Mobile Phone Help එකක් ඔ‍නේ

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    මචන්ලා දන්න කෙනෙක් කියනවද මට මෙක දැන් කීයක් විතර වෙවද කියලා
    Sony Ericson Experia Arc S
    xperia-arc-s-mistysilver-620x440.png

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    30+ ගානක් වෙනව කොල්ලො
    හැබැයි දැන්‍ මේක පරණයි නෙ
    මේ වගේම experience එකක් ගන්න නම් SONY එකක් ගනින්
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    30+ ගානක් වෙනව කොල්ලො
    හැබැයි දැන්‍ මේක පරණයි නෙ
    මේ වගේම experience එකක් ගන්න නම් SONY එකක් ගනින්

    :confused::confused: ARC S එක තාම 43k-45k අතරනෙ යන්නෙ මචන්....:rolleyes::rolleyes:
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    machanla asanam mage gaawa thiyenawa Sony Xperia S ekak, Rs. 40,000i
    Brandnew condition with full set (box, charger anan manan okkoma thiyenawa)

    If sm1 interested PM me..


    xl_Sony_Xperia_S_CES_624.jpg
     
    Last edited: