**Elakiri Radio Star(Nominating)**

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:cool: mama dannawa uba mama wenuwen katha karanawa kiyala... :love:
:eek::eek::eek::eek::eek:
දත් මදින්නැති ජයා
tuzki-bunny-emoticon-005.gif
:lol::lol::lol::rofl::rofl::rofl:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිට ඡන්ද අයිතිය තියෙනවද??
    :oo::oo::oo::oo:
    රේඩියෝ ත්‍රෙඩ් ගත්තම නම්
    ත්‍රෙඩ් එකට එක කමෙන්ට් එකකින් හරි දායක උනා නම්
    ඒ කෙනා ඇත්තටම රේඩියෝ එක වෙනුවෙන් එක පියවරකින් හරි
    දායක වීමක් විදියට තමා මම නම් දකින්නේ..
    කොහොමත් ත්‍රෙඩ් ගැන කියනකොට නම් m-ජයන්තයවයි,ModelSrilanka,0716aravinda,
    rex921,Malinga,Rcccc(Rc4),නුවන් බුවා,Supun,එළකිරි කොල්ලෙක් ව අමතක කරන්න බෑ.

    ඒකනේ හැමදාම මම ටොප් පෝස්ට් ගහන
    තුන්දෙනාට සින්දු තුනක් දෙන්නේ..
    ඒ වගේම
    amila 256 ව නම් විශේෂයෙන්ම
    මතක් කරන්න ඕන..
    රේඩියෝ ත්‍රෙඩ් වල ඉන්න අය දන්නවා
    එයාගෙන් සිදුවෙන මෙහෙය..
    ~GOOG LUCK~