jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    තමන් විසින්ම සකස් කර ගන්නා ඉලෙක්ට්‍රොනික ඇද

    :cool: :cool: :cool:


    ඇද හදන එක මල වදයක්නෙ..මොකෝ ඉතින් ආය ඒක තව පැය 24 කට පස්සේ ආය කරන්න ඕනනේ.(අපි ඉතින් හදනවා කියල ඇ )
    මේකට හොද විසදුමක් ස්පාඤ්ඤ ගෘහ භාණ්ඩ නිර්මාණකරුවන් වන මෙයට එල විසදුමක් ලබා දී තිබෙනවා.ඔවුන් හදුන්වා දී තිබෙනවා.
    OHEA Smart Bed (එය විසින්ම සකස් කර ගන්නා අනාගතයේ ඇද)



    tbGnt.jpg



    මෙම ඇද තත්පර 50 කින් නැවත සකස් වෙනවා

    -- පහත වීඩියෝ එක බලන්න --





    මෙය බොහෝම ආරක්ෂිත ලක්‍ෂණ වලින් යුක්ත වේ.
    මෙම ඇද පුද්ගලයෙකු ඇද මත සිටින විට ක්‍රියාත්මක කල නොහැක.
    මෙහි අද රාමුවේ ඇති බොත්තමක් මගින් මෙහි ක්‍රියාකාරිත්වය වෙනස් කල හැක.


    S2XsB.png


    ------------------------------



    11/24/2012
    Elakiri.com
    oVwr2.gif
     
    • Like
    Reactions: xxc