ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    බය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා :yes: :yes:

    අතපය වෙහෙසලා වැඩක් කරපන් හිඟන හොර හුත්තිගෙ පුතා. උඹට ඕන තරම් දේවල් කරන්න පුලුවන්, බීඩ් ඔතපන් ඕනම් ඒත් කීයක් හරි හම්බෙනවා. නිකන් බොරු ලෙඩ හදාගෙන මෙතන හැමිනෙන්නෙ නැතුව.
    ------ Post added on Jul 8, 2025 at 10:54 AM
    VAT eka wadinne kohomada bro? ikenawa den nam. Ganna sabba sakalamanawama pudanna wela tiyenne :lol: kewa biwwa, tax gewwa inna thenama hitiya eka step ekak ganna ba issarahata def.
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උන් පවුල් හදන්න කලින් හිතන්න ඕනේ ගන්න පඩියෙන් නඩත්තු කරන්නේ කොහොමද කියලා. හැම හුත්තම නිකන් දෙන නිසා තමයි තමන්ටවත් කන්න බොන්න ආර්ථිකයක් නැති උන් ලමයි හදන්නේ. ඊට පස්සේ ඔක්කොම පිනට දෙනකන් බලන් ඉන්නවා. ඒ ලමයි හැදෙන්නෙත් ඒ වගේම තමයි.

    education නිකන් දෙන එක නැවැත්තුවනම් අවු 50 යද්දි ඔය ගොන් ගහනෙන් 70/ විතර අඩු වෙනවා.
    අපි පොඩි කාලේ කන්න බොන්න නැතුව දිව්වෙ, අද ඉන්න තත්වෙට ආවේ ඒ හැම challenge එකක්ම පරද්දලා. කිසිම social connections නැති එකෙක්ට උඩට යන්න කොච්චර අමාරුද කියන එක මට ඕනම් උඹලට කියලා දෙන්න පුලුවන්.

    ඒකට මුන්ගෙ උන්, ලමයි හදලා තව අනිත් උන්ගෙ කන්න දෙන්න බලාපොරොත්තු වෙනවා.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    බය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා :yes: :yes:
    උඹලගෙනුත් ඔහොම කැපෙනවා ඇති නේ බන්.
    හිතපන්කෝ වාහනේ revenue license එක ගන්න ප්‍රාදේශීය ලේකම් එකකට හෙම ගියාම උන් වැඩ කරන හැටි දැකල හම්බවෙන අතල් එක..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    VAT eka wadinne kohomada bro? ikenawa den nam. Ganna sabba sakalamanawama pudanna wela tiyenne :lol: kewa biwwa, tax gewwa inna thenama hitiya eka step ekak ganna ba issarahata def.
    උඹ පිටින් services ගන්නවනම් විතරයි වදින්නෙ, නැත්තන් ඉතින් ඔය ගෙවන income tax ටික තමා. උඹල ලොකුවට cloud services consume කරනවද? නැත්තන් බය වෙන්න දෙයක් නෑ මචන්.

    උඹලගෙනුත් ඔහොම කැපෙනවා ඇති නේ බන්.
    හිතපන්කෝ වාහනේ revenue license එක ගන්න ප්‍රාදේශීය ලේකම් එකකට හෙම ගියාම උන් වැඩ කරන හැටි දැකල හම්බවෙන අතල් එක..
    මම USD එකෙක් බන්, ඒ නිසා ලක්ශ 3 4ක් තමා කැපෙන්න නියමිත. ඒත් මේ යන විදියට මට SG යන්න වෙයි වගේ මේ අවුරුද්දේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. මට දුක මචන් වෙන option එකක් නැති නිසා ලංකාවෙ කටු කන අපේ සෙට් එකේ අනිත් උන් ගැන
    ------ Post added on Jul 8, 2025 at 10:59 AM
     
    • Like
    Reactions: Yin And Yang

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    උඹ පිටින් services ගන්නවනම් විතරයි වදින්නෙ, නැත්තන් ඉතින් ඔය ගෙවන income tax ටික තමා. උඹල ලොකුවට cloud services consume කරනවද? නැත්තන් බය වෙන්න දෙයක් නෑ මචන්.
    cloud lokuwata use karanne na. Family ekama Icloud use karanawa mama drive use karanawa.
    hik gewila yanne, wise, payoneer ehema akulan giyoth kiyala bayata :(
    Wahane upgrade karannam kiyala hitan hitiya okkoma kela wela yanaline ekak tiyenne :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Ehema mokuth wenne na ban. Oka wena ratawal walath thiyana tax ekak. Oken services akulan yanne na. Apita ~20% (18%) wadipura gewanna wei echcharai..
    laksha 10 denmoth laksha 2 kiyanne lesi ganak newe.
    kisima benefit ekak thama nam mata denenne wath na. enna enama living cost eka wedi/amaru wenawa herenna wena nam kisima sahanayak denenne na.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    laksha 10 denmoth laksha 2 kiyanne lesi ganak newe.
    kisima benefit ekak thama nam mata denenne wath na. enna enama living cost eka wedi/amaru wenawa herenna wena nam kisima sahanayak denenne na.

    VAT eka ehema newei ban wadinne. Ex: Uba google drive ekata maseta $100 gewwoth $18k tax eka set wenawa. E widiyata uba use karana okkotama tax eka gewanna wenawa. Income eka adala na okata.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    VAT eka ehema newei ban wadinne. Ex: Uba google drive ekata maseta $100 gewwoth $18k tax eka set wenawa. E widiyata uba use karana okkotama tax eka gewanna wenawa. Income eka adala na okata.
    Ethakota news walata kiwwe marga gatha banku katayuthu kiyala. Laksha 10 denmoth bank haraha 18% VAT?? mona uttak da manda wenama course ekak karanna wenawa mewa igenaganna
     
    AnuradhaRa

    Well-known member
  • උඹ මට කියපන් මගේ මහන්සියත් එක්ක මට හම්බවෙන salary එකෙන් බෝනස් එකෙන් 36%ක් කපල
    ඉතුරුවෙන සල්ලි වලින් බැංකුවක දැම්මත් ඒකෙ පොලියෙනුත් tax කපල
    මම ගන්න වාහනේට 300% + tax කරන එකේ සාධාරණය මොකද්ද කියල??
    හැමෝම මහන්සි වෙනව

    සැලරි වෙනස්, ඒකයි ප්‍රශ්නෙ

    මං දන්න දොස්තර නෝන කෙනෙක් ඉන්නව
    මං නිකමට ගණන් හදල බැලුව
    එයා එයා එක දවසකට එක චැනල් සෙෂන් එකකින් විතරක් ලක්ෂයක් විතර හොයනව
     
    Last edited: