ඇත්තටම උඹලා කොච්චර මාසෙකට/අවුරුද්දකට බදු ගෙවනවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    මම දැනට දැනුවත්ව ගෙවන බදු...

    Adv. Per. Income Tax (Salary) --> 18,500
    Internet --> 1,720.50
    DTV --> 420.20
    Other (roughly) --> 3,000

    කාලා බීලා, වැඩට ගිහිල්ලා, වාහනේ ලීස් එක ගෙවම පඩිය ඉවරයි. බදු විදිහට ආසන්න විදිහට 24,000 ක් වගේ ගෙවනවා.

    Google Drive, YouTube Premium, Netflix වගේ subscription දැනට use කරනවා. සල්ලි තියෙනවට නෙවෙයි. වැඩ පහසු කරගන්න වගේම ජීවිතේ පොඩ්ඩක් රසවිදින්න ඕන නිසා.

    මීට අමතරව Daraz වගේ online shopping sites වල අඩුම බඩු කෑලි 1ක් වත් මාසෙකට order කරනවා.

    මෙහෙම බලද්දී ඔක්තෝබර් පළවෙනිදා ඉදන් තවත් බදු බර වැඩි වෙනවා. හිතලා බලන්න වෙනවා සමහර දේවල් continue කරනවද නැද්ද කියලා.

    මේ මම හම්බ වෙන පඩියෙන් සතයක්වත් ඉතිරි නොකර තත්ත්වේ. හම්බ වෙච්ච පඩිය ඉතුරු කලා නම් ඒකටත් බදු ගෙවන්න වෙනවා.

    තාම ඉන්න හිටින්න හරියට තැනක් නැතුව මේ තත්ත්වේ.

    ඇත්තටම අපි හරි පවු නේද බන්. සමහර දේවල් හීන විතරයි මේ රටේ.

    මේක ඈඩියාවක් නම් නෙවෙයි. මොකද මම කැමති බදු ගෙවන්න අනිත් හැමදේම මේ රටේ හරියට වෙනවා නම්. ගෙවන බදු වලින් අපිට benefit එකක් ලැබෙනවා නම්.

    ආණ්ඩුව කරන දේ වැරදී කියනවා නෙවෙයි. හැබැයි මුන් බලේට ආවේ මේ දැන් කරන දේවල් කරනවා කියලා නෙවෙයි. හාත්පසින්ම වෙන දෙයක් මුන් දැන් කරන්නේ.

    ගෝටා එලෙව්වා වගේ මුන්ව එලවන්න කියනවා නෙවෙයි. හැබැයි මිනිස්සු කටපුක වහන් ඉන්න කන් මුන් අපිට අරින්න පුළුවන් උපරිම අරිනවා. එක සත්තයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    ඕක ගනන් හදන්න ලේසිම විදිය තම

    පඩියේ tax + අනෙක් සියලු වියදම් x 20%
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ශක්තිමත් විපක්ෂයක් නැති කල සියලු දේ හිතුමතේට !
    මමත් මාලිමාවට දුන්නු එකෙක්.
    ඒවුනත් විපක්ෂයක් ඕන
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    image.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මම දැනට දැනුවත්ව ගෙවන බදු...

    Adv. Per. Income Tax (Salary) --> 18,500
    Internet --> 1,720.50
    DTV --> 420.20
    Other (roughly) --> 3,000

    කාලා බීලා, වැඩට ගිහිල්ලා, වාහනේ ලීස් එක ගෙවම පඩිය ඉවරයි. බදු විදිහට ආසන්න විදිහට 24,000 ක් වගේ ගෙවනවා.

    Google Drive, YouTube Premium, Netflix වගේ subscription දැනට use කරනවා. සල්ලි තියෙනවට නෙවෙයි. වැඩ පහසු කරගන්න වගේම ජීවිතේ පොඩ්ඩක් රසවිදින්න ඕන නිසා.

    මීට අමතරව Daraz වගේ online shopping sites වල අඩුම බඩු කෑලි 1ක් වත් මාසෙකට order කරනවා.

    මෙහෙම බලද්දී ඔක්තෝබර් පළවෙනිදා ඉදන් තවත් බදු බර වැඩි වෙනවා. හිතලා බලන්න වෙනවා සමහර දේවල් continue කරනවද නැද්ද කියලා.

    මේ මම හම්බ වෙන පඩියෙන් සතයක්වත් ඉතිරි නොකර තත්ත්වේ. හම්බ වෙච්ච පඩිය ඉතුරු කලා නම් ඒකටත් බදු ගෙවන්න වෙනවා.

    තාම ඉන්න හිටින්න හරියට තැනක් නැතුව මේ තත්ත්වේ.

    ඇත්තටම අපි හරි පවු නේද බන්. සමහර දේවල් හීන විතරයි මේ රටේ.

    මේක ඈඩියාවක් නම් නෙවෙයි. මොකද මම කැමති බදු ගෙවන්න අනිත් හැමදේම මේ රටේ හරියට වෙනවා නම්. ගෙවන බදු වලින් අපිට benefit එකක් ලැබෙනවා නම්.

    ආණ්ඩුව කරන දේ වැරදී කියනවා නෙවෙයි. හැබැයි මුන් බලේට ආවේ මේ දැන් කරන දේවල් කරනවා කියලා නෙවෙයි. හාත්පසින්ම වෙන දෙයක් මුන් දැන් කරන්නේ.

    ගෝටා එලෙව්වා වගේ මුන්ව එලවන්න කියනවා නෙවෙයි. හැබැයි මිනිස්සු කටපුක වහන් ඉන්න කන් මුන් අපිට අරින්න පුළුවන් උපරිම අරිනවා. එක සත්තයි.
    මේ අවුරුදු 5 ඉවරවෙද්දි ඔය ජෙවිපි කියන උන් දේශපාලනිකව චුතවෙලාම යනවානම් එච්චරයි. උන් අවුරුදු 30 ගානක් විතර කකුලෙන් ඇද ඇද මේවා කරන්න දුන්නෙ නෑ. උන්ම දැන් ඒවා කරනවා. මේ ගොඩක් දේවල් ඉස්සරම කරන් ආවාවනම් මෙහෙම කෙල වෙන්නෙත් නෑ. ඒත් උන්නම් බනින්නෙ අනිත් උන් හොරකන් කලා කියලා
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    Last month Direct Tax (AIPT - Advance Personal Income Tax) :(
    View attachment 253371
    කොහොමද බන් හිත හදන් ඕක බලන්නේ. ගන්න එක කමක් නැහැ කියමු. ඕකෙන් උඹට ලැබෙන පහසුකම් මොනවද? ඇයි ඔච්චර salary එකක් ගන්නවා නම් උඹ මේ රටේ ඉන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන ලොරි ටෝක් දෙන බහුතර සිලි බයි wsgptala

    බිංදුවයි. එදත් බිංදුවයි. අදත් බිංදුවයි.

    හෙට ගෙවන්න වෙන නිසා වැලපෙනවා. 😂😂
     
    • Like
    Reactions: nalin0001

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    කොහොමද බන් හිත හදන් ඕක බලන්නේ. ගන්න එක කමක් නැහැ කියමු. ඕකෙන් උඹට ලැබෙන පහසුකම් මොනවද? ඇයි ඔච්චර salary එකක් ගන්නවා නම් උඹ මේ රටේ ඉන්නේ?

    pita ratata wela jobak karanawata oya salary eken lankawe hodata jeewath wenna puluwan ban
     
    • Like
    Reactions: rambo321

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    කොහොමද බන් හිත හදන් ඕක බලන්නේ. ගන්න එක කමක් නැහැ කියමු. ඕකෙන් උඹට ලැබෙන පහසුකම් මොනවද? ඇයි ඔච්චර salary එකක් ගන්නවා නම් උඹ මේ රටේ ඉන්නේ?
    යකෝ මේ පුදුම වෙන්න එපා
    ලක්ෂ හත අට tax කැපුන උන් ඉන්නවා salary එකෙන් මම උන් දිහා බලල හිත හදාගන්නවා
     
    • Like
    Reactions: rambo321

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa koththuwak kamuthe? :D
    සිරාවට බං බදු ගෙවනව තියා
    කන්නවත් සල්ලි නෑ

    ඉතිං කොත්තුවක් රයිස් එකක් කන්නෙ ගෙදර උයපු නැති දවසකට විතරයි

    ආතල් එකට කන්න බොන්න සල්ලි නෑ බං

    බෙහෙත්වලටත් බර ගාණක් යනව
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    සිරාවට බං බදු ගෙවනව තියා
    කන්නවත් සල්ලි නෑ

    ඉතිං කොත්තුවක් රයිස් එකක් කන්නෙ ගෙදර උයපු නැති දවසකට විතරයි

    ආතල් එකට කන්න බොන්න සල්ලි නෑ බං

    බෙහෙත්වලටත් බර ගාණක් යනව

    @tharakaf
    @ManOfSteel
     
    AnuradhaRa

    Well-known member
  • අවුරුදු දෙකකට විතර උඩදි
    හැමදේම ඩබල් ට්‍රිබල් ගණන් ගියානෙ

    මතකද උඹට

    බෙහෙත් එහෙම ආයෙ අඩු වුණේ නෑ

    ඒක තමා අවුලකට හිටියෙ, වියදම වැඩියි, ආදායම වෙනස් වුණේ නෑ