ඒ මොකටද.... උඹත් විචාරයක් දෙන්නද හදන්නේ.....මේ සින්දුව ඉවර උනාම මට කියපන්
ඒ මොකටද.... උඹත් විචාරයක් දෙන්නද හදන්නේ.....

කිඹුලා අය්යේ මට සනත් නන්දසිරි මහත්තයාගේ බෝමළුවේ සින්දුව දෙන්න
ලස්සන සින්දුවක්.....කිඹුලා අය්යේ මට සනත් නන්දසිරි මහත්තයාගේ බෝමළුවේ සින්දුව දෙන්න
කිඹුලා අය්යේ එම්. ජයන්තයට දෙන්න සනත් නන්දසිරි මහත්තයාගේ බෝමළුවේ සින්දුව.