2012 Nov 23 ElaKiri Radio ! - Wisithuru with kandyan

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916514 said:
    289383,xcitefun-239402-xcitefun-1.jpg
    0002043B.gif

    බොහොම ස්තුතියි මල්ලියා ,,,,,,,,,,
    (හැබැයි සුභ පැතුවාට උබට මම ස්ටාර් එකේ සම්මාන එහෙම දෙන්නේ නැහැ:lol::lol::lol: )
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කැන්ඩියන් අයියේ එළකිරියට ෂෝ එක කරා ආපහු දවසක සෙට් වෙමු තව එළකිරි ෂෝ එකකින්.
    මේ ඩයලොග් කාරයො එක්ක නම් තව මේ වදේ කරන්න බෑ බං
    කට්ටියටම Good Night
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    0002043B.gif

    බොහොම ස්තුතියි මල්ලියා ,,,,,,,,,,
    (හැබැයි සුභ පැතුවාට උබට මම ස්ටාර් එකේ සම්මාන එහෙම දෙන්නේ නැහැ:lol::lol::lol: )
    :shocked::shocked::shocked::shocked::shocked:

    සම්මාන නැතුවට කමක් නෑ අයියේ මේ වෙලාවට කන්න මොනා හරි තියේ නම් සුපිරි
    :lol::lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916527 said:
    :shocked::shocked::shocked::shocked::shocked:

    සම්මාන නැතුවට කමක් නෑ අයියේ මේ වෙලාවට කන්න මොනා හරි තියේ නම් සුපිරි
    :lol::lol::lol::lol::lol:
    අම්මප මල්ලී ,,,,,
    මමත් දැන් ටව්මට ගොහින් කොත්තුවකට
    වග කියලයි ආවේ ..............:lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    කැන්ඩියන් අයියේ එළකිරියට ෂෝ එක කරා ආපහු දවසක සෙට් වෙමු තව එළකිරි ෂෝ එකකින්.
    මේ ඩයලොග් කාරයො එක්ක නම් තව මේ වදේ කරන්න බෑ බං
    කට්ටියටම Good Night
    ඩයලොග් කාරයො නුවන් ලොක්කටත් කෙළල ද???
    :lol::lol::lol::lol::lol:

    ඒක නෙමේ නුවන් අයියේ පොඩි advice එකක් ඕනෙ.Body building වල දි Chest එක Balance නැති එක හදාගන්න පුලුවන් ද බං
    :baffled::baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ නුවන් මලේ සුබ පැතුම් 17000
    000203F5.gif

    000201F9.gif

    මට මේකේ යාලුවෙක් මල්ලී කියල කතාකරමයි මචෝ ,,,,,,,
    17000 ට හෙන ගහපුදෙන් මට ඔය සතුටම ඇති ...........
    තරහනැතුව මට ඔයාගේ වයස කියන්ඩකෝ සුදු අයියේ .............
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අම්මප මල්ලී ,,,,,
    මමත් දැන් ටව්මට ගොහින් කොත්තුවකට
    වග කියලයි ආවේ ..............:lol::lol::lol:
    ගෙදර රෑට කන්න කියලා ගෙනත් තිබුන ටිකිරි මාරි එකටත් මං දැන් පැය දෙකකට කලින් වග කිව්වා අයියේ
    :lol::lol::lol::lol:
    කොත්තු කතාව ඇහිලා බඩේ පනුවො ආපහු දඟලනවා වගේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916537 said:
    ඩයලොග් කාරයො නුවන් ලොක්කටත් කෙළල ද???
    :lol::lol::lol::lol::lol:

    ඒක නෙමේ නුවන් අයියේ පොඩි advice එකක් ඕනෙ.Body building වල දි Chest එක Balance නැති එක හදාගන්න පුලුවන් ද බං
    :baffled::baffled::baffled::baffled:
    ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,
    ඒ කියන්නේ ඔයා බෙන්ච් එක එහෙම ගහනකොට
    අත් දෙක බැලන්ස් නැතුවද ඉස්සෙන්නේ .............:eek::eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916549 said:
    ගෙදර රෑට කන්න කියලා ගෙනත් තිබුන ටිකිරි මාරි එකටත් මං දැන් පැය දෙකකට කලින් වග කිව්වා අයියේ
    :lol::lol::lol::lol:
    කොත්තු කතාව ඇහිලා බඩේ පනුවො ආපහු දඟලනවා වගේ.
    අයියෝ ,,,,සල්ලි :lol::lol::lol:
    තෝ ජිම් යනවානම් ඔහොම කන්ඩ එපා බොල ......
    :no::no::frown::frown:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,
    ඒ කියන්නේ ඔයා බෙන්ච් එක එහෙම ගහනකොට
    අත් දෙක බැලන්ස් නැතුවද ඉස්සෙන්නේ .............:eek::eek:
    එහෙම අවුලක් නම් නෑ අයියේ
    Bodybuilding කරන මුල් දවස් වල නම් Bench එක ගහනකොට එහෙම අවුලක් තිබුනා ඒත් ඒ දවස් වල මම Support අරගෙන සෙල්ලම් කරේ
    පස්සෙ නම් එහෙම අවුලක් තිබුනෙ නෑ
    ඒත් දෙවැනි චාට් එක දානකොට තමයි අහුවුනේ Chest එකේ දෙපැත්ත Balance නෑ කියලා.ඕක හෙන අවුලක් බං මට.තනිකරම මානසිකව වැටුනා කියහංකො.:sorry::sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඔය අහපුදේ මට තේරුනේ නැහැ මල්ලි ,,,,,,,
    ඒ කියන්නේ ඔයා බෙන්ච් එක එහෙම ගහනකොට
    අත් දෙක බැලන්ස් නැතුවද ඉස්සෙන්නේ .............:eek::eek:

    තන් දෙක එකක් පොඩී එකක් ලොකුයි කියල කියන්නෙ.. තොට ඕක තේරෙන්නෙ නැද්ද ගස් මීමි :lol::lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    000203F5.gif

    000201F9.gif

    මට මේකේ යාලුවෙක් මල්ලී කියල කතාකරමයි මචෝ ,,,,,,,
    17000 ට හෙන ගහපුදෙන් මට ඔය සතුටම ඇති ...........
    තරහනැතුව මට ඔයාගේ වයස කියන්ඩකෝ සුදු අයියේ .............
    ඉදා තොට වයස
    tuzki-bunny-emoticon-008.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;13916567 said:
    එහෙම අවුලක් නම් නෑ අයියේ
    Bodybuilding කරන මුල් දවස් වල නම් Bench එක ගහනකොට එහෙම අවුලක් තිබුනා ඒත් ඒ දවස් වල මම Support අරගෙන සෙල්ලම් කරේ
    පස්සෙ නම් එහෙම අවුලක් තිබුනෙ නෑ
    ඒත් දෙවැනි චාට් එක දානකොට තමයි අහුවුනේ Chest එකේ දෙපැත්ත Balance නෑ කියලා.ඕක හෙන අවුලක් බං මට.තනිකරම මානසිකව වැටුනා කියහංකො.:sorry::sorry:
    මෙහෙමයි මල්ලී ,,,
    සාමාන්‍යයෙන් ඕනිම පුද්ගලයෙකුගේ හුරු අත ඇති කොටසේ ඉතා හොද වැදීමක් පෙන්නුම් කරනවා
    ඒක අපි කාගේත් තියනවා ......හැබැයි හොදටම බැලුවොත් මිසක් පේන්නේ නැහැ
    ඔයා incline bench press ගහනවාද ,,,,
    ඔයා ඔය ප්‍රශ්නේ ඔයාගේ gym එකේ මාස්ටර්ට පෙන්නුවද ............
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අයියෝ ,,,,සල්ලි :lol::lol::lol:
    තෝ ජිම් යනවානම් ඔහොම කන්ඩ එපා බොල ......
    :no::no::frown::frown:
    වේල් පහක් කන්නත් එපැයි අයියේ
    තව ඉතින් Supplements නැතුව
    :lol::lol::lol::lol:
    ඒ වුනාට අර කේස් එක නිසා දැන් මම මාස 5කින් විතර ජිම් එක පැත්ත පලාතෙ ගියේ නෑ බං
    :(:(:(:(:(
    එච්චර පේන්නෙ නැති උනාට චාටර් වගේ