**Elakiri Radio Star(Nominating)**

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම model srilanka ව යෝජනා කරනවා මොකද ඌ තමයි සමස්තයක් වශයෙන් ගත්තහම වැඩිම post දාලා තියෙන්නනේ radio thread වල:).අනික තමා හැම දවසකම වගේ thread එකටත් එනවා:)
    ඒක ඇත්ත බන්.... ඌ හැමදාම වගේ ඇවිත් සෑහෙන පෝසට් ගානක් දානවා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනික් වැදගත්ම පුද්ගලයා තමයි ලිරික්ස් අමිල:)(amila 256).එයා කරන සේවයත් අගයකරන්න ඕනේ:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    avatar71029_7.gif
    මම අපේ සුපුරුදු මිතුරු ගල් ඉබ්බා (mjayanatha)ව යෝජනා කරනවා :):):):):):):):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඔව් උඹල යෝජනා කරපල්ල අතින් පයින් යනවයැ... මට තමයි තනි *කට *වෙන්නෙ...
    109.gif
    109.gif
    109.gif
    109.gif
    109.gif
    109.gif


    ඔහොම කියන්න එපා බන් ගල් ඉබ්බා
    මානසිකව වැටෙයි
    0016.gif
    0016.gif
    0016.gif
    0016.gif
    :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වැඩිය රේඩියෝ අහන්න එන්නේ නැති එකම ලොකු සේවයින් නෙවෙයි ද බොලන්

    කල්පනා කරලා එකෙක් කියන්නම්
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0

    ME THREAD TIKA ELAKIRI
    ElaKiri Talk! EKE DAMMANAM MEYATA WADAA
    AWADANAYAK LABENAWAA MACHANLAA

    :dull: TIN TIN123 TA KIYALAA THREAD TIKA MAARU KARANNA EKATA