වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු හැම කල්
අනිත් ටික ඔක්කොම මැරිලා එතකොට...ජයා අතින් නොමැරුනු මගේ මිනිස්කම
![]()



ඒක මාත් දන්නවා..මන් කිව්වේ කනෙක්ෂන් එක ගැන![]()
මම දුරින් සුපිපෙන්නම්
නුඹට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං
පීදිලා ළත වෙන්නම්
![]()
