2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ, එලකිරි ආ..... ත්‍රෙඩ් එකේ පේන්න නොහිටියේ, මේකේ පෝස්ට් දාන්න ගියහම, රේඩියෝව හුටු හුටු වුන නිසා..... රේඩියෝව අහගෙනම ලැපක් මස් කරා..... :rofl: :P
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා


    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ma song ekka eya keyanna eyage AMMA ganna..hurt touching songgggggg:love::love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ME THREAD EKA BUMP KARANNA EPA. ALUTH EKAK DAANAKAN RADIO EKA AHAN INNA HEMOMA. IKMANTA ALUTH EKA DAANAWA
     
    Status
    Not open for further replies.