මම දැන් නේ යකෝ ත්රේඩ් එක දැක්කෙ.. නියමයි අරවින්දයා.. වැඩේ එලස්..
මම යෝජනා කරනවා මාලිංග අයියව.. සිරා කොල්ලෙක්.. දවසෙන් වැඩි හරියක් කරන්නෙ එළකිරියෙ ඉන්න කොල්ලන්ට හෙල්ප් කරන එක..
ow EK eka gena godak dewal kiyala dunna
meke mona wage kattiyada inne kiyala ehema godak dewal kiuwwaithin man a nisa mata madagahana ayagen kawadawath salenne nathi widihata innawa
![]()
mamanam 2nnek Idiripath karanawa
Malinga Aiya & Mal Baba Aiya thamai mamanam Kiyanne
![]()
එළකිරි කොල්ලෙක්;13923356 said:I suggest
Kandyan ayya
Malinga ayya
Blacklist member
Dilrasan
Nuwan Buwa
Saslitt ayya for Elakiri Helping Star
යුරාජ් අංකල්
මාලිංග අයියා,තිල්ස් අක්කි,
දත් කිඹුලා,සස්ලිට්,
මම කට්ටා;13924281 said:

btw gud work bro thread danne nathi unata kattiyata godak help karana aya innwa
අම්මේ කට්ටා... කියහන්කෝ. සෙට් වෙලා හිටහන් ඈ
dann inna un nan bageta bagayak danne na malinga aiya nam hodaibtw gud work bro thread danne nathi unata kattiyata godak help karana aya innwa
මම කට්ටා;13924847 said:අනිවා අනිවා පෝස්ට් නොදැම්මට ත්රෙඩ් එක පිලිබඳව ටච් එකෙ ඉන්නෙ එල එල එලටම කරමු මචං
එලz අනිවා සෙට් වෙලා හිටපන්z ජයෙන් ජය!!!

