyenawa :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    dan wunath juniors lai seniors lai athara siraa fit ekak thiyenawa. specially projects waladi seniors la onatharan innawa juniors lata udawu karana :yes:
    habai samaHARAK ge gon wada nisa wali yana welaawluth thiyenawa :P
    aththa,eth godak junior un seniorslata care karanne na,man kiyanne sinno dakkama oluwa path karan yanna kiyana eka newei,eth ehema hoda connection ekak hadaganna dan ena godak buuru pataw danne na,un hithan inne parentsla salli wiyadam karama okkoma hari kiyala,ehema ekekta dennekta get together ekedi podi treat ekak hamotama penna dunnama oya lede nittawatama saneepai...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    aththa,eth godak junior un seniorslata care karanne na,man kiyanne sinno dakkama oluwa path karan yanna kiyana eka newei,eth ehema hoda connection ekak hadaganna dan ena godak buuru pataw danne na,un hithan inne parentsla salli wiyadam karama okkoma hari kiyala,ehema ekekta dennekta get together ekedi podi treat ekak hamotama penna dunnama oya lede nittawatama saneepai...
    sahathika aththa. anna e wage ewunta thamai mama samaHARAK kiyala kiwwe.......
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කව්රු හරි දන්නවද කොල්ලුපිටියේ SLIIT 1එ 1st year 2nd semester result දාලද කියලා.........?? :confused::confused::confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න............:yes::yes::)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කව්රු හරි දන්නවද කොල්ලුපිටියේ SLIIT 1එ 1st year 2nd semester result දාලද කියලා.........?? :confused::confused::confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න............:yes::yes::)

    daala machan :P apith 1st year 2nd sem :yes::yes: