**Elakiri Helping Star(Nominating)**

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දැන් නේ යකෝ ත්‍රේඩ් එක දැක්කෙ.. නියමයි අරවින්දයා.. වැඩේ එලස්..
    මම යෝජනා කරනවා මාලිංග අයියව.. සිරා කොල්ලෙක්.. දවසෙන් වැඩි හරියක් කරන්නෙ එළකිරියෙ ඉන්න කොල්ලන්ට හෙල්ප් කරන එක..


    එලz ක්‍රේසියා
    රීපොස්ට් බුවා තමයි සන්විධානය කලේ.ප්‍රථම ස්තූතිය උට තමයි. හි හි
    ජයෙන් ජය මචාන්z.
    දිගටම සෙට් වෙලා ඉමුz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ow EK eka gena godak dewal kiyala dunna
    meke mona wage kattiyada inne kiyala ehema godak dewal kiuwwa :) ithin man a nisa mata madagahana ayagen kawadawath salenne nathi widihata innawa :)

    Sunglasses-shocked-reaction.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අම්මේ කට්ටා... කියහන්කෝ. සෙට් වෙලා හිටහන් ඈ​

    අනිවා අනිවා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක පිලිබඳව ටච් එකෙ ඉන්නෙ එල එල එලටම කරමු මචං
    :D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13924847 said:
    අනිවා අනිවා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක පිලිබඳව ටච් එකෙ ඉන්නෙ එල එල එලටම කරමු මචං
    :D

    එලz අනිවා සෙට් වෙලා හිටපන්z ජයෙන් ජය!!!​