තොට එව්වානම් හොදටම තේරෙනවා නේද![]()



මෙහෙමයි මල්ලී ,,,
සාමාන්‍යයෙන් ඕනිම පුද්ගලයෙකුගේ හුරු අත ඇති කොටසේ ඉතා හොද වැදීමක් පෙන්නුම් කරනවා
ඒක අපි කාගේත් තියනවා ......හැබැයි හොදටම බැලුවොත් මිසක් පේන්නේ නැහැ
ඔයා incline bench press ගහනවාද ,,,,
ඔයා ඔය ප්‍රශ්නේ ඔයාගේ gym එකේ මාස්ටර්ට පෙන්නුවද ............




මෙහෙමයි මල්ලි ,,,,,එළකිරි කොල්ලෙක්;13916589 said:වේල් පහක් කන්නත් එපැයි අයියේ
තව ඉතින් Supplements නැතුව
ඒ වුනාට අර කේස් එක නිසා දැන් මම මාස 5කින් විතර ජිම් එක පැත්ත පලාතෙ ගියේ නෑ බං
එච්චර පේන්නෙ නැති උනාට චාටර් වගේ
තන් දෙක එකක් පොඩී එකක් ලොකුයි කියල කියන්නෙ.. තොට ඕක තේරෙන්නෙ නැද්ද ගස් මීමි![]()




එක පැත්තක් කට් එක පැත්තක් ෂේප් වෙලා නෑ කිව්වෙ බොල


අනේ මේ කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න තොටයි මටයි මොන ජිම් කතාද බන්ෆල ෆල.. එක්සර් සයිස් මැෂින් වල රෙදි වනනවා.. ඒ ලෙවල් කරන කාලෙද කොහෙද අන්තිම පාරට හීනෙන් වගේ ජිම් එකකට ගිහිං තියෙන්නෙ.. මෙහෙ නිකං ජිම් ඔව්නර් වගේ තෙල බෙදන්නෙ![]()
ලැජ්ජයි![]()




එළකිරි කොල්ලෙක්;13916613 said:එක පැත්තක් කට් එක පැත්තක් ෂේප් වෙලා නෑ කිව්වෙ බොල
![]()

ඇයි දන්නෙ නෑ
මල් බබා කිරි උරණ පැත්ත තොගේ වැල වෙලා තියෙන්නේමම ඉතාම සංවර භාෂාවෙන් තෙපලුවෙත් ඒකම තමා බං..![]()
වැඩේ කියන්නෙ මගෙත් ඔය කේස් ඒක තියනව නෙ.. දකුණු පැත්තෙ කේස් එක තියෙන්නෙ..ඇයි දන්නෙ නෑ
![]()



අනේ මේ කැමිලස්ගේ ගජමෑන් වාගේ ඉන්න තොටයි මටයි මොන ජිම් කතාද බන්
උබට ලැජ්ජා නැද්ද බන් හුණු බිජ්ජෙක් වගේ වැනි වැනි ඉන්ඩ ....
අපේ GYM එකේ කෙල්ලෝ ඉන්නවා යකෝ තොට වඩා ඇග තියන
WHEY ප්‍රෝටීන් එකක්වත් බීපිය
තොට කෙල්ලෙක් එක්ක බීච් එකටවත් යන්ද පුලුවන්ද බලපන්කො
තෝ හුළගට ගහගෙන යනවානේ ........
කෙල්ල තොගේ කකුලට තංගුස් නුලක් ගැට ගහලා තෝව සරුංගල් යවයි ...................![]()


අපි තාම පොඩි ළමයි..මෙහෙම නෙ නුවන් අයියේමෙහෙමයි මල්ලි ,,,,,
මට පේන්නේ ඔයා ඕනිවට වඩා ඒගැන හිතලා වාගෙයි
ඔහොම දිගටම හිතුවොත්නම් උබ අනාතයි කොල්ලෝ .............
මම ඉතාම සංවර භාෂාවෙන් තෙපලුවෙත් ඒකම තමා බං..![]()
වැඩේ කියන්නෙ මගෙත් ඔය කේස් ඒක තියනව නෙ.. දකුණු පැත්තෙ කේස් එක තියෙන්නෙ..ඇයි දන්නෙ නෑ
![]()






