පුරා වසරක් තිස්සේ ඔබ අප හැමෝම සතුටින්
එළකිරියත් හා එක්ව එකම මවකගේ දරු දැරියන් මෙන්
කල කී දෑ උදෙසා උපහාර පිදීමේ
එලකිරි ස්ටාර් වැඩසටහන.
(වැඩිදුර තොරතුරු සදහා ඉහත ලාන්ජනය ක්ලික් කරන්න)
එළකිරි Radio Star සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම.
එළකිරියේ විකාශය වන එළකිරි ඉන්ටරැක්ටිව් රේඩියෝ වැඩසටහන් සදහා සහාය ලබාදෙන...
ඔබ හා එක්ව කටයුතු කරන මෙන්ම ඔබට උපරිම රසාස්වාදනයක් ලබා ගැනීම සදහා දායක වන
එළකිරි සාමාජිකයින් ඔබේ මිතුරු මිතුරියන් පිළිබදව නාම යෝජනා අපට ලබා දෙන්න...
ඔබට ඔබවත් ඒ වගේම තමන් කැමති ඕනෑම කෙනෙකුත් ඕනෑම ප්රමාණයකුත් නාම යෝජනා ලබා දෙන්නට පුළුවන්.
තරගය සාර්ථක කරගැනීම සදහා හැකි උපරිම සහාය ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටුමු.
මේ ත්රෙඩ් එකේ අවසානයේදී poll එකක් සඳහා නාම යෝජනා දහයක් අප විසින් තෝරාගනු ලබනවා.
තවද මේ පිළිබදව ඔබව නිරන්තරයෙන්ම එළකිරි රේඩියෝව මගින් දැනුවත් කිරීම සිදු කරනු ලබනවා.
නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී පහත කරුන පිළිබදව සැලකිලිමත් වන්න.
රේඩියෝ වැඩසටහන් පවත්වන සාමාජිකයින්ව
විනිසුරුවන්ව යෝජනා කිරීමෙන් වලකින්න.
තරගය අවසානයේදි සෑම ඉසව්වකින්ම ජයග්රාහයෙක් සහ දෙවනි ස්ථානය (champion, runner up) තෝරනු ලැබේ.
අනිකුත් අංශ සඳහා වූ නාම යෝජනා ඉදිරිපත් කිරීමට පහත බැනර් ක්ලික් කිරීමෙන් අදාල අංශය වෙත පිවීසිය හැක.
මෙම ඉසව්වේ නාමයෝජනා වැඩි ප්රමාණයක් ඉදිරිපත්වීම නිසා ඇති වූ සංකීර්ණභාවය නිසාවෙන්...
සහාය විනිසුරුවෙකු ලෙස AWRORA සහෝදරයා ලබාදෙන සහායට ස්තූතිවන්තවෙමි.

Last edited:

, dmtx ,gayankuwait aiya , .....................
.අනික තමා හැම දවසකම වගේ thread එකටත් එනවා