Etisalat internet around Kottawa area

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    මචන් කවුරු හරි කොට්ටාව පැත්තෙ Etisalat innernet යූස් කරනවද????? සිග්නල් වල අවුලක් නැද්ද දැන් සතියක විතර ඉදන්???????
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    Etisalat ාවිතය නවතා ඇත

    NO PLACE FOR HAMBA BRANDS

    harakek unata a bawa pennanna epa yako sinhala nam a vidiyata idapan tho dannwada etisalat eke sinhala ki denek wada karanwada kiyala ubalge thatha da unnta jobs dennne isselama lankawe unta jobs denna company tikak uba hadapan ita passe katha karapan nedakain thopila wage un....
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    harakek unata a bawa pennanna epa yako sinhala nam a vidiyata idapan tho dannwada etisalat eke sinhala ki denek wada karanwada kiyala ubalge thatha da unnta jobs dennne isselama lankawe unta jobs denna company tikak uba hadapan ita passe katha karapan nedakain thopila wage un....
    ආයතනික මට්ටමෙන් සේවිකාවන්ට ලිංගික අඩතේට්ටම් වැඩියෙන් ම තියෙන ආයතනයක් තමයි එටිසලාට්.ඒක දෙවෙනි වෙන්නේ ශ්‍රී ලංකන් එකටයි එච් එස් බී සී එකටයි විතරයි.
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ආයතනික මට්ටමෙන් සේවිකාවන්ට ලිංගික අඩතේට්ටම් වැඩියෙන් ම තියෙන ආයතනයක් තමයි එටිසලාට්.ඒක දෙවෙනි වෙන්නේ ශ්‍රී ලංකන් එකටයි එච් එස් බී සී එකටයි විතරයි.

    uba eka dannne kohomada kiyapan :oo::oo:uba wada karanwada eke
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ආයතනික මට්ටමෙන් සේවිකාවන්ට ලිංගික අඩතේට්ටම් වැඩියෙන් ම තියෙන ආයතනයක් තමයි එටිසලාට්.ඒක දෙවෙනි වෙන්නේ ශ්‍රී ලංකන් එකටයි එච් එස් බී සී එකටයි විතරයි.

    HSBC වල ඕක ඉස්සර ඉදල තියෙනවනෙ බන්
    ශ්‍රී ලන්කන් ගැන කතා නොකර ඉමු

    එටිසලට් එකේ අලුතින් පත් වෙලා ඉන්න සමහර එවුන් කුපාඩි යක්කුලු
    ගනුන්ට ලොල් කියල කියනව
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,995
    113

    HSBC වල ඕක ඉස්සර ඉදල තියෙනවනෙ බන්
    ශ්‍රී ලන්කන් ගැන කතා නොකර ඉමු

    එටිසලට් එකේ අලුතින් පත් වෙලා ඉන්න සමහර එවුන් කුපාඩි යක්කුලු
    ගනුන්ට ලොල් කියල කියනව

    :shocked::shocked::rofl:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!

    aaaa uba comminucation field eke innwada mama athana wada karanwa machan eka handa mama hitanne ubata wada hodata mama dannwa athana gana
    :P:P hoyala ballala katha karapan..

    uba weda karaanne Etisalat da??? mokakda ban me Kottawa area eke thiyena seens 1ka. signales stable ne dan 1 week wala withara idan.