අන්න අන්න නියම වැඩක් අයියේ මට නම් තවම පොඩි එකෙක් නැහැ අපෙ අක්කට පොඩි කොලුවෙක් ඉන්නවා පොරට ඇහෙන්නෙම ඔයා නිසා හඬලා වගේ ලොල් සහගත සිංදු පොරට දෙන්න මටත් ඒ ටික දෙන්නෝ බොහොම පින්
අය්යගෙ කලින් පෝස්ට් එකකින් තමා මමත් ඔය කොටස ඉස්සුවේ.......කොටු වැටිච්ච පුංචි සරම
ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දඹර කරන
පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චන්ඩියා
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරලලා දමා දුවයි
සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි
කොටු වැටිච්ච .....................
පාසල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල් කූරයක් අරන් ඇවිත් ළඟින් ඉදන්
පුංචි කමට පුංචි ගීත කියයි ආදරෙන්
නටයි සංතොසින් මල්ලියා රත්තරන්
කොටු වැටිච්ච .....................
ගායනය :- ශිරෝමාලා ෆනෑන්ඩු
(මං ටයිප් කරපු එකක් තිබුණ නිසා දැම්ම)

මගේ ළමයිට මං ප්ලේ කරන්නෙ
ස්නූප් ඩෝග් - ස්මෝකින් ස්මෝකින්
ෆිෆ්ටි සෙන්ට් - ඉන්ද ක්ලබ්
වැනි ගීත
මට එරසෝන් කිව මල්ලී ,,,,
ඒකා මොනවද කියල තිබුනේ ......![]()
හොද පුතා;13914327 said:අන්න අන්න නියම වැඩක් අයියේ මට නම් තවම පොඩි එකෙක් නැහැ අපෙ අක්කට පොඩි කොලුවෙක් ඉන්නවා පොරට ඇහෙන්නෙම ඔයා නිසා හඬලා වගේ ලොල් සහගත සිංදු පොරට දෙන්න මටත් ඒ ටික දෙන්නෝ බොහොම පින්
තවත් අවස්ථාවක් ලභාගන්නට බැරිවෙයිද සහෝ ......![]()


