mage mulu tax ekama owata dunnath kamak nae ban!!! aula thiyenne tax eka thawa use wenawa Sri Lankan Airlines wage sudu ali nadaththu karanna!!!owa thamai nidahas adyapane, free saukya sevaya run karawanne.
Education, Healthcare මේ දෙකට පොඩි හරි බිලක් ගහන්න ඕනෙ. ඩිග්‍රි ගත්ත උන්ගෙන් ජිවිත කාලෙම ගෙවිල යන්න හරි ගානක් කපාගන්න ඕනෙ. අරක්කු බීල. වහ බීල මැරෙන්න හදන උන්ගෙ බේත් 100% අය කර ගන්න ඕනෙ.බදු ගෙවීම වෙන්ව ගත්තොත් අපිට වාසි මොකද අනිත් රටවලට සාපේක්ශව අපි ගොඩක් පොඩි ප්‍රතිශතයක් ගෙවන්නේ.
නමුත් ප්‍රායෝගිකව ගත්තම අපි බදු ගෙවල ලැබෙන්නෙ මොනාද? අපි කන පරිප්පු ඇටේටත් බදු ගෙවලා අන්තිමට අතට ලැබෙන සල්ලි වලටත් අරිනවා. ඒක පට්ට අසාදරනයි වගේම අපෙ බදු සල්ලි නාස්තිකාර වැඩ නිසා වැඩි උන නය කන්දට යට වෙන එකයි වෙන්නෙ. අපේ බදු සල්ලි වලින් ආපහු අපිට කිසි දෙයක් වෙන්නෙ නෑ
ඊට පස්සෙ හිතන්න ඕන එහෙනම් මොනාද විකල්ප කියලා ඒක හිතන්න පුලුවන් මොල ගෙඩි මේ කොයි ආන්ඩුවෙත් නෑ. ලේසිම දේ කරල නිකන් ඉන්න කාලකන්නි හැත්තක්.
අවසානයට වෙන්නෙ අපි පුලුවන් හැම තැනින්ම වියදම් අඩු කරගෙන අපි නොවැටී යන අතරේ, තව ආදායම් මාර්ග හොයන එකයි. මහන්සි වෙන්න නැත්නම් මේ රටේ පැවැත්මක් නෑ.
ලන්කාවෙ වැඩියෙන්ම ටැක්ස් ගෙවන එවුන්ට එහෙම කරන එක හොඳයිද ?අරක්කු බීල. උන්ගෙ බේත් 100% අය කර ගන්න ඕනෙ.
දිට්ටේ දිට්ටේමේ අවුරුදු 5 ඉවරවෙද්දි ඔය ජෙවිපි කියන උන් දේශපාලනිකව චුතවෙලාම යනවානම් එච්චරයි. උන් අවුරුදු 30 ගානක් විතර කකුලෙන් ඇද ඇද මේවා කරන්න දුන්නෙ නෑ. උන්ම දැන් ඒවා කරනවා. මේ ගොඩක් දේවල් ඉස්සරම කරන් ආවාවනම් මෙහෙම කෙල වෙන්නෙත් නෑ. ඒත් උන්නම් බනින්නෙ අනිත් උන් හොරකන් කලා කියලා
අවුරුදු 5න් පැරදිලත් මුන් ආයෙත් යන්නෙ කකුලෙ අදින තැනටම නෙ බන්උන් අවුරුදු 30 ගානක් විතර කකුලෙන් ඇද ඇද මේවා කරන්න දුන්නෙ නෑ.
මිනිසුන්ට මොලේ තියෙනවානම් එදාට මුන්ට ගහල මරන්න ඕනඅවුරුදු 5න් පැරදිලත් මුන් ආයෙත් යන්නෙ කකුලෙ අදින තැනටම නෙ බන්
Ado ai bn inne?
උඹ මට කියපන් මගේ මහන්සියත් එක්ක මට හම්බවෙන salary එකෙන් බෝනස් එකෙන් 36%ක් කපලසෘජු බදු සාධාරණයි
වක්‍ර බදු අසාධාරණයි
දැං ඔය ඉන්ටර්නෙට් එක සම්බන්ධ සේවාවවන්ට බදු ගහනව කියන්නෙ වක්‍ර බදු කාණ්ඩයට තමා අයිති
ඒක මේ අති සුඛෝපභෝගී දෙයක් නෙමේනෙ, ඉන්ටර්නෙට පාවිච්චි නොකරන කවුරුත් නෑ
කරනවනං කරන්න වෙන්නෙ පැකේජ් එකේ සයිස් එක අනුව, එතකොට සාධාරණයි
ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල
පොඩ්ඩක් හිතපල්ල
මිනිසුන්ට මොලේ තියෙනවානම් එදාට මුන්ට ගහල මරන්න ඕන
on-site or remote?1.6 to 1.8 vary with some allowance payments
working in Software Industry
සෘජු බදු සාධාරණයි
වක්‍ර බදු අසාධාරණයි
දැං ඔය ඉන්ටර්නෙට් එක සම්බන්ධ සේවාවවන්ට බදු ගහනව කියන්නෙ වක්‍ර බදු කාණ්ඩයට තමා අයිති
ඒක මේ අති සුඛෝපභෝගී දෙයක් නෙමේනෙ, ඉන්ටර්නෙට පාවිච්චි නොකරන කවුරුත් නෑ
කරනවනං කරන්න වෙන්නෙ පැකේජ් එකේ සයිස් එක අනුව, එතකොට සාධාරණයි
ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල
පොඩ්ඩක් හිතපල්ල
ලක්ෂ ගණන් පඩි ගන්න උඹල පොඩ්ඩක් හිතපල්ල මාසෙකට ලක්ෂෙට වඩා අඩු ආදායමක් තියෙන පවුලක් කොහොම ජීවත් වෙනවද කියල
බය නැතුව හොඳට අතපය තියන් ඉන්න පවුල් 200කට මාසෙකට අස්වැසුම දෙන්න පුලුවන්. එපින් බලෙන් උඹ මතු ආත්මයක ජෙප්පො නැති රටක ඉපදෙන්න ඕනා සහෝදරයා
අතපය වෙහෙසලා වැඩක් කරපන් හිඟන හොර හුත්තිගෙ පුතා. උඹට ඕන තරම් දේවල් කරන්න පුලුවන්, බීඩ් ඔතපන් ඕනම් ඒත් කීයක් හරි හම්බෙනවා. නිකන් බොරු ලෙඩ හදාගෙන මෙතන හැමිනෙන්නෙ නැතුව.අවුරුදු දෙකකට විතර උඩදි
හැමදේම ඩබල් ට්‍රිබල් ගණන් ගියානෙ
මතකද උඹට
බෙහෙත් එහෙම ආයෙ අඩු වුණේ නෑ
ඒක තමා අවුලකට හිටියෙ, වියදම වැඩියි, ආදායම වෙනස් වුණේ නෑ