එළකිරි කොල්ලෙක්;13916514 said:
බොහොම ස්තුතියි මල්ලියා ,,,,,,,,,,
(හැබැයි සුභ පැතුවාට උබට මම ස්ටාර් එකේ සම්මාන එහෙම දෙන්නේ නැහැ


)එළකිරි කොල්ලෙක්;13916514 said:


)එහෙනම් මමත් දැන් නිදාගන්න යනවා.... සුභ රාත්රියක් හැමෝටම........
එහෙනම් අපිත් ගියෝ.. හැමෝටම බුදු සරණයි!
සුබ රාත්රියක්!!
![]()
බොහොම ස්තුතියි මල්ලියා ,,,,,,,,,,
(හැබැයි සුභ පැතුවාට උබට මම ස්ටාර් එකේ සම්මාන එහෙම දෙන්නේ නැහැ)










අම්මප මල්ලී ,,,,,එළකිරි කොල්ලෙක්;13916527 said:
සම්මාන නැතුවට කමක් නෑ අයියේ මේ වෙලාවට කන්න මොනා හරි තියේ නම් සුපිරි



කැන්ඩියන් අයියේ එළකිරියට ෂෝ එක කරා ආපහු දවසක සෙට් වෙමු තව එළකිරි ෂෝ එකකින්.
මේ ඩයලොග් කාරයො එක්ක නම් තව මේ වදේ කරන්න බෑ බං
කට්ටියටම Good Night









අඩෝ නුවන් මලේ සුබ පැතුම් 17000
අම්මප මල්ලී ,,,,,
මමත් දැන් ටව්මට ගොහින් කොත්තුවකට
වග කියලයි ආවේ ..............![]()




ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,එළකිරි කොල්ලෙක්;13916537 said:ඩයලොග් කාරයො නුවන් ලොක්කටත් කෙළල ද???
ඒක නෙමේ නුවන් අයියේ පොඩි advice එකක් ඕනෙ.Body building වල දි Chest එක Balance නැති එක හදාගන්න පුලුවන් ද බං


අයියෝ ,,,,සල්ලිඑළකිරි කොල්ලෙක්;13916549 said:ගෙදර රෑට කන්න කියලා ගෙනත් තිබුන ටිකිරි මාරි එකටත් මං දැන් පැය දෙකකට කලින් වග කිව්වා අයියේ
කොත්තු කතාව ඇහිලා බඩේ පනුවො ආපහු දඟලනවා වගේ.







ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,
ඒ කියන්නේ ඔයා බෙන්ච් එක එහෙම ගහනකොට
අත් දෙක බැලන්ස් නැතුවද ඉස්සෙන්නේ .............![]()


ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,
ඒ කියන්නේ ඔයා බෙන්ච් එක එහෙම ගහනකොට
අත් දෙක බැලන්ස් නැතුවද ඉස්සෙන්නේ .............![]()



ඉදා තොට වයස![]()
![]()
මට මේකේ යාලුවෙක් මල්ලී කියල කතාකරමයි මචෝ ,,,,,,,
17000 ට හෙන ගහපුදෙන් මට ඔය සතුටම ඇති ...........
තරහනැතුව මට ඔයාගේ වයස කියන්ඩකෝ සුදු අයියේ .............
මෙහෙමයි මල්ලී ,,,එළකිරි කොල්ලෙක්;13916567 said:එහෙම අවුලක් නම් නෑ අයියේ
Bodybuilding කරන මුල් දවස් වල නම් Bench එක ගහනකොට එහෙම අවුලක් තිබුනා ඒත් ඒ දවස් වල මම Support අරගෙන සෙල්ලම් කරේ
පස්සෙ නම් එහෙම අවුලක් තිබුනෙ නෑ
ඒත් දෙවැනි චාට් එක දානකොට තමයි අහුවුනේ Chest එකේ දෙපැත්ත Balance නෑ කියලා.ඕක හෙන අවුලක් බං මට.තනිකරම මානසිකව වැටුනා කියහංකො.
තොට එව්වානම් හොදටම තේරෙනවා නේද
තන් දෙක එකක් පොඩී එකක් ලොකුයි කියල කියන්නෙ.. තොට ඕක තේරෙන්නෙ නැද්ද ගස් මීමි![]()



අයියෝ ,,,,සල්ලි
තෝ ජිම් යනවානම් ඔහොම කන්ඩ එපා බොල ......![]()








