~~පුන්චි සොෆ්ට්වෙයා එකක්~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ~~පුන්චි සොෆ්ට්වෙයා එකක්~~


    :):):):)~~හොදයි යාලුවනේ ඔන්න ඉතින් මුලින්ම පොඩි ස්තූති කතාවක් කරන්නත් තියනවා මොකද මම කොටු 9ක් සම්පූර්න කරා මේ ඊයේ පෙරේදා ඒ වගේම අද උදේ බලද්දි රෙප් පවර් එක 2ක් වෙලත් තිබ්බා ඉතින් 2012 ජූනි ඉඳලා මේ දක්වා එලකිරියේ මෙහෙම දුරක් එන්න අත හිත දුන්නු හැමෝටම බොහෝම ස්තූති තමා කියන්න තියන්නෙ~~:):):):):)

    ඉතින් මෙච්චර දේවල් දුන්න එකෙ අද නිකම් අත වන වනා යන්න හොඳ නැහැනේ ඉතින් අදත් අරන් ආවා පොඩිම පොඩි Software එකක් ඒක හැමතිස්සෙම ඕන නැතත් අපිට ඕන වෙන අවස්තා නැතුවමත් නොවේ

    ඉතින් මොකටද අමුතු කතා මේකේ නම Do Pdf අනිවා ගොඩක් අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති ඒත් දන්නෙ නැති බොහේ දෙනෙක් ඉන්න නිසා මේක අරන් ආවේ ඕන් (රීපෝස්ට් නම් මල පන්න ගන්න එපා සහෝදරවරු හොදේ )

    doPDF_7_0.jpg


    බාගන්න මෙතනින්


    මේකෙන් මොකක්ද වෙන්නේ ?

    මේක පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ වර්ඩ් ෆයිල් එකක් වගේ දෙයක් pdf වලට හරවගන්න. කොටින්ම මේක pdf converter එකක් විදියට වැඩ කරනවා අපිට ඕනම වෙනත් software එක්කදි උනත් පාවිච්චි කරන්න පුලුවන් මෙතනදි මම උදාහරනයකට තමා වර්ඩ් ෆයිල් එකක් ගත්තේ හොදේ

    doPDF_SC.jpg


    හරි මෙහෙම හිතමුකෝ අපිට ඕනි වෙනවා ෆොටෝශොප් වලින් හදපු එකක් pdf එකක් විදියට සේව් කරගන්න ඉතින් කරන්න තියන්නේ මෙච්චරයි මේක අපේ පරිගනකයේ Install කරගත්තට පස්සේ ඒක ප්‍රින්ටරයක් විදියට තම Detect කරගන්නෙ ඉතින් අපිට ඕන දේ Print Action එකෙන් ප්‍රින්ට් කරගන්න ගියාම ප්‍රින්ටරය විදියට dopdf කියන් එක දුන්නම වැඩේ ගොඩ. බාගෙන ගුන දොස් කියන්නකෝ එහෙනම් අපි ගියා.


    PDF_Submission.jpg
    doPDF_7_0.jpg


    බම්පියකින්වත් සහයක් දෙන්ඩෝඕඕඕඕ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    thanx machan

    oken PDF word file walata convert karanna puluwanda????


    Thankz mcn

    Ela Ela machan !!
    bump :)

    congrats!

    niyamai machan.

    Pdf edit karanna, Pdf eka MS Word walata convert karana soft
    nadda...?

    Rep +4

    මෙන්න මේකෙන් පුලුවන් මචන් pdf ෆයිල් එකක් Word වලට Convert කරගන්න

     
    • Like
    Reactions: Pink panther