eBay Dealers Kurunegala

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩේ හොඳයි කරගෙන යන්න.....
    නමුත් අවංකව, සාධාරණ , සුපිරි සේවාවක් දෙන්න බලන්න....
    මොකද සමහර දේවල් නිකන් හතු පිපෙනවා වගේ කරනවා. දැක්මක් නැහැ....
    මේකේ ආරම්භය උඹට වෙන business එකක් උනත් පටන් ගන්න අඩිතාලමක් වෙන්න බැරි නැහැ....!
    ජය වේවා.....!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    වැඩේ හොඳයි කරගෙන යන්න.....
    නමුත් අවංකව, සාධාරණ , සුපිරි සේවාවක් දෙන්න බලන්න....
    මොකද සමහර දේවල් නිකන් හතු පිපෙනවා වගේ කරනවා. දැක්මක් නැහැ....
    මේකේ ආරම්භය උඹට වෙන business එකක් උනත් පටන් ගන්න අඩිතාලමක් වෙන්න බැරි නැහැ....!
    ජය වේවා.....!

    උබේ අවවාදෙ වටිනව මචන්, තව අව්‍රැද්දක් ගෙදරට වෙලා නිකන් ඉන්න ඔනි නිසා කියක් හරි සාධාරනව හොයාගන්න හිතුවෙ. හොර බොරු කරන්නැ බන්, එව්ව පව් වැඩ​ :)
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    උබේ අවවාදෙ වටිනව මචන්, තව අව්‍රැද්දක් ගෙදරට වෙලා නිකන් ඉන්න ඔනි නිසා කියක් හරි සාධාරනව හොයාගන්න හිතුවෙ. හොර බොරු කරන්නැ බන්, එව්ව පව් වැඩ​ :)

    phone ekak gennala harbor ekeen alluwoth oya ewa release karalama genath denawada ? :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හොදවැඩක් වගෙ එත් අවදානමක් තියනව.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ane pako den kale one huttekta ebay walin badu gennaganna puluwan ban.
    Tota kanna salli nettan suddekta puka diyan Sinahalaya wage.

    eka aththa, oni ekekta ganna puluwan, e wagema badu gannama card hadan gemak dennath oni samahara unta, unta pahasuwen karaganna puluwan widiyak,

    Uba wage kunu harpa kiyana kalakanni paw karayek neme mama :)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ridunada? umbawa matak karala tamai pare yana ekekta gahanne.

    Ridenne na bn,:yes: මෛත්‍රී කරනව​, උබල වගෙ උන්ට​, කලින් උබේ Comments දැකලත් තියෙනව​, එහෙව් එකෙ මේකට හොද Comments දාය් හිතන්න අමරුයි. මචන් උබේ හොදට කියන්නෙ මුසාවාදා සිල් පදේ ඔහොම කඩන්න එපා බන්,අපේ ආදරනීය අම්මල ගැන , ලබන ආත්මෙ ගැන හිතප්න්, :) පොඩ්ඩක් හිතපන්, තරහට නෙමෙ උබේ හොදට කිවෙ. :yes:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    ow machan, api gihin realse karanawa, ekata cost ekanam ithin ganna wenawa :)
    cmb yanakota machan train eke yaman. ethakota cost eka adui ne:lol:
    jst kidding.. mona hari ona unoth kiyannam. company eka thiyenne koheda. shoping complex ekeda ?