![]()
Alto LXI Indian
14 kmpl in city with AC
still it has done about 1500km, hope the efficiency will increase with time

1.3cc or 1.5cc
(specially Nissan or Toyota)
මොන එන්ජින් එකද වැඩිපුර තෙල් කරන්නේ??
pls tell?
godak welawata adu cylinder capacity wala petrol karanawa. bt sometimes power to weight ratio eka anuwa , ekama car eka podi engine eke petrol karanne naha 
සනි සුපර් සැලුන්
With A/C
Power Steering
මේක දැන් මාමලට දිල තියෙන්නෙ
මාච් එකක් තියෙන නිසා
Nissan March
With A/C

pictures please![]()
Pissudha bun.....FB15 1500cc manual ekak uparima 11-12kmpl karayi.. eeta wada nam kohomatawath naa...
![]()

![]()
සනි සුපර් සැලුන්
With A/C
Power Steering
මේක දැන් මාමලට දිල තියෙන්නෙ
මාච් එකක් තියෙන නිසා
![]()
Nissan March
With A/C

Toyota Prius 2009 - 25 KM/L

![]()
CIty with AC 12-13 Kmpl
long range with AC 15 Kmpl (or above)
1.5l Twin cam toyota petrol engine. car eke bara adui. Manual transmission.
එක දැක්කේ නෑ කියපන් කෝumbamarch eka gaththata thama diwwe neda..? fuel efficiency eka dala neththe..?![]()
එක දැක්කේ නෑ කියපන් කෝ
මම හිතුවේ තියෙන කාර් එක දාන්න කිව්වා කියල
City And Out Station වල මචෝ 10 -15 Km වගේ 1Lකට
පවර් මිරර් පවර් ස්ටිරින්
ඒසී.
ක්රිස්ටල් ලයිට්ස්
SRS එයා බෑග්ස්
MP3 ප්ලේයර් (USB)
බ්ලා බ්ලා බ්ලා
Ape Ekkena Thamai Oka Godakma Use Karanne
නැව වගේ නැති නිසාමයි ඕක ගත්තේ
